ලකියාට මොකො වෙලා තියෙන්නේ දැන්![]()

ඌට මොකුත් වෙලා නෑ බං. එක්සෑම් වගේකට පාඩම් කරනවා කියලා ගොඩක් බිසී කිව්වා. නිවාඩු පාඩුවේ ඇවිත් යන්නම් කිව්වා. උඹලා මේ ඌ මැරුණා වගේනේ
මේහ් ඔයාගෙ ඇත්ත fb account එකේ pic එක මම මෙතන දාන්න යන්නෙ තව ටිකකින්..
රිදෙයි මේකට නම්
![]()
![]()

මේකේ ඉන්න උන්ට උදව් කරන එක අන්තිමට කළකිරෙන දෙයක් මස්සිනේ.ඉතාම සුලු කීපදෙනෙක් විතරයි මනුස්සකමට වචනයකින් හරි සැලකීමක් තියෙන්නේ.මේකේ ඉන්නේ බොහොමයක් නමට මිනිස්සු.
එකෙන්ම ... හැබැයි එළකිරි වගේ සෙට් එකකුත් ඉන්නවා...

උබේ පික් එකක් දාන්නද සායක් අන්දලා
![]()
![]()

රත්තරන් කිලෝ එකක් විතර කටේ ඔබන්න හිතුන ඒ කිව්ව කතාවට නම්
![]()
මේ බල්ලෝ මට කියල @@ තලා ගන්නේ නැතිව හිටපන්
අරක දීපන්කො බිත්
රත්තරන් කිලෝ එකක් විතර කටේ ඔබන්න හිතුන ඒ කිව්ව කතාවට නම්
![]()

කට සම්බන්ද දේවල් වලට උබ හරි ප්‍රසිද්දයි
කොල්ලො ගහන්නෙ නෑ බිත්.. ඔය ෆුරියගෙ එක ඉල්ල ගනින් වේලි වේලි ඉන්නෙ පොර
![]()
![]()
weebly 
මම ලඟදි තෝව දැක්ක වැලිපිල්ලෑවේ හන්දියෙදි මෝටර් සයිකල් එකක යනව