M2 SSD එකක් PCIe Adapter එකකින් ගහලා වැඩ කරන අය

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් මගේ board එකේ තියෙන්නේ PCIe 3.0 වෙනකන් විතරයි, මේකට මට M2 SSD එකක් ගහගන්න ඕනේ. මන් දැක්කා PCIe adapter එකක් තියෙනවා , ඒකට ගහලා board එකට සෙට් කරන්න පුළුවන්.
    ඔයාලා කවුද එහෙම ගහලා තියෙන්නේ, speed එක හරියට එයිද මේකෙන්, හැබැයි මේ adapter එක හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැ ලංකාවේ, daraz එකේ තිබ්බ, බඩු ඉවරයි කියලා දැන් වැටෙන්නේ.
    මගේ board එක
    asus sabertooth z77.

    පොඩි අදහසක් දියල්ලකෝ, මන් හෙට ගන්න හදන්නේ
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    දන්නේ නෑ. මන් හිතන්නේ නෑ කවුරුත් එහෙම පාවිච්චි කරනවා කියලා බන්. ඔය එකක් ගන්න එකේක්ට board එකත් එක්කම තමා ගන්නේ.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දන්න විදියට M2 ssd එකක් ගැහුවට ඒකෙන් boot කරන්න බෑ. ඒක හොයල බලන්න
    mn youtube eke baluva, ekenm puluwan kiyala thiyenne. :(
    දන්නේ නෑ. මන් හිතන්නේ නෑ කවුරුත් එහෙම පාවිච්චි කරනවා කියලා බන්. ඔය එකක් ගන්න එකේක්ට board එකත් එක්කම තමා ගන්නේ.
    meke thiyenava bn eka karana vidiyak

    thanks machan
     
    • Like
    Reactions: hasithayad

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    mn youtube eke baluva, ekenm puluwan kiyala thiyenne. :(

    meke thiyenava bn eka karana vidiyak

    thanks machan

    එල එහෙනම් උබම අරන් කොහොමද කියහන්කෝ. Boot කරන්න පුලුවන්. ගෙවල් ලග එකත් windows දාල තියේන්නෙ ඔකට තමා. මටත් පොඩි ආසාවක් තියනවා. :love2:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,507
    113
    Colombo, Sri Lanka
    @hasithayad ,@Bigspin සහෝදරවරු කිව්වා හරි. ඔයාගේ motherboard එක boot from pcie එකට support කරන්නේ නැත්තම් OS එක බූට් කරන්න බෑ. storage එකක් විදිහට විතරයි පාවිච්චි කරන්න වෙන්නේ. හැබැයි ගොඩක් motherboard වල ඔය පහසුකම තියෙනවා. පරණව එව්වා වල තමයි නැත්තේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    දන්න විදියට M2 ssd එකක් ගැහුවට ඒකෙන් boot කරන්න බෑ. ඒක හොයල බලන්න
    e kiwwe ?

    mageth WD m.2 ssd ekak lap eke nm thiyenne.eka kale itn normal hard eka ain karala M.2 eka witharak thiyala eken boot weddi OS eka damma.
    oya ube wade nm kohomda danne na...

    anika okata one widiyata power supply awe nttn MB ekath awul ynwa kiwwa mage JKCS repairing karana un.
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එල එහෙනම් උබම අරන් කොහොමද කියහන්කෝ. Boot කරන්න පුලුවන්. ගෙවල් ලග එකත් windows දාල තියේන්නෙ ඔකට තමා. මටත් පොඩි ආසාවක් තියනවා. :love2:
    අනිවා මචන් . ලොකු වැඩක් කරන්නේ නැත්නම් ඉතින් අපරාදේ හැබැයි :D
    You can use adapter, however make sure your main board support boot from pcie(M.2). Otherwise you'll end up using your drive as a secondary storage.
    I have checked bios settings, I saw under boot options, currently selected one is UEFI and Legazy OpROM, and also I saw another option called Boot from PCIe/PCI expansion devices. What do you think, can I boot m2?

    @hasithayad ,@Bigspin සහෝදරවරු කිව්වා හරි. ඔයාගේ motherboard එක boot from pcie එකට support කරන්නේ නැත්තම් OS එක බූට් කරන්න බෑ. storage එකක් විදිහට විතරයි පාවිච්චි කරන්න වෙන්නේ. හැබැයි ගොඩක් motherboard වල ඔය පහසුකම තියෙනවා. පරණව එව්වා වල තමයි නැත්තේ
    Boot from PCIe kiyala ekak thiyenava machan, meka genalla naganna veida danne na bn, ekai baya.

    mage m.2 eken thamai boot karanne
    Desktop ekakda machan?

    e kiwwe ?

    mageth WD m.2 ssd ekak lap eke nm thiyenne.eka kale itn normal hard eka ain karala M.2 eka witharak thiyala eken boot weddi OS eka damma.
    oya ube wade nm kohomda danne na...

    anika okata one widiyata power supply awe nttn MB ekath awul ynwa kiwwa mage JKCS repairing karana un.
    naganna veida danne na neda aiye :D mekak gahala
     
    • Like
    Reactions: willpower and NRTG

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අනිවා මචන් . ලොකු වැඩක් කරන්නේ නැත්නම් ඉතින් අපරාදේ හැබැයි :D

    I have checked bios settings, I saw under boot options, currently selected one is UEFI and Legazy OpROM, and also I saw another option called Boot from PCIe/PCI expansion devices. What do you think, can I boot m2?

    Boot from PCIe kiyala ekak thiyenava machan, meka genalla naganna veida danne na bn, ekai baya.

    Desktop ekakda machan?

    naganna veida danne na neda aiye :D mekak gahala
    ewa nm kiyanna ba itn...
    wada wadi nm e asse owage ekak dala kela unoth ehma aniwa namak thama :D

    M.2 SSD nathuwa nkn SSD eka ghpn.ekath patta fast bn(mn kalayak ekath use kal).
    Samsung ekama ghpn.
     
    • Love
    Reactions: rock pora

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පුලුවන්.මොකඩ මන් ගොඩක් ටෙක් youtube channel වල මන් දැකලා තියනව එහෙම කරනවා.ස්පීඩ් ඇති
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    e kiwwe ?

    mageth WD m.2 ssd ekak lap eke nm thiyenne.eka kale itn normal hard eka ain karala M.2 eka witharak thiyala eken boot weddi OS eka damma.
    oya ube wade nm kohomda danne na...

    anika okata one widiyata power supply awe nttn MB ekath awul ynwa kiwwa mage JKCS repairing karana un.
    bios support කරනවනම් අවුලක් නෑ මචන්. support කරන්නෙ නැති සමහර පරණ motherboard models වලට bios mod එහෙමත් හදල තියනව. හැබැයි ඕවා install කරන එක තමයි අවුල.

    power supply නම් ගොඩක් වෙලාවට අවුලක් වෙන්නෙ නැතිවෙයි. nvme එච්චර කරන්ට් එකක් ගන්නෙ නෑනෙ. wifi adapters/modems වගේ එවුව ගැහුවොත් තමා අවුල
     
    • Like
    Reactions: NRTG

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ewa nm kiyanna ba itn...
    wada wadi nm e asse owage ekak dala kela unoth ehma aniwa namak thama :D

    M.2 SSD nathuwa nkn SSD eka ghpn.ekath patta fast bn(mn kalayak ekath use kal).
    Samsung ekama ghpn.
    sata SSD eka vage 4 gunayak araka speed bn :D kela unoth ithin 1TB ekak ganna salli arake 500GB ekata yanne.

    අන්තිම bios update එක තියේන්නෙත් 2013-

    https://www.asus.com/lk/supportonly/sabertooth_z77/HelpDesk_BIOS/

    අවුලක් උනොත් ඔතෙන්න එනකම් තමා update කරන්නත් පුලුවන්.
    anna eka thama case eka bn, mn latest ma eka dala thiyenne.
    පුලුවන්.මොකඩ මන් ගොඩක් ටෙක් youtube channel වල මන් දැකලා තියනව එහෙම කරනවා.ස්පීඩ් ඇති
    karumeta vada kale nathnm ehema :D meke pavichchi karana kenek innavada baluve ekai machan. mata ehema luck eka na bn :D

    adapter eka nvme & m.2 support karanawda balanna aniwaryen. godak pci adapter nvme witharai support.
    Adapters unity eke thiyenavada danne na, mn baluva shops set ekakama na.

    Try SSD Bro........
    sata SSD da bro?

    bios support කරනවනම් අවුලක් නෑ මචන්. support කරන්නෙ නැති සමහර පරණ motherboard models වලට bios mod එහෙමත් හදල තියනව. හැබැයි ඕවා install කරන එක තමයි අවුල.

    power supply නම් ගොඩක් වෙලාවට අවුලක් වෙන්නෙ නැතිවෙයි. nvme එච්චර කරන්ට් එකක් ගන්නෙ නෑනෙ. wifi adapters/modems වගේ එවුව ගැහුවොත් තමා අවුල
    bios support da kiyala kohomada hoyanne bn? bios vala mage thiyena option eka hariyanne nadda danne na neda bn
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    bios support da kiyala kohomada hoyanne bn? bios vala mage thiyena option eka hariyanne nadda danne na neda bn
    ඒක ගහලම තමා මචන් බලන්න වෙන්නෙ. නැත්නම් google කරලා හරි youtube එකෙන් හරි ඔය motherboard model එකටම m2 එකක් ගහපු කෙනෙක්ගෙ විස්තරයක් හොයාගන්න වෙනව.

    PC එක අරන් යන්න පුලුවන් නම් ගහන තැනින් support එකක් දෙයි වැඩේට
     
    • Love
    • Like
    Reactions: NRTG and rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒක ගහලම තමා මචන් බලන්න වෙන්නෙ. නැත්නම් google කරලා හරි youtube එකෙන් හරි ඔය motherboard model එකටම m2 එකක් ගහපු කෙනෙක්ගෙ විස්තරයක් හොයාගන්න වෙනව.

    PC එක අරන් යන්න පුලුවන් නම් ගහන තැනින් support එකක් දෙයි වැඩේට
    ekko sata ekakma gahagannava bn :D nikan naganna one nane :D