ඔන්න මචන්ලා හා හා පුරා කියල පලවෙනි ඇපල් කෑල්ලට අත තිබ්බ. ගිය සතියේ තමා ආවේ...
දැනට පාවිච්චි කරන අයගෙන් පොඩි උපදෙස් ටිකකුත් බලාපොරොත්තු වෙනවා
ඒ වගේම තමයි මේක මට හම්බවුනේ තෑග්ගක් විදියට ඇමරිකාවේ client කෙනෙක් ගෙන්
දැනට පාවිච්චි කරන අයගෙන් පොඩි උපදෙස් ටිකකුත් බලාපොරොත්තු වෙනවා
ඒ වගේම තමයි මේක මට හම්බවුනේ තෑග්ගක් විදියට ඇමරිකාවේ client කෙනෙක් ගෙන්
- Macbook Pro Retina 15.4 Mid 2014
- 16GB RAM
- 256GB SSD
- Intel Iris Pro Graphics
// So no need to worry about apple products

anyway congratulations machan... 