luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    ලකියාට මොකො වෙලා තියෙන්නේ දැන් :eek::eek:

    ඌට මොකුත් වෙලා නෑ බං. එක්සෑම් වගේකට පාඩම් කරනවා කියලා ගොඩක් බිසී කිව්වා. නිවාඩු පාඩුවේ ඇවිත් යන්නම් කිව්වා. උඹලා මේ ඌ මැරුණා වගේනේ :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඌට මොකුත් වෙලා නෑ බං. එක්සෑම් වගේකට පාඩම් කරනවා කියලා ගොඩක් බිසී කිව්වා. නිවාඩු පාඩුවේ ඇවිත් යන්නම් කිව්වා. උඹලා මේ ඌ මැරුණා වගේනේ

    මේහ් ඔයාගෙ ඇත්ත fb account එකේ pic එක මම මෙතන දාන්න යන්නෙ තව ටිකකින්..
    රිදෙයි මේකට නම්
    swtim23_zps4b094caf.gif

    9Y7qmQ3.png
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේකේ ඉන්න උන්ට උදව් කරන එක අන්තිමට කළකිරෙන දෙයක් මස්සිනේ.ඉතාම සුලු කීපදෙනෙක් විතරයි මනුස්සකමට වචනයකින් හරි සැලකීමක් තියෙන්නේ.මේකේ ඉන්නේ බොහොමයක් නමට මිනිස්සු.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේකේ ඉන්න උන්ට උදව් කරන එක අන්තිමට කළකිරෙන දෙයක් මස්සිනේ.ඉතාම සුලු කීපදෙනෙක් විතරයි මනුස්සකමට වචනයකින් හරි සැලකීමක් තියෙන්නේ.මේකේ ඉන්නේ බොහොමයක් නමට මිනිස්සු.

    :yes: එකෙන්ම ... හැබැයි එළකිරි වගේ සෙට් එකකුත් ඉන්නවා... :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේකේ ඉන්න උන්ට උදව් කරන එක අන්තිමට කළකිරෙන දෙයක් මස්සිනේ.ඉතාම සුලු කීපදෙනෙක් විතරයි මනුස්සකමට වචනයකින් හරි සැලකීමක් තියෙන්නේ.මේකේ ඉන්නේ බොහොමයක් නමට මිනිස්සු.

    රත්තරන් කිලෝ එකක් විතර කටේ ඔබන්න හිතුන ඒ කිව්ව කතාවට නම්

    9Y7qmQ3.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ බල්ලෝ මට කියල @@ තලා ගන්නේ නැතිව හිටපන්
    අරක දීපන්කො බිත්

    කොල්ලො ගහන්නෙ නෑ බිත්.. ඔය ෆුරියගෙ එක ඉල්ල ගනින් වේලි වේලි ඉන්නෙ පොර
    7641961.png

    9Y7qmQ3.png
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    රත්තරන් කිලෝ එකක් විතර කටේ ඔබන්න හිතුන ඒ කිව්ව කතාවට නම්

    9Y7qmQ3.png

    මම ලඟදි තෝව දැක්ක වැලිපිල්ලෑවේ හන්දියෙදි මෝටර් සයිකල් එකක යනව :P