මචං අද මගෙ උපන් දිනය
ඒක පැත්තකින් තියහන්කො
අද ගෙදර යනකොට 7.30pm ව්තර
හු***ග පුතාලා දෙන්නෙක් මාව නැවැත්තුවා
අහනවා හයියෙන් යන්නෙ ඇයි කියල
70 විතර ආවෙ.මචන් ගාටන්න කියලද දන්නෙ නෑ කියන්නෙ
බයික් දෙකක් විතර overtake කරලා අවේ
සුදු ඉරි නම් කපුවෙ නෑ මචන්
මෙ හුත්තලා කියනවා නඩු දාන්න වැරද්දක් කරල තියෙන්නෙ
දඩ කොලයක් දෙන්නම් කියලා වමෙන් දාවනය නොකිරිම කියල දඩ කොලයක් දුන්නා
මචං නඩු දම්මොත් මොකද වෙන්නෙ කියහන් දන්නවන්ම්
උසවියෙ වැරදි කාරයා කියලා කිව්වම ලොකු දඩයක් ගෙවන්න වෙනවද
වැඩි කරදර මොකද කියල දඩ කොලේ අරන් අවා බන්
ඒ පො*න හුත්*ලට () සාප වේවා කියල bump එකක් වත් දාපන්
උන් එක්ක කතා කැරල වැඩක් නෑ.. උසාවි දැම්මොත් එහෙම අපිටමයි රස්තියාදුව.
මචන් ගාටන්න කියලද දන්නෙ නෑ කියන්නෙ 




