මචන් මගේ board එකේ තියෙන්නේ PCIe 3.0 වෙනකන් විතරයි, මේකට මට M2 SSD එකක් ගහගන්න ඕනේ. මන් දැක්කා PCIe adapter එකක් තියෙනවා , ඒකට ගහලා board එකට සෙට් කරන්න පුළුවන්.
ඔයාලා කවුද එහෙම ගහලා තියෙන්නේ, speed එක හරියට එයිද මේකෙන්, හැබැයි මේ adapter එක හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැ ලංකාවේ, daraz එකේ තිබ්බ, බඩු ඉවරයි කියලා දැන් වැටෙන්නේ.
මගේ board එක asus sabertooth z77.
පොඩි අදහසක් දියල්ලකෝ, මන් හෙට ගන්න හදන්නේ

Last edited: