machan machan....................*****************

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,625
    6,207
    113
    ගග අද්දර
    uba hutthak kiyanawa.
    yako mama nokarapu waraddakata mage licence eka masa 12 kata tahanam karala .laksha 7k dada.puka irila inne.
    warada thamai beemathin driving seat eke idapu eka.engine eka on eke tibiccha eka):frown::frown::frown:
    waha kanna hithila inne.:(:(

    ටහිකෙන සීන් එකක්නෙහ් බන්.
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    bike walata cam ekak set kara ganin. ethakota waraddak kare naththan pennanana puluwanne.

    ඒක තමා බන් cctv එකක් set කර ගන්න ඕන

    රථ වාහන අංශයේ සොන්නයො ගැන කතා කරල වැඩක් නෑ බං,

    උන්ට හරි යන්නෙත් නැත්තෙ ඕක නිසා බන්

    ආ....උඹද ඒ....:frown:

    :shocked::shocked::shocked:

    uba hutthak kiyanawa.
    yako mama nokarapu waraddakata mage licence eka masa 12 kata tahanam karala .laksha 7k dada.puka irila inne.
    warada thamai beemathin driving seat eke idapu eka.engine eka on eke tibiccha eka):frown::frown::frown:


    waha kanna hithila inne.:(:(

    පාරෙ බස් එකේ යනවා සැපයි වගේ එහෙම බැලුවොත්

    mage eka asawak tiyenawa.
    police karayekta hodatama allan nelanna.:growl::growl::growl:

    අනිවා මච්ං ඇඩ්ඩ්‍රෙස් නැති වෙන්න ගහන්න ඕන ඔකුන්ට

    Pc karayo ohomma mai. Ali part ban.

    ඔබ් බන්
    උන් යහතින් ගෙදර යනවනේ
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    පොලිසියට ගිහින් දඩේ ගෙවපන්.70 කියන්නේ සෑහෙන්න වැඩි බයික් එකකට.

    70 නම් වේගේ වැඩියි කොලුවෝ බයික් ඒකට, හිමින් පල. මේක ලංකාවෙනෙ :baffled:

    නමුත් ඔය මිනිස්සු ගැන කියල වැඩක් නැහැ. දන්නෝ දනිති. උන්ට නම් හොදක් වෙන්නේ නැහැ. අහිංසකයට තමා ඔක්කොම පාට්.

    දවසක් මම දැක්ක Volvo එකක් කින්සි පාරේ රොන් සයිඩ් දාල නැවැත්තුව. ආවේ මොකාද දන්නේ නැහැ හැබැයි ඌ බැන්න බැනිල්ලක් අරු බිම බලාගෙන හිටිය බල්ලෙක් වගේ. ඇහුන හැටියට නම් තේරුනේ හරියට බෝඩ් ගහල නැ කියල. කොහොමද බයික් එකකින් ඇවිත් ඔහොම ටෝකක් දුන්න නම්. :lol::lol::lol:

    බයික් වලට නම් 70 ව වැඩියි බන් මන් හිතන්නේ. මාවත් දවසක් ඉර කපල නඩු දාන්න හැදුව ගම බට්ටෙකුයි නිකන් පොලිස් කාරයෙකුයි. 500ක් දීලා ගොඩින් බෙර ගත්ත.


    අඩෝ උබලා කියන්නෙ 70 වැඩියි කියලද :(:(:(:(:(

    එතකොට දඩේ සදාරණයි.....
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    නාගරික ප්‍රදේශයක් නෙමෙයි නම් උඹට 70ට යන්න අවසර තියෙනවා බං, ඒ නැතත් මට ඕකුන් පෙන්නන්න බෑ බං, සිරාවටමයි කියන්නේ, මම ඕකුන් ඉන්නවා දැක්ක තැන ඉඳල ඉස්සරහට මීටර් 500ක්වත් යනකම් Pass Light ගහනවා බං,උඹලත් එහෙම කරපං, මම කැමති නෑ ඔය හිඟන්නොන්ට මිනිස්සු බිලි වෙනවා දකින්න, මම අත්දැකීමෙන් දන්නවා ගොඩක් පොලිසියේ උන් ජරා විදියට දඩ හොයන්නේ,,,



    මචං මම දැනට දඩ 2ක් කාලා තියෙන්නෙ
    එකක් නොදන්න ටවුන් එකක පාරක් හොයාගෙන යනගමන් oneway අනිත් පැත්තට යන්න ගිහින්, එක මගෙ වැරද්ද.

    අනික අද වුනේ....:(:(:(


    මම මාර්ග නීති රකින මනුස්සයෙක්
    කවදාවත් සුදු ඉරි කපන්නෙ නෑ :):)
    ( එහෙම කපන් ඉස්සර කරන එක ඇත්තටම භයානක නිසා)
    ලොරියක් ගාට ගාට ගියත් පස්සෙන් හිමීට යනවා
    ඒ වගේම pass light ගහන්නෙත් නෑ බන් මාර්ග නීති කඩන උන්ට උඩගෙඩි දිමක් නිසා. :no::no::no:
    හබයි මචං මම පාර clear නම් 70 , 80ට යනවා....:):)

    ඒත් අද ඉදන් මමත් pass light ගහනවා :shocked::shocked::shocked:
    මෙවන් අසමත්ජාතීන්ගෙන් අහින්සකයන් බේරා ගැනීමට ;););)
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අඩෝ උබලා කියන්නෙ 70 වැඩියි කියලද :(:(:(:(:(

    එතකොට දඩේ සදාරණයි.....

    මචං මම කිඋවේ පොඩ්ඩක් හිමින් යාම ගුණයි කියල. දඩේ හරි කියුවෙ නැනේ. කොහොමත් නාගරික නැත්තම් 70 යන්න පුළුවන්. අරුන් ජරාවක් බලාපොරොත්තු වෙන්න ඇත්තේ.
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Suba upan dinayak ubata....

    Eaka eaka jaathye we** ige puthaala innawa, onna ohe ooka allan dagala ne nathua dada kolayak liyaagena gewala daapan....poson ekata daanayak dunna kiala hethala....
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,625
    6,207
    113
    ගග අද්දර
    අඩෝ උබලා කියන්නෙ 70 වැඩියි කියලද :(:(:(:(:(

    එතකොට දඩේ සදාරණයි.....

    අඩේ මට මතක නෑ බන් හරියටම. සමහරක් තැන් වල වාහන කොටස් වලට වෙන් කරලා වෙන වෙනම ස්පීඩ් ලිමිට් දාල බෝඩ් ගහල තියනව. මන් නම් කොහොමත් හෙඩ් එක ගහනව පොලිසියෙන් දැක්කොත්.
    අමතක උනානේ ..........
    උබට සුබ උපන්දිනයක් මචන්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    uba hutthak kiyanawa.
    yako mama nokarapu waraddakata mage licence eka masa 12 kata tahanam karala .laksha 7k dada.puka irila inne.
    warada thamai beemathin driving seat eke idapu eka.engine eka on eke tibiccha eka):frown::frown::frown:
    waha kanna hithila inne.:(:(
    Daduvama lihil karanna kiyala. Appeal ekak Appeal courts valata damme natdha ?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මෝඩ ත්‍රෙඩ් නොදා ඉදපන් බන් .
    වැරද්දක් කරා නම් දඬුවමක් හම්බ වෙන්න ඕනේ .
    තෝ 70 වට ආව එක ලොකු කමක් කියලද හිතන් ඉන්නේ ? ඒ ස්පීඩ් එකට ඇවිල්ල උබට හදිස්සියකදී බයික් එක පාලනය කර ගන්න පුලුවන් ද ?
    හදිස්සියේ පොඩි එකෙක් පාර පැන්නා ? වයසක අම්ම කෙනෙක් , තාත්ත කෙනෙක් ,
    ඉස්කෝලේ යන ළමයෙක් , එහෙමත් නැත්නම් වෙන මොකක් හරි හදිසි අනතුරක් ?
    අනේ බන් උබල වගේ උන් නිසා තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ .
    දඩේ ගහපු එකට දුකයි තමයි මචං . ඒත් සාදාරණ හේතුවකට නේ දඩේ ගහල තියෙන්නේ .
    උබට අද දඬුවමක් නොලැබුණා නම් උබ අනිත් දවසෙත් කරන්නේ ඔය වරද්දම නේ මචං.
    ඔහොම උන එක හොඳයි. ඒත් කනගාටුයි අහිංසකයෙක් ගේ සාක්කුවෙන් කියක් හරි යන එක ගැන .
    පරිස්සමින් පාරේ පලයන් මචං. හැමෝගෙම ජිවිත ආරක්ෂා වෙන විදියට . :yes:


    එහෙනම් අපි ඉන්දියන් බයික් කොම්පැනි වලට කියමු මෙහෙ ආච්චිලා සීයලා ලමයි හැප්පෙනවා
    ඒක නිසා මින් ඉදිරියට එන බයික් වලට 50 සී සී එන්ජින් වලට වඩා හයි කොරන්න එපා කියලා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    එහෙනම් අපි ඉන්දියන් බයික් කොම්පැනි වලට කියමු මෙහෙ ආච්චිලා සීයලා ලමයි හැප්පෙනවා
    ඒක නිසා මින් ඉදිරියට එන බයික් වලට 50 සී සී එන්ජින් වලට වඩා හයි කොරන්න එපා කියලා


    ethakota mokak hari unata passe mathak wei mokatada 70ta giye kiala.

    70ta yanne puluwan loku paraval vala yanna puluwan nam hodata dura penawanam.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    HPB

    Birthday gift eka oyage ara dada kole.

    Eken oyawa beraganna puluwan. Mokak hari hodata kiala hithaganne!
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    එහෙනම් අපි ඉන්දියන් බයික් කොම්පැනි වලට කියමු මෙහෙ ආච්චිලා සීයලා ලමයි හැප්පෙනවා
    ඒක නිසා මින් ඉදිරියට එන බයික් වලට 50 සී සී එන්ජින් වලට වඩා හයි කොරන්න එපා කියලා

    නිකමට හිතන්න ..
    ඔයාගේ පවුලේ කෙනෙක් පාරේ යද්දී 70 වට ආව මෝටර්සයිකල් කාරයෙක් යට කරන ගියහමත් ඔයා මේ කතාවම කියනවා ද ? :yes: