පිස්සුද යකෝ උබට? WC එකෙත් මේ වගේ මැච් 3 ක් 4ක් කෑවාම තමා හෑලි ලියපු උන් ඔක්කොගෙම අමාරුව හොද වෙන්නෙ. වෙන එකෙක්ට Captaincy එක දුන්නොත් හිතන්නෙ WC එක ගන්න බැරි උනේ දසුන් නැති හින්ද කියලපින්ටෝ ව අයින් කරල WC යන්න ඉඩ තියනවා..
ඒක තමයි වෙන්නත් ඕනේ
එක එකාට form එක හදන්න නෙවෙයි ජාතික කණ්ඩායමක් WC යන්නේ.
එහෙම නෑ . WC එකෙන් පස්සේ ඕක ආවට කමක් නෑ .පිස්සුද යකෝ උබට? WC එකෙත් මේ වගේ මැච් 3 ක් 4ක් කෑවාම තමා හෑලි ලියපු උන් ඔක්කොගෙම අමාරුව හොද වෙන්නෙ. වෙන එකෙක්ට Captaincy එක දුන්නොත් හිතන්නෙ WC එක ගන්න බැරි උනේ දසුන් නැති හින්ද කියල
මට හිතෙනවා.. වනියා එයි එතනට..පින්ටෝ ව අයින් කරල WC යන්න ඉඩ තියනවා..
ඒක තමයි වෙන්නත් ඕනේ
එක එකාට form එක හදන්න නෙවෙයි ජාතික කණ්ඩායමක් WC යන්නේ.
අද මැච් එකේ දසුන්ගෙ කැප්ටන්සි වලින්(Individual performance නෙමෙයි) බනින්න පුලුවන් දේකට තියෙන්නෙ මට නම් ටොස් එක විතරයි. ඒකත් ඉතිං ඌ තනියම ගන්න තීරණයක් නෙමෙයි නේ. බැටින් ලයින් එක දිගටම අවුට් වෙලා යද්දි ඌ මොනව කරන්නද කැප්ටන් කෙනෙක් විදියට.mama meka kalinuth kiwwa thawa tika dawsak yanakota eliyata ei hadawathe nayakaya kohomada fb page walata salli deela image eka hadanne team eke aya kapala udata awe kohomada wage ewa.
oya hithana widihata team eke nayakaya wenna dasunta thiyana sudusu kam monawada. eyawa path kare mona padanamen da.
මාව කෝට් කරල තිබ්බ කීප දෙනෙක්ම මේ ත්‍රෙඩ් එකේ දසුන් ගැන ඊයෙ හෑල්ලක් ලිව්ව නිසා වෙන්න ඇති.
මැච් එක ගැන දුකයි ඉතිං. ගොඩක් දුකයි. මම දිනයි කියල හිතාගෙන හිටියෙ නෑ ඒත් ලොකු ෆයිට් එකක් දෙයි කියල විශ්වාසයක් තිබ්බ. මේක තමයි කොහොමහරි ක්‍රිකට් කියන්නෙ.
https://www.espncricinfo.com/series...ca-vs-sri-lanka-1st-odi-514035/full-scorecard
මේ අපේ ඉස්සර පට්ට Strong ටීම් එක ඉඳල හොඳට කාපු මැච් එකක්. මෙයිට වැඩිය හොඳට කාල තියෙනව. දැන් ඔච්චර උඹල උඩ දාන ඉන්දියාවෙ මේ ටීම් එකම ළඟදි Australia වලින් හොඳට කෑව. ඒ වගේම ටෙස්ට් මැච් එකක් මෑතකදි රෙකෝඩ් තියල කෑව. ඕව ඔහොම තමයි. මට නම් ඒ වෙලාවට දුකයි/තරහයි ඒත් හොඳ කම්බැක් එකක් දෙයි කියල හිතනව ඉස්සරහට.
කොහොමහරි මට තේරෙන දේ ලංකාවට වර්ල්ඩ් කප් ෆයිනල් එකකට එන්න තාම Experience team එකක් නෑ. ලක් එක වැඩ කරල ආවොත් මිසක්. එහෙම එන වර්ල්ඩ්කප් එකකින් තේරුමක් නෑ. වර්ල්ඩ් කප් එකක් නම් ටිකක් ඈතයි. හැබැයි මේ ටීම් එකේ ටැලන්ට් එක අනුව සෙමි ෆයිනල් එකකට එන්න පුලුවන් වෙයි. එහෙම ආවත් හිටපු තැන හැටියට ලොකු දෙයක්.
මේ මැච් එක ගත්තොත් මට තේරෙන්නෙ ටොස් එක ලැබිලත් බැටින් තෝරගත්ත එක පට්ට අවුල්. ඒක කවුරු තීරණය කරපු එකක්ද කියල හිතාගන්න බෑ. මොකද කැප්ටන් විතරක් තනියම නෙමෙයි නේ ඒ තීරණය ගන්නෙ. අනිත් එක පළවෙනි ඕවර් 10 හොඳට බෝලෙ කැපුන(Swing උනා), ඒ ටික බේරුනා නම් ෂේප් එකේ මෙයිට වැඩිය හොඳ ගේම් එකක් දෙන්න තිබ්බ. ඒත් ටොස් එකට බැනල වැඩක් නෑ මොකද ටොස් එකේ තීරණයකින් මැච් එකක් පරදිනව කියන්නෙ ඒ ටීම් එක ඇත්තටම සුදුසු නෑ. අපිට තව ගොඩක් වැඩ කරන්න තියෙනව.
කොහොමහරි ඔය කෝට් කරන අයට කියන්න තියෙන්නෙ Toxic විදියට කමෙන්ට් කරන්නෙ නැතුව ක්‍රිකට් ක්‍රිකට් විදියට බලන්න.
ඕවලින් නම් ටීම් එකක් හොදද නරකද කියන්න අමාරුයි බන්. ඕකෙ ඔසියොන්ගෙ හොදම උන් නැතුව ගහන්නෙ. Eng vs nz එකෙත් කිවියො හොදම 11 මාරු කරල ගස්සවන්නෙ injured උනොත් කියල. හොදම 11 ඔය ටීම් වල බලගන්න වෙන්නෙ wcඑකේදි තමාAus un iwarayi anna.
Aus T20 series eka 3-0 ta gahala dinna.
ODI series eke mul match dekama dinum.
ithuru match 3 ma paradayi.
ODI Series eka 3-2 ta SA dinum.
ඉතින් බන් අනිත් මැච් ටිකත් ඌ මුකුත් කරල නෙවෙයි අන්තිම මොහොතේ අපේ උන් දින්නේ දින්නම් පස්සේ උගේ මාර හැකියාවක් නිසා දිනන කියන්න.අද මැච් එකේ දසුන්ගෙ කැප්ටන්සි වලින්(Individual performance නෙමෙයි) බනින්න පුලුවන් දේකට තියෙන්නෙ මට නම් ටොස් එක විතරයි. ඒකත් ඉතිං ඌ තනියම ගන්න තීරණයක් නෙමෙයි නේ. බැටින් ලයින් එක දිගටම අවුට් වෙලා යද්දි ඌ මොනව කරන්නද කැප්ටන් කෙනෙක් විදියට.
captaincy walata witharak player la gannawada. battinuth bari bowlinuth bari kenek kohomada captain wenne. Oya team eke ain karata asulK nathi ekama kena dasun.අද මැච් එකේ දසුන්ගෙ කැප්ටන්සි වලින්(Individual performance නෙමෙයි) බනින්න පුලුවන් දේකට තියෙන්නෙ මට නම් ටොස් එක විතරයි. ඒකත් ඉතිං ඌ තනියම ගන්න තීරණයක් නෙමෙයි නේ. බැටින් ලයින් එක දිගටම අවුට් වෙලා යද්දි ඌ මොනව කරන්නද කැප්ටන් කෙනෙක් විදියට.
මාත් අර @dilann කියනව වගේ මූව අයින් කරල වර්ල්ඩ් කප් යන එකට 60%ක් විතර එකඟයි දැන් නම් මේ මැච් එක පිටින් දාල. එතකොට බලාගන්න පුලුවන් මොනවද වෙන්නෙ කියල.
කැපා Silverwood .මට හිතෙනවා.. වනියා එයි එතනට..
උබ හිතන්නෙ කැපා කවුරු වෙන්න ඕනද? දනා?
එහෙම කරන්නේ නැහැ බන් wc යන්න ඔන්න මෙන්න තියල.පින්ටෝ ව අයින් කරල WC යන්න ඉඩ තියනවා..
ඒක තමයි වෙන්නත් ඕනේ
එක එකාට form එක හදන්න නෙවෙයි ජාතික කණ්ඩායමක් WC යන්නේ.
මොකෝ බැරි..එහෙම කරන්නේ නැහැ බන් wc යන්න ඔන්න මෙන්න තියල.
මට උප්සෙට් මේකට ලකුණු ටිකක් ගහන්න බෑනේ බෝල කාල හරි. කැපා වුනාම situation එක බලලා bat කරන්න එපැයි.
ow bn wicket eka tiyan inna wath beridacaptaincy walata witharak player la gannawada. battinuth bari bowlinuth bari kenek kohomada captain wenne. Oya team eke ain karata asulK nathi ekama kena dasun.
මම නම් එහෙම කියන්නෙ නෑ මචං. ඒ අර අනිත් අන්තයේ ඉන්න එවුන්. මම ඒකයි කිව්වෙ ඔය දෙක මැද ඉඳගෙන බලන්න ඕන කියල. Toxic වෙන්නෙත් නැතුව ඕනවට වැඩිය ප්ලේයර්ස්ලට ලව් කරන්නෙත් නැතුව.ඉතින් බන් අනිත් මැච් ටිකත් ඌ මුකුත් කරල නෙවෙයි අන්තිම මොහොතේ අපේ උන් දින්නේ දින්නම් පස්සේ උගේ මාර හැකියාවක් නිසා දිනන කියන්න.
නෑ ඒක බැටින් වලින් ගියපු ගේම් එකක්. ෆීල්ඩ් කරද්දි තමයි කැප්ටන් කෙනෙක්ට හරි බෝලින් චේන්ජ් කර කර මැච් එකක් මෙහෙයවන්න පුලුවන්දැන් ලංකාව PAK එක්ක 252ක් chase කරේ පින්ටෝ නිසාද ?
නෑබංගලි මැච් එක chase කරේ මූ නිසාද ?
ලංකාවෙ බං අතීතයෙ ඉඳලම බැට්ස්මන්ලගෙ ප්‍රශ්නයක් තියෙනව. ඒක මේ ටීම් එකත් එක්ක උන දෙයක් නෙමෙයි. 90 ගණං වල ඉඳලම ප්‍රශ්නයක් තියෙනව බැටින් වල. ලංකාව සුපිරි බෝලිං වලට. ඒකත් ස්පින් වලට. එදා ඉඳලම අපි මැච් ගොඩ දැම්මෙ බෝලින් වලින්. ඉන්දියාව කියන්නෙ බැටින් ගොඩක් පවර්ෆුල් ටීම් එකක්. දැන් උනත් බලපං ලංකාවෙ Overall bowling performance ගත්තොත් උන්ට වඩා හොඳ තැනක ඉන්නව. අපි දිනපු මැච් ඔක්කොම දිනුවෙ බෝලිං වලින් ඒ වගේම පැරදුනෙත් බැට්න් වලින් කාපු නිසා. ඕව මෙහෙම සරළව කතා කරන්න පුලුවන් කාරණා නෙමෙයි බං.AFG මැච් එක නම් එච්චර පුක ඉරාගන්න උනේ මූ නිසා. එකත් උන්ට ගණන් බැරි වෙලා පැරදිච්ච එක මුගේ හැකියාවට අපි දිනන වගේ. උන් ඕවර් 37නද කොහෙද ඒක ගැහුවේ. එච්චර දෙයක් උන්ට කරන්න දීල ෆීල්ඩ් එකේ ඉදගෙන AFG උන්ගේ වැරද්දට පැරදුන එකත් මුගේ කැප්ටන් හැකියාව කියලා කියන උන් හිටිය.මූ ඒ මැච් එකේ ඕවර් 2ට 32ක් දීල උන්ට උදව් කරා.
අපි proper bowlers ල සෙට් එකක් එක්ක යන්න ඕනේ. බැට් කරන උන් දැනගන්න ඕනේ බැට් කරන්න එහෙටත් නැති මෙහෙටත් නැති බාග කෑලි දාගෙන මැච් ගහන්න බෑ .
මොනව කරන්නත් ඉන්දියාව වගේ ලොකු ප්ලේයර්ස්ල ගොඩක් ඉන්න රටක් නෙමෙයි බං මේක. එහේ නම් එකෙක් ෆේල් වෙද්දි ගෙනත් දාන්න 100ක් විතර ඉන්නව. මෙහේ එහෙම නෙමෙයි. ඒකෙත් කැප්ටන් තෝරනව කියන්නෙ ගොඩක් අමාරු දෙයක්. හොඳ කැප්ටන් කෙනෙක් තෝරගන්න තාම ඉන්දියාවටවත් බැරි වෙලා තියෙනව දෝනිගෙන් පස්සෙ. අපි බලාගෙන ඉමු හොඳ දෙයක් වෙයි. කොහොමහරි මට තියෙන්නෙ ලංකාවෙ ක්‍රිකට් එකට හොඳ කලක් යන්න ඕන කියන එක.captaincy walata witharak player la gannawada. battinuth bari bowlinuth bari kenek kohomada captain wenne. Oya team eke ain karata asulK nathi ekama kena dasun.