mචාන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දන ගන්න ම#

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    Originally Posted by gayankuwait
    mචාන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දන ගන්න මේකයි සින් එක

    තියෙන ගැටළුවක්
    මාමට අවු 57 ක් වෙනවා මෙච්චර කල් කිසිම රෝගයක් තිබුනේ නැහැ
    ඊයේ ලිංගයෙන් ලේ පිට වෙලා තියෙනවා චු කරනකොට තමයි වෙලා තියෙන්නේ
    එක ලෙඩක්ද සාමාන්‍යය දෙයක්ද පොඩි පැහැදිලි කිරීමක් කරපන්

    මචන් ලේ යන වෙලාවෙ හරි ඊට කලින් හරි සෑහෙන ලොකු වේදනාවක් දැනිල තියෙනවද??? නැත්තන් වේදනාවක් නැතුවද ලේ පිටවෙලා තියෙන්නෙ??
    මාසෙකට උඩදී දැවිල්ලක් කසන ගතියක් තිබුන පොලොස් කට්ට වගේ නිකන්

    ලේ පිට වෙන වෙලාවේ වේදනාවක් තිබිලා නැහැ චුකරන වෙලාවේ තමයි වෙලා තියෙන්නේ මෙහෙමයි

    රිදිලා සහ ඉරෝෂන් මට උදවු කරා මේකෙදි උපදේශ දීලා ඩොක්ට කෙනෙක් වෙත ඉක්මනින් යොමු කරා මේක උනේ ඊයේ
    මේ තමයි රිපෝර්ට් දැන් රිදිලා සහ ඉරා ඕන් ලයින් නැහැ උන් එනකම් ඉවසන්නත් බැහැ කිරිය කියන්නේ සම්පත් විශාලපමනයක් තියෙන තැනක් නේ ඒ නිසා මේ ගැන දන්නා උගත් ඩොක්ට කෙනෙක් සරලව පැහැදිලි කරලා දෙනවා ද ලොකු උදවුවක් මාමට කියපු දේ තේරිලා නැහැ මටත් යන්න බැරි උනා මට ඔය සම්බන්දව දැනුමක් නැහැ පුළුවන් හා දන්නා කෙනෙක් ඉක්මන් පිලිතුරක් නිවැරදි දෙනවාද බොහොම පින් මචන් නන්දා බයෙන් බන් ඉන්නේ එකයී තැන්ක්ස් බනලා ලවු යු කිරියන්ස් :love:

    G7IfNSm.jpg

    Sg6Gkaj.jpg
     
    upulpudin

    Member
    Nov 6, 2017
    24
    19
    3

    Originally Posted by gayankuwait
    mචාන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දන ගන්න මේකයි සින් එක

    තියෙන ගැටළුවක්
    මාමට අවු 57 ක් වෙනවා මෙච්චර කල් කිසිම රෝගයක් තිබුනේ නැහැ
    ඊයේ ලිංගයෙන් ලේ පිට වෙලා තියෙනවා චු කරනකොට තමයි වෙලා තියෙන්නේ
    එක ලෙඩක්ද සාමාන්‍යය දෙයක්ද පොඩි පැහැදිලි කිරීමක් කරපන්

    මචන් ලේ යන වෙලාවෙ හරි ඊට කලින් හරි සෑහෙන ලොකු වේදනාවක් දැනිල තියෙනවද??? නැත්තන් වේදනාවක් නැතුවද ලේ පිටවෙලා තියෙන්නෙ??
    මාසෙකට උඩදී දැවිල්ලක් කසන ගතියක් තිබුන පොලොස් කට්ට වගේ නිකන්

    ලේ පිට වෙන වෙලාවේ වේදනාවක් තිබිලා නැහැ චුකරන වෙලාවේ තමයි වෙලා තියෙන්නේ මෙහෙමයි මචන් ,වෙන්ඩ පුලුවන් දේවල් සරලම තැනින් පටන් ගත්තොත්

    රිදිලා සහ ඉරෝෂන් මට උදවු කරා මේකෙදි උපදේශ දීලා ඩොක්ට කෙනෙක් වෙත ඉක්මනින් යොමු කරා මේක උනේ ඊයේ
    මේ තමයි රිපෝර්ට් දැන් රිදිලා සහ ඉරා ඕන් ලයින් නැහැ උන් එනකම් ඉවසන්නත් බැහැ කිරිය කියන්නේ සම්පත් විශාලපමනයක් තියෙන තැනක් නේ ඒ නිසා මේ ගැන දන්නා උගත් ඩොක්ට කෙනෙක් සරලව පැහැදිලි කරලා දෙනවා ද ලොකු උදවුවක් මාමට කියපු දේ තේරිලා නැහැ මටත් යන්න බැරි උනා මට ඔය සම්බන්දව දැනුමක් නැහැ පුළුවන් හා දන්නා කෙනෙක් ඉක්මන් පිලිතුරක් නිවැරදි දෙනවාද බොහොම පින් මචන් නන්දා බයෙන් බන් ඉන්නේ එකයී තැන්ක්ස් බනලා ලවු යු කිරියන්ස් :love:

    G7IfNSm.jpg

    Sg6Gkaj.jpg

    2.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ah Urinary Tract Infection ekak ban. PUS cells 5 k 6 k thiyenawane. Red cells toyenne 1 k 2k ne Urinary Infection nisa enawa.

    CRP kiyanne acute phase protein ekak. E kiyanne obvious ola Urinary Infection. Baya wenna epa. Ubata nisa one nam kiyapan mama bonna one beheth PM karannam one nam.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Pothe hatiyata mamawa urine yana waara ganana wadi wenna one, muthra davillak sometimes tiyenna one,urine pass karanna patan gaddi patan ganna eka amaru gathiyak thiyenna one, fever thiyennath puluwan nathi wemnath puluwan. Wenada wage eka digata free flow urine pass wenne ne. Owwa thiyenna one.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Ah Urinary Tract Infection ekak ban. PUS cells 5 k 6 k thiyenawane. Red cells toyenne 1 k 2k ne Urinary Infection nisa enawa.

    CRP kiyanne acute phase protein ekak. E kiyanne obvious ola Urinary Infection. Baya wenna epa. Ubata nisa one nam kiyapan mama bonna one beheth PM karannam one nam.

    bara wachana ayin karalaa saralawa kiyapanko macho:love::love::love: love u
    23756028_1637599772958339_1442315270_n.jpg

    oya thamyi dunna beheth owa hodada wena deyak yojana karanawada kohomaunath ubata saha udawu karanasamata thanks:love::love::love::cool::yes:
     
    fever thiyennath puluwan nathi wemnath puluwan. Wenada wage eka digata free flow urine pass wenne ne. Owwa thiyenna one

    me tika ara anithwa thiyenawa saren sare yanawa wadi chukaralama perahama passata karannath amarulu davillayi:yes::D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ah Urinary Tract Infection ekak ban. PUS cells 5 k 6 k thiyenawane. Red cells toyenne 1 k 2k ne Urinary Infection nisa enawa.

    CRP kiyanne acute phase protein ekak. E kiyanne obvious ola Urinary Infection. Baya wenna epa. Ubata nisa one nam kiyapan mama bonna one beheth PM karannam one nam.
    Sorry CRP nemei Creatinine neda. Awulak ne fever nathnam ban. Wadipura wathura tikak bonna oya tija amatharawa.
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    bara wachana ayin karalaa saralawa kiyapanko macho:love::love::love: love u
    23756028_1637599772958339_1442315270_n.jpg

    oya thamyi dunna beheth owa hodada wena deyak yojana karanawada kohomaunath ubata saha udawu karanasamata thanks:love::love::love::cool::yes:

    Urine infection ekak nam oya beheth tamai hariyanne... Buscopan tamai okata tiyena antibitic eka .... Buscopan kiyanna market eke tiyena hodama drug ekak ... Hemas tamai oka karanne.. oke generic name Hyoscine Butyl Bromide ..

    Oya beheth gattama saneepa wei ..
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,796
    1,435
    113
    Sri Lanka
    Buscopan antibiotic ekak newei.... Anti spasmatic ekak...... Kramaakunchana tharanga adu karana mechanism ekak thama e drug eke tiyenne.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Urine infection ekak nam oya beheth tamai hariyanne... Buscopan tamai okata tiyena antibitic eka .... Buscopan kiyanna market eke tiyena hodama drug ekak ... Hemas tamai oka karanne.. oke generic name Hyoscine Butyl Bromide ..

    Oya beheth gattama saneepa wei ..

    Boru daaanna epa ban. Buscopan kiyanne Anti spasm drug ekak misak antibiotic ekak nemei:rofl:. Hyoscene Butylbromide.

    Actually Buscopan has no place for UTI. Godak aya waradda ganna anik point eka ureteric pain ekata stone kiyala Buscopan dena eka. That is also wrong mamagement
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    loku deyak naa. beheth tika welawata bonna kiyanna. hodata wathura bonna kiyanna.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අතේ ගහල වැඩි ඇති. බිජ්ජෙ බිත්ති වල බඩු ගල් වෙලා හුජ්ජ කරනකොට ඒවා හමත් එක්ක ගැලවිල එනවා. ඉතින් ලේ යන එක අහන්නත් දෙයක්ද ? - Dr. Ridila :dull: