luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

hit manz

Member
Dec 16, 2013
6
0
0
මචන් ඊයෙ රෑ තමයි මේ ත්‍රෙඩ් එක සුපිරියට තිබුනෙ.. ඒත් එක පාර දෙයියො කෝපවෙලා වහින්න පටන්ගත්තා. ඊටපස්සෙ වැස්සට ත්‍රෙඩ් එක හේදිලා ගියා. පාර යටවෙච්ච නිසා මටත් මිශන් එකට යන්න බැරුව ආපහු ගෙදර ආවා. ඒ අස්සෙ එකෙක් සාම ගිවිසුමක් ගහලා එහා පැත්තට පැන්නා. දුකේ බැරුවා :sorry:

if you know what i mean :P

උබ ඔය කියනවා ඇත්තේ පොඩි එකා ඇවිල්ල රත්තරන්ගේ පුක පළල ගිය එක වෙන්ටෑ :rofl:
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එලකිරිය දාල යන්න තරන් මොකක්ද බන් උනේ ...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම යන්නෙත් නැ බන්.. යවන්න කියලා කී දෙනෙක් නම් ආවද, සමහරු අනුන්ගේ ඉවොක් උස්සගෙනත් ආව

    ෆේක්වලින්ද එලකිරිය රැකගන්න හදන්නෙ?:rofl:

    fake na ban mage..siraatama....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොක්ද යකුනේ මම නැති ටිකෙ බොලා නටල තියෙන නාඩගම. ඔය ඩොස්තර කොල්ල මගෙ හොද යාලුව mta හිටන් ගැහුවෙ උට් මොකද වෙලා තියෙන්නෙ.??
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොක්ද යකුනේ මම නැති ටිකෙ බොලා නටල තියෙන නාඩගම. ඔය ඩොස්තර කොල්ල මගෙ හොද යාලුව mta හිටන් ගැහුවෙ උට් මොකද වෙලා තියෙන්නෙ.??
    ඌට උබේ මහින්දයගේ ආන්ඩුව ඉන්ටර්න් පත් වීමක් දීලා.. නෙදකින් මහින්දයා, දැන් ඌ එලකිරි එන්නෙත් නැ කොල්ලන්ට නිකන් බේත් ගන්න.. හැදිගැවිලා පල මහින්ද ආන්ඩුව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌට උබේ මහින්දයගේ ආන්ඩුව ඉන්ටර්න් පත් වීමක් දීලා.. නෙදකින් මහින්දයා, දැන් ඌ එලකිරි එන්නෙත් නැ කොල්ලන්ට නිකන් බේත් ගන්න.. හැදිගැවිලා පල මහින්ද ආන්ඩුව..
    යකො මේ මම ඉන්නෙ,:P:angry::angry: මමත් mbbs තමා.:yes: ඔනෙ එකෙක් මගෙන් බෙහෙත් ගනිල්ල.:P:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ වාසනාවන්.. දීපන් සින්හල උන් ඔක්කොටම බේත්..
    අපි බේත් දුන්නොත් නරක් වෙලා හිටි,:P මේ දවස්වල විග්නේශ්වරන්ට හරියන ගුලියක් අබරගෙන යනව :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපි බේත් දුන්නොත් නරක් වෙලා හිටි,:P මේ දවස්වල විග්නේශ්වරන්ට හරියන ගුලියක් අබරගෙන යනව :yes:
    හොදට අබරපන්.. මාර්තු වෙනකොටවත් අබරලා ඉවර කරගනින්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදට අබරපන්.. මාර්තු වෙනකොටවත් අබරලා ඉවර කරගනින්..
    ඔව් ඔව් ඉට කලින්තමයි බේත දෙන්නෙ,නිට්ටාවට හොද කරනව ලෙඩේ. :P:yes: