Mage kathawa mata kela una ban

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    උඹ මේක ශුවර් පිටද කියන්නේ?? :confused::confused: මොකද මං දන්න අන්කල් කෙනෙක්ට ඒජන්සි කේස් එකක් ඇවිත් පොරව හිරේ දැම්මා ලක්ෂ 10ක් ගෙවා ගන්න බැරුව. එක එක අයගෙන් සල්ලි අරන් ලක්ශ 3,4 වගේ ගණන් වලින්. අනික බං හිරේ දැම්මෙත් අවුරුදු 4කට ගෙවා ගන්න සල්ලි නැතිව :nerd::nerd: ඒ නිසා සුලුවට තකලා හරියට නොදැන ආතල් දෙන්න යන්න එපා නඩු කියපන් කියලා :no::no: ඒක එච්චර දුර ගියා කියන්නේ නඩු දාපු අය කීප සැරේකට නඩු දාපු නිසා. දැන් මූටත් ඒ සෙතේමයි එක පාර ගත්ත ණයක් නෙමෙයි නේ. ඒ නිසා මූට නඩු කියනවා නම් ඔය නඩු ඔක්කොම එකට අල්ලලා තමා කතා කරන්න වෙන්නේ. වෙන වෙනම කතා කරන්න ගියොත් එකකට මාස 6, 8 ගානේ අවුරුදු බර ගාණක් සෙට් වෙනවා. මේකේ ලෝයර් කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් මේක අහලා තහවුරු කර ගනින්. සිවිල් නඩු කියලා අදාල නෑ බං. සහන කාලේ තුල ගෙවාගන්න බැරි වුනොත් ලොවෙත් ඇතුලට දානවා.
    ඒක තමයි උසාවියෙන් ගෙවාගන්න පුලුවන් විදියට දෙන්නෙ කියල තියෙන්නෙ.. ඒකට ලෝයර්ස්ල දාල බැරි බව කියන්න ඕනෙ.. නඩු කියන්නෙ මිනීමරල උනත් නිදහස් වෙන්න පුලුවන්.. අහිසකයෙකුට මරණ දඩුවම ලැබෙන්නත් පුලුවන්.. හැබැයි දැන් එහෙම වෙන්නෙම නැති තරම්. හේතුව දැන් මිනිස්සු අප්ඩේට්.. ඉස්සර වගේ නෙමේ.

    උබේ අංකල් උසාවියේදි පිලි ගත්තද දන්නෙ නෑනෙ.. මම කියල තියෙන්නෙ පොලියට දුන්නාම එතන නිත්‍යානුකූල ගනුදෙනුවක් සිදුවුන බව ඔප්පු කරන්න හරි අමාරුයි. අනික මිනිස්සුන්ට එහෙම හිතෙන හිතෙන විදියට පොලියට සල්ලි දෙන්න බෑ. එහෙනම් ලක්ශ ගනන් වියදම් කරල කෝටියක් මහ බැංකුවේ තියන්න කියන්නෙ නෑනෙ ඉන්වෙස්ට්මන්ස් හෝ ලීසින්ග් කම්පැනි පටන් ගන්න.. ඔය පොයින්ට් වලින් ගේම ගහගන්න ඕනෙ.. අපේ ගමේ සීට්ටු වංචා කරා එකෙක් ලක්ශ 2 ගානෙ 12ක්.. ඒත් අගේට ඌ ඉන්නව. උසාවියෙන් කිව්වෙ මාසෙට 1000 ගානෙ ඔක්කොම 6000ක් ගෙවන්න කියල.. දැන් බලපන් ඌ ලක්ශ 12 කවද ගෙවන්නද කියල.. ඌට ඉන්කම් එකක් නෑ. ඒ නිස හරියට කතා කරන්න ඕනෙ. ඒකනෙ ලෝයර්ස්ල ඉන්නෙ..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මොන දේ හදිස්සියට ගත්තත් මගුළක් ගන්න කොට හදිස්සි වෙන්න එපා කියන්නෙ ඕක තමා
    මමත් මැරි කරලා ඉන්නෙ පොඩි බිස්නස් කරපු කෙනෙක්
    බැඳලා අවුරුදු 2ක් යන්න කලින් කරපු හැමදේම කඩන් වැටුනා යාලුවෙක් සල්ලි අරන් පැනලා ගිහින්
    මම නම් කවදාවත් එයාට අරවා නැහැ මේවා නැහැ කියලා බැනලා නැහැ
    පාන් රාත්තල දවසම බෙදන් කාලා හරි අපි නම් ඒ අමාරු කාලේ යවා ගත්තා
    දැන් නම් කඩයක් එහෙම දාලා සල්ලි ප්‍රශ්න නැතුව සතුටෙන් ඉන්නවා

    ඔයාට ඇත්තට ආදරේ කරන වයිෆ් කෙනෙක් ලැබුනා නම් ඔහොම වෙන්නෙ නැහැ
    සල්ලි කන්නම ඉන්න වයිෆ්ලා ලැබුනම කොහොමත් ගොඩ යෑමක් නැහැ :)

    Patalawa ganna epoooo... ewa mewa na kiyal sda wen kannkiyala na m ge gon wada walata eya mata baninne..pudumankattak man wenuwen kagena innwa ree eli wenakan mannwenuwen wada karnawa man sahena pin karla tiyanwa eyawa labanna wena ganiyek nam melehath gedra ghin
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඒක තමයි උසාවියෙන් ගෙවාගන්න පුලුවන් විදියට දෙන්නෙ කියල තියෙන්නෙ.. ඒකට ලෝයර්ස්ල දාල බැරි බව කියන්න ඕනෙ.. නඩු කියන්නෙ මිනීමරල උනත් නිදහස් වෙන්න පුලුවන්.. අහිසකයෙකුට මරණ දඩුවම ලැබෙන්නත් පුලුවන්.. හැබැයි දැන් එහෙම වෙන්නෙම නැති තරම්. හේතුව දැන් මිනිස්සු අප්ඩේට්.. ඉස්සර වගේ නෙමේ.

    උබේ අංකල් උසාවියේදි පිලි ගත්තද දන්නෙ නෑනෙ.. මම කියල තියෙන්නෙ පොලියට දුන්නාම එතන නිත්‍යානුකූල ගනුදෙනුවක් සිදුවුන බව ඔප්පු කරන්න හරි අමාරුයි. අනික මිනිස්සුන්ට එහෙම හිතෙන හිතෙන විදියට පොලියට සල්ලි දෙන්න බෑ. එහෙනම් ලක්ශ ගනන් වියදම් කරල කෝටියක් මහ බැංකුවේ තියන්න කියන්නෙ නෑනෙ ඉන්වෙස්ට්මන්ස් හෝ ලීසින්ග් කම්පැනි පටන් ගන්න.. ඔය පොයින්ට් වලින් ගේම ගහගන්න ඕනෙ.. අපේ ගමේ සීට්ටු වංචා කරා එකෙක් ලක්ශ 2 ගානෙ 12ක්.. ඒත් අගේට ඌ ඉන්නව. උසාවියෙන් කිව්වෙ මාසෙට 1000 ගානෙ ඔක්කොම 6000ක් ගෙවන්න කියල.. දැන් බලපන් ඌ ලක්ශ 12 කවද ගෙවන්නද කියල.. ඌට ඉන්කම් එකක් නෑ. ඒ නිස හරියට කතා කරන්න ඕනෙ. ඒකනෙ ලෝයර්ස්ල ඉන්නෙ..

    Meeka nam aththama seen eka agency walata mara case bn..s lli poliyata gaththam ban gini poli arawa mewa case ekka amaruyi bn mamath hoyala baluwa..ahinsaka minisunge salii agency case marama awul..
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Umbe wachanetah pin tin tin bro..m n hithanne umba wenna oona tintin123 .kochara mata udaw karla aththda umba ara daruwawa bera ganna api eeka kalane mathakada umbata.. anee manda mchan mata mehemanunane gt aiyata pm yawanna baha mata rata yannath prashna wagayak awa aa tika vm ekak danma man darunuwatama watuna tintin aiyee

    Ooooooh na saho man tintin123 newei.:no:

    man hithanne tintin123 kiyanne mod kenek wenna one meke.
    man 2013 join une mekata.
    kagenwath danaganath newei internet eke keraki keraki iddi meke godak hoda lipi thibunu nisa meke nawathune.
    hebei ithin eda nawathunu para Ada wenakota dawasata dethun serayak log wenawa.a tharamata abbehi wela.
    Meke kawuruth man pawudgalikawa danne na,okkoma ekka hodin innawa.
    meke inna okkoma wage hoda sahodarathwa hegeem thiyana aya inne.
    man Gayan_BC wa danne na.eth kathawa ahuwama bokka unu una machan.:(:(
    Machan wetenna epa,ubata puluwan,ussapan oluwa kohoma hari.
    Meke aya udaw karai.ubata waradinne na baya wenna epa.
    Ubata puluwan.:):)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ගේම අත අරින්න එපා බන්....වැටුනම තමයි ගොඩ එන්න පාර ඉගන ගන්නේ....මගේ කතාව මම කියන්නම් දෙයක් තියනවනම් ගනින්.....මම මැරි කරනකන් ෆුල් ආතල් එකේ හිටියෙ මචන් අම්මල තාත්තලා දෙන්නම ඩොක්ටර්ස්ල.....අවුරුදු 8ක් යාලු වෙලා හිටපු කෙල්ල බැන්දෙ...එයාලට මුල් කාලෙ සල්ලි තිබුනා පස්සෙ පොඩි පොඩි සීන් වලින් තාත්තලට සල්ලි අඩු උනා....වෙඩිමට ලක්ශ 8ක ලෝන් එකක් ගහල තමයි අරන් තිබ්බේ....නන්ගි මල්ලි ඉන්නව එයාගෙ දෙන්නම AL, OL වයසෙ....එයාගෙ තාත්තත් සල්ලි මැනේජ් බිංදුවයි....කොහොම හරි වෙඩිමට පස්සෙ දවසෙ ඉඳල මම ලෝන් එක ගෙවන්න පටන් ගත්තා....මගේ පඩි 22000යි, ගෑනිගෙ පඩි 17000යි....මස 3ක් ගෙවනකොට එයාගෙ නන්ගි AL දෙවනි පාරත් කරල ලකුනු මදි....නෑදෑයො එකතු වෙලා උපදෙස් දෙනවා මොන්ටිසෝරි වල උගන්නන්න යන්නලු අරකද මේකද.....මගෙ ගෑනිත් ෆුල් අප්සට් මොකද ඒකි ජ'පුර ඩිග්‍රී එකක් ගහල පලවෙනි ජොබ් එකේ හිටියෙ.....ඒත් එක්කම එයාගේ තාත්තා පොලියට ගත්තු සල්ලි හිරවෙලා උන් ගෙදරට හොයන් එනවාලු සල්ලි ඉල්ලගන....ෆුල් හින්දුස්තාන්.....කෙල්ලගේ මල්ලි පොඩියි....දැන් මම තීරනයක් ගත්තා.....ලක්ශ 6ක ලෝන් එකක් දැම්ම පීපල්ස් බෑන්ක් එකේ මගෙයි ගෑනිගෙයි පඩි එකතු කරල අවුරුදු 5කට.....මුලින් මාමන්ඩියගෙ පොලී කාරයො හම්බෙලා උන්ට මාගෙ මාගෙ ගෙවල දැම්ම, දාල කිව්ව ඉතුරු ටික ඉක්මනට සෙට්ල් කරනකන් ඉන්න කියල ශේප් කරගත්තා....කෙල්ලගෙ නන්ගිව දැම්ම SLIIT එකට මැනේජ්මන්ට් ඩිග්‍රී එකට, ඒකි අතට ලක්ශ 2 හමාරක් දුන්න.....දැන් ලෝන් වලට මාසෙට දාල මාසෙම කාල ඇඳල ඉන්න තියෙනෙ රු 5000යි....යකෝ බැඳලා ආවෙ අපේම බිල්ඩිමක පොඩි රූම් එකක කෑල්ලකට....විශ්වාස කරපන් ආපු පලවෙනි දවසෙ නිදාගත්තෙ බිම රෙද්දක් එලාගන....ඇඳක් ගන්න සල්ලි නෑ....පහුවදා ගෑනිගෙ මගුල් මුද්ද උගස් කරලා ඇඳක් ගත්තා....මගුල් මාලෙ, කරාබු ඔක්කොම උගස් කරා අත්‍යාවශ්‍ය නය ගෙවලා දාන්න....බිල්ඩිමේ ඉතුරු කෑලි 3ක් රෙන්ට් කරනව ඒ සල්ලි යන්නේ අම්මට.....අම්ම තාත්තා හැම වෙලේම අහනව චූටි පුතේ සල්ලි තියනවද, දෙන්නද? මම හැමදාම කිව්වෙ තියනව කියල....අම්මලගෙන් සත 5ක් ගත්තේ නෑ....සමහර වෙලාවට වලි යනව අම්මල එක්ක සල්ලි ගන්න කියලා.....සමහර වෙලාවට මගේ ගෑනිට ගෙනත් දෙනව සල්ලි, මම හැරෙන තැපෑලෙන් ආය යවනව....වෙලාවට අපේ තාත්තා මාසෙට කන්න බොන්න ඔක්කොම ගෙදරට දාල යනව හැම සතියෙම ඇවිත්....ඒක මම එපා කිව්වට තාත්ත අහන්නේ නෑ කවදාවත්.....හරි....මෙහෙම ඉඳලා හරියන්නේ නෑ කියලා ඉගන ගත්තා ෆොටෝශොප්....එල කිරි එකේ ෆ්‍රීලාන්ස් කරන එකෙක් ගාව හවසට ගෙදර ඉඳන් වැඩ කලා ලෝගො එකකට ඌ දුන්නේ රු 100යි....සති දෙකක් වැඩ කරා....ලෝගො 117ක් ගොඩ....රු 11000ක් හෙව්ව......උගෙන් අයින් උනා....ඔඩෙස්ක් එකේ ප්‍රොෆයිල් එකක් හදලා වැඩ පටන් ගන්න....ඒත් මට ඒක හරියට අහු උනේ නෑ.....පස්සෙ මගෙ ප්‍රොෆයිල් එකත් අරන් කොම්පැනි ගාන ගිහිල්ල වැඩ අල්ලගත්ත...පොඩි පොඩි වැඩ.....ඊට පස්සෙ මගෙ ස්කිල්ස් හදාගත්තා ඩිසයිනින්.....කෝස් මුකුත් කලේ නෑ.....හැබයි නීට් ඇන්ඩ් ටයිඩි වැඩ කරන්න ඉගන ගත්තා.....පොඩ්ඩ පොඩ්ඩ ලොකු වැඩ වලටත් සෙට් උනා....මට වැඩ අල්ලල දෙන එවුන්ට මම ජොබ් එකේ ගානෙන් 50% දුන්න කුට්ටි පිටින්.....ඒකෙන් මට වැඩත් ආව....අවුරුදු 3ක් යනකොට මම නය ඔක්කොම ගෙවල ඉවරයි, ලක්ශ 14ක් විතර, නන්ගිත් ඩිග්‍රී එක දා ගත්තා, ඒ අතරෙ මල්ලි AL ඉවර උන ගමන් ඌවත් දැම්ම කොලඹ කැම්පස් එකේ බිට් ඩිග්‍රි එකට....මගෙ කසින් මලයත් AL අවුට් උන්නා....උන්ටත් සල්ලි නෑ....මම මගෙ වියදමින් ඌවත් ඩිග්‍රී එකකට දැම්ම....ඒත් මාස 3න් උට සබරගමු කැම්පස් එකේ ඩිග්‍රී එකකට තේරුනා.....ඒ අතරෙ ජොබ් එකේ මැනේජර් ලෙවල් එකකට යනකන් උඩට ගියා පඩියත් 1ක් විතර සෙට් උනා....මගෙ MBA එකත් ඉවර කරගත්තා....ගෑනිට MSC එකකට සෙට් කරා....ඒ අතරෙ මිනි කූපර් එකක් ගත්තා ලක්ශ 8ක ලෝන් එක්ක දාලා අපේ අක්කගෙ නමින්....(අක්කත් ඩොක්ට කෙනෙක්)....අවුරුදු 1 හමාරට ගෙවන්න ගත්තෙ මාසෙට 46000 ගානෙ.... අවුරුද්දෙන් ඒක ගෙවල ඉවරයි....අක්කගෙන් තව ලෝන් එකක් දැම්ම ලක්ශ 10කට , මිනිය විකුනලා ගත්තා ලාන්සර් EX එකක් 2009 අවුරුදු 3ක ලීස් එකකට.....ඒ අතරෙ ඕස්ට්‍රේලියා PR එක ගොඩ දාගත්තා ලක්ශ 12ක් ගියා ඒ වැඩේට....ඒ අතරෙ ලස්සම කෙලි පොඩ්ඩකුත් හම්බුනා.....මාස 8ටක කලින් මෙහෙට මයිග්‍රේට් උනා....දැන් මෙහෙ ඩිසයිනින් කොම්පැනි එකක් පටන් ගත්තා.....ලාන්සර් rallyart එකක් ගත්තා මෙහෙ.....දැන් ලෝන් මුකුත් නෑ....මාසෙට ජොබ් එකෙන් ලක්ශ 4ක් විතර ඉතුරු කරන්න පුලුවන්.....ගෑනි තාම වැඩට යන්නේ නෑ පොඩ්ඩව බලාගන්න නිසා....තව මාස 6න් එයටත් හොඳ ජොබකට යන්න පුලුව්න....බිස්නස් එක තාම පටන් ගත්තු ගමන්....මෙහෙ මම එක ලෝගො එකකට 1000$ ගන්නව....වෙබ් එකකට 2500$ උඩ....බ්‍රෝචර්ස් 1000$ උඩ....ප්‍රොෆිට් එන්න තව කල් යයි.....නන්ගිල මල්ලිල ඔක්කොම හොඳට ඉගන ගත්තා....උන්ට මම දෙවි කෙනෙක්.....අපේ අම්මල තාත්තල වත් මම දීපු ගේම දන්නේ නැත.....දන්නෙ මගෙ ගෑනියි ගෑනිගේ අම්මල තාත්තලා සහ නන්ගිල මල්ලිලා පමනි.....මිනිහෙක්ට උගන්නල එන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ මහත්තයෝ

    මම මේ කතාව කිව්වෙ මැරෙන්න හදනව කියපු නිසා....මැරෙන්න එපා කොල්ලා.....තමන්ව විශ්වාස කරගන වැඩේට බැහැපන්....ප්‍රශ්න එන්නේ උඹව ටෙස්ට් කරන්න....මට මගේ හැම වෙලේම මගෙ ගාවින් ගෑනි හිටිය....(දැන් නම් මාත් එක්ක තරහා වෙලා නිදාගන්න ගියා....පොඩි බත් මුට්ටි ප්‍රශ්නෙකට....ලොල්....අපි තරහා උනත් ප්‍රශ්නෙ එදා සෝර්ට් කර ගන්න ඔඉනෙ....පහුවදාට ප්‍රශ්නයක් රැගෙන යාම සපුරා තහනම්....ඒක හිඳා තව පැයකින් විතර කේස් එක ඇදෙනව...ලොල්)....මම කිව්වෙ තමන්ට පුලුවන් හැම දේම කරපන්.....මුලින් කට්ටක් තියෙයි....මම කන් පුතෝ කන්නේ බොන්නේ නැතුව නම් මොන රෙද්දක් වත් කරේ නෑ....යාලුවො එක්ක කෑව බිව්ව....හැම සිකුරාදම වගේ....හැබැයි පිටින් කිසිම දෙයක් ගේන්නේ නෑ.....බෝතල් විතරයි.....කෑම ඔක්කොම මම හදන්න ඉගන ගත්තා සල්ලි නැති කාලේ....දැන් මෙහෙ ඇවිල්ලත් ඒ පුරුදු එහෙමමයි....වියදම් අඩු කරගනින්.....තමන්ට පුලුවන් හැම දේම කරපන්....මිනිස්සුන්ට උදවු කරපන්.....ඒව කවදාවත් නැති වෙන්නේ නෑ.....අවශ්ය විශ්වාසය පමනි....

    Respect u sir really appreciate your words. Thanx ban sahena panak labuwa umbee kathwen..meeka mata sahenna watinwa pin mchan..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Umba gedara salli thiyeddi illan chater kala loan aran risk ekak aran thiyenne. Oya risk eka gaththa kale hama dema hondata sidda una nisa honday, naththan kathawa godak wenas wenna ida thibba. Me kathawe wagema umbath umba loan daala ugannapu kattiya dan honda than wala umba watunama umba gana balanne naha wage katha kiyanna thibba.

    Habai risk eka gaththa eken jeewithe gana godak igena ganna athi. :yes: Eka watinawa.

    Anyway umba wage salli nathuwa loan aran ganige gedara minissu, sahodarayo, cousin la okkoma goda daana ekek labenna umbe wife patta pinak karala thiyanawa.

    Mm muu man dakapu sira kathwak eeth mchan. Muuta pitipasse mara baiyak tibla tiyanwa ama ththa aiya..kochara kela unathgoda yanna puluwan kiyana dana akalpe muge hithen nathi wen na..pitipasse maha pawru thunak tibila tiyanwa ..mata tiyana lokumanadupaduwa eekai..man handa kadan watenaww mama warada gaththa familybdekama iwarai mokada api loku pawul namee
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඉපයුවට වැඩක් නෑ හරියට මැනේජ් කරගන්න ඹැරිනම්. නැති එකාට එකපාර සල්ලි හම්බ උනාම ඔහොම තමයි. පිස්සෙක් වගේ වියදම්කරනවා, කෙළම වෙලා යනවා

    දැන් මැරුණයි කියල උඹේ ප්‍රශ්නෙ විසඳෙයි මේ ලෝකෙට. ඒත් උඹට පරලෝකෙට වෙලා දුක්විඳින්න වෙයි කාලයක්.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Patalawa ganna epoooo... ewa mewa na kiyal sda wen kannkiyala na m ge gon wada walata eya mata baninne..pudumankattak man wenuwen kagena innwa ree eli wenakan mannwenuwen wada karnawa man sahena pin karla tiyanwa eyawa labanna wena ganiyek nam melehath gedra ghin
    එහෙම නම් ඔයා දාපු පෝස්ට් එකේ වයිෆ්ට හොඳකුත් දාන්න
    එහෙම නැතුව වයිෆ් බනිනවා කිව්වම අපිට හිතෙන්නෙ අර මම කිව්ව එක
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,272
    113
    ගේම අත අරින්න එපා බන්....වැටුනම තමයි ගොඩ එන්න පාර ඉගන ගන්නේ....මගේ කතාව මම කියන්නම් දෙයක් තියනවනම් ගනින්.....මම මැරි කරනකන් ෆුල් ආතල් එකේ හිටියෙ මචන් අම්මල තාත්තලා දෙන්නම ඩොක්ටර්ස්ල.....අවුරුදු 8ක් යාලු වෙලා හිටපු කෙල්ල බැන්දෙ...එයාලට මුල් කාලෙ සල්ලි තිබුනා පස්සෙ පොඩි පොඩි සීන් වලින් තාත්තලට සල්ලි අඩු උනා....වෙඩිමට ලක්ශ 8ක ලෝන් එකක් ගහල තමයි අරන් තිබ්බේ....නන්ගි මල්ලි ඉන්නව එයාගෙ දෙන්නම AL, OL වයසෙ....එයාගෙ තාත්තත් සල්ලි මැනේජ් බිංදුවයි....කොහොම හරි වෙඩිමට පස්සෙ දවසෙ ඉඳල මම ලෝන් එක ගෙවන්න පටන් ගත්තා....මගේ පඩි 22000යි, ගෑනිගෙ පඩි 17000යි....මස 3ක් ගෙවනකොට එයාගෙ නන්ගි AL දෙවනි පාරත් කරල ලකුනු මදි....නෑදෑයො එකතු වෙලා උපදෙස් දෙනවා මොන්ටිසෝරි වල උගන්නන්න යන්නලු අරකද මේකද.....මගෙ ගෑනිත් ෆුල් අප්සට් මොකද ඒකි ජ'පුර ඩිග්‍රී එකක් ගහල පලවෙනි ජොබ් එකේ හිටියෙ.....ඒත් එක්කම එයාගේ තාත්තා පොලියට ගත්තු සල්ලි හිරවෙලා උන් ගෙදරට හොයන් එනවාලු සල්ලි ඉල්ලගන....ෆුල් හින්දුස්තාන්.....කෙල්ලගේ මල්ලි පොඩියි....දැන් මම තීරනයක් ගත්තා.....ලක්ශ 6ක ලෝන් එකක් දැම්ම පීපල්ස් බෑන්ක් එකේ මගෙයි ගෑනිගෙයි පඩි එකතු කරල අවුරුදු 5කට.....මුලින් මාමන්ඩියගෙ පොලී කාරයො හම්බෙලා උන්ට මාගෙ මාගෙ ගෙවල දැම්ම, දාල කිව්ව ඉතුරු ටික ඉක්මනට සෙට්ල් කරනකන් ඉන්න කියල ශේප් කරගත්තා....කෙල්ලගෙ නන්ගිව දැම්ම SLIIT එකට මැනේජ්මන්ට් ඩිග්‍රී එකට, ඒකි අතට ලක්ශ 2 හමාරක් දුන්න.....දැන් ලෝන් වලට මාසෙට දාල මාසෙම කාල ඇඳල ඉන්න තියෙනෙ රු 5000යි....යකෝ බැඳලා ආවෙ අපේම බිල්ඩිමක පොඩි රූම් එකක කෑල්ලකට....විශ්වාස කරපන් ආපු පලවෙනි දවසෙ නිදාගත්තෙ බිම රෙද්දක් එලාගන....ඇඳක් ගන්න සල්ලි නෑ....පහුවදා ගෑනිගෙ මගුල් මුද්ද උගස් කරලා ඇඳක් ගත්තා....මගුල් මාලෙ, කරාබු ඔක්කොම උගස් කරා අත්‍යාවශ්‍ය නය ගෙවලා දාන්න....බිල්ඩිමේ ඉතුරු කෑලි 3ක් රෙන්ට් කරනව ඒ සල්ලි යන්නේ අම්මට.....අම්ම තාත්තා හැම වෙලේම අහනව චූටි පුතේ සල්ලි තියනවද, දෙන්නද? මම හැමදාම කිව්වෙ තියනව කියල....අම්මලගෙන් සත 5ක් ගත්තේ නෑ....සමහර වෙලාවට වලි යනව අම්මල එක්ක සල්ලි ගන්න කියලා.....සමහර වෙලාවට මගේ ගෑනිට ගෙනත් දෙනව සල්ලි, මම හැරෙන තැපෑලෙන් ආය යවනව....වෙලාවට අපේ තාත්තා මාසෙට කන්න බොන්න ඔක්කොම ගෙදරට දාල යනව හැම සතියෙම ඇවිත්....ඒක මම එපා කිව්වට තාත්ත අහන්නේ නෑ කවදාවත්.....හරි....මෙහෙම ඉඳලා හරියන්නේ නෑ කියලා ඉගන ගත්තා ෆොටෝශොප්....එල කිරි එකේ ෆ්‍රීලාන්ස් කරන එකෙක් ගාව හවසට ගෙදර ඉඳන් වැඩ කලා ලෝගො එකකට ඌ දුන්නේ රු 100යි....සති දෙකක් වැඩ කරා....ලෝගො 117ක් ගොඩ....රු 11000ක් හෙව්ව......උගෙන් අයින් උනා....ඔඩෙස්ක් එකේ ප්‍රොෆයිල් එකක් හදලා වැඩ පටන් ගන්න....ඒත් මට ඒක හරියට අහු උනේ නෑ.....පස්සෙ මගෙ ප්‍රොෆයිල් එකත් අරන් කොම්පැනි ගාන ගිහිල්ල වැඩ අල්ලගත්ත...පොඩි පොඩි වැඩ.....ඊට පස්සෙ මගෙ ස්කිල්ස් හදාගත්තා ඩිසයිනින්.....කෝස් මුකුත් කලේ නෑ.....හැබයි නීට් ඇන්ඩ් ටයිඩි වැඩ කරන්න ඉගන ගත්තා.....පොඩ්ඩ පොඩ්ඩ ලොකු වැඩ වලටත් සෙට් උනා....මට වැඩ අල්ලල දෙන එවුන්ට මම ජොබ් එකේ ගානෙන් 50% දුන්න කුට්ටි පිටින්.....ඒකෙන් මට වැඩත් ආව....අවුරුදු 3ක් යනකොට මම නය ඔක්කොම ගෙවල ඉවරයි, ලක්ශ 14ක් විතර, නන්ගිත් ඩිග්‍රී එක දා ගත්තා, ඒ අතරෙ මල්ලි AL ඉවර උන ගමන් ඌවත් දැම්ම කොලඹ කැම්පස් එකේ බිට් ඩිග්‍රි එකට....මගෙ කසින් මලයත් AL අවුට් උන්නා....උන්ටත් සල්ලි නෑ....මම මගෙ වියදමින් ඌවත් ඩිග්‍රී එකකට දැම්ම....ඒත් මාස 3න් උට සබරගමු කැම්පස් එකේ ඩිග්‍රී එකකට තේරුනා.....ඒ අතරෙ ජොබ් එකේ මැනේජර් ලෙවල් එකකට යනකන් උඩට ගියා පඩියත් 1ක් විතර සෙට් උනා....මගෙ MBA එකත් ඉවර කරගත්තා....ගෑනිට MSC එකකට සෙට් කරා....ඒ අතරෙ මිනි කූපර් එකක් ගත්තා ලක්ශ 8ක ලෝන් එක්ක දාලා අපේ අක්කගෙ නමින්....(අක්කත් ඩොක්ට කෙනෙක්)....අවුරුදු 1 හමාරට ගෙවන්න ගත්තෙ මාසෙට 46000 ගානෙ.... අවුරුද්දෙන් ඒක ගෙවල ඉවරයි....අක්කගෙන් තව ලෝන් එකක් දැම්ම ලක්ශ 10කට , මිනිය විකුනලා ගත්තා ලාන්සර් EX එකක් 2009 අවුරුදු 3ක ලීස් එකකට.....ඒ අතරෙ ඕස්ට්‍රේලියා PR එක ගොඩ දාගත්තා ලක්ශ 12ක් ගියා ඒ වැඩේට....ඒ අතරෙ ලස්සම කෙලි පොඩ්ඩකුත් හම්බුනා.....මාස 8ටක කලින් මෙහෙට මයිග්‍රේට් උනා....දැන් මෙහෙ ඩිසයිනින් කොම්පැනි එකක් පටන් ගත්තා.....ලාන්සර් rallyart එකක් ගත්තා මෙහෙ.....දැන් ලෝන් මුකුත් නෑ....මාසෙට ජොබ් එකෙන් ලක්ශ 4ක් විතර ඉතුරු කරන්න පුලුවන්.....ගෑනි තාම වැඩට යන්නේ නෑ පොඩ්ඩව බලාගන්න නිසා....තව මාස 6න් එයටත් හොඳ ජොබකට යන්න පුලුව්න....බිස්නස් එක තාම පටන් ගත්තු ගමන්....මෙහෙ මම එක ලෝගො එකකට 1000$ ගන්නව....වෙබ් එකකට 2500$ උඩ....බ්‍රෝචර්ස් 1000$ උඩ....ප්‍රොෆිට් එන්න තව කල් යයි.....නන්ගිල මල්ලිල ඔක්කොම හොඳට ඉගන ගත්තා....උන්ට මම දෙවි කෙනෙක්.....අපේ අම්මල තාත්තල වත් මම දීපු ගේම දන්නේ නැත.....දන්නෙ මගෙ ගෑනියි ගෑනිගේ අම්මල තාත්තලා සහ නන්ගිල මල්ලිලා පමනි.....මිනිහෙක්ට උගන්නල එන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ මහත්තයෝ

    මම මේ කතාව කිව්වෙ මැරෙන්න හදනව කියපු නිසා....මැරෙන්න එපා කොල්ලා.....තමන්ව විශ්වාස කරගන වැඩේට බැහැපන්....ප්‍රශ්න එන්නේ උඹව ටෙස්ට් කරන්න....මට මගේ හැම වෙලේම මගෙ ගාවින් ගෑනි හිටිය....(දැන් නම් මාත් එක්ක තරහා වෙලා නිදාගන්න ගියා....පොඩි බත් මුට්ටි ප්‍රශ්නෙකට....ලොල්....අපි තරහා උනත් ප්‍රශ්නෙ එදා සෝර්ට් කර ගන්න ඔඉනෙ....පහුවදාට ප්‍රශ්නයක් රැගෙන යාම සපුරා තහනම්....ඒක හිඳා තව පැයකින් විතර කේස් එක ඇදෙනව...ලොල්)....මම කිව්වෙ තමන්ට පුලුවන් හැම දේම කරපන්.....මුලින් කට්ටක් තියෙයි....මම කන් පුතෝ කන්නේ බොන්නේ නැතුව නම් මොන රෙද්දක් වත් කරේ නෑ....යාලුවො එක්ක කෑව බිව්ව....හැම සිකුරාදම වගේ....හැබැයි පිටින් කිසිම දෙයක් ගේන්නේ නෑ.....බෝතල් විතරයි.....කෑම ඔක්කොම මම හදන්න ඉගන ගත්තා සල්ලි නැති කාලේ....දැන් මෙහෙ ඇවිල්ලත් ඒ පුරුදු එහෙමමයි....වියදම් අඩු කරගනින්.....තමන්ට පුලුවන් හැම දේම කරපන්....මිනිස්සුන්ට උදවු කරපන්.....ඒව කවදාවත් නැති වෙන්නේ නෑ.....අවශ්ය විශ්වාසය පමනි....

    Menna niyama porawal.ubala wage un ratata naya naha ban.jayen jayama wewa.!puluwantharam udatama palayan macahn.mama nam harima kamathiyi minissu me wage diyunu wenawata.:love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම දන්න අයියා කෙනෙක්ට ඔහොම උනා.
    මිනිහා බැදලා ලමයි 2 හිටියා වයස අවුරුදු 5 , 6.
    අක්කයි , අයියායි දෙන්නාම ලන්ඩන් ගියා ජොබ් කරන්න.
    මුල් කාලේ ගෙදරින් පවා සල්ලි ගෙන්න ගත්තා ඒ රටට.
    දැන් නම් හැබැයි හොදට ඉන්නවා.
    තාමත් ඉන්නේ පිටරට.
    දැන් අයියා විතරයි රට ඉන්නේ , අක්කා ආවා ලමයි බලාගන්න.
    උබයි , ගෑණියි දෙන්නම ශුවර් තැනකින් රට පලයන් හරි විදියට ජොබ් මෙහෙන් හොයන්.
    ඒ කරලා ශේප් එකේ වැඩ කරපන්.
    එහෙම නැත්තම් උබ බොක්කෙන් බැහැලා ෆ්‍රීලාන්සින් කරන්න පටන් ගනින් මුලු දවසම කැප කරලා.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    Machan wena ratakata yanna hari try ekak deepan
    Dubai wage yanna puluwan wei umbata hondata android puluwan ne
    umbe luck ekata honda jobak set unoth 1yr athulatha umba goda machan
    Stay strong kolla ! what you think you become !!!!
    Umba negative hithowoth hamadama wale thamai
    Jaya wewa machan !
    umbata puluwan
    budu saranai :)
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ

    ඒ දවස් වල සල්ලි තිබුන හඬ මට ගානක් ගියේ නෑ.

    උගෙන් මට ලක්ෂ දෙකක් wife ගේ ගෙදර වැඩට පොලියට ගන්න උනා. එ wife ලගේ ගෙදරින් අර සල්ලි ලැබුනේ නෑ ඒක ගෙවන්න තව තැනකට නය උනා. මම සතියකට දෙපාරක් KFC කාල හිටියේ weekend වල අනිවා film එකක් බලන්න යනවා.

    wife ගෙන් හැමදාම බැනුම් අහනවා. ඇඳුමක් පලදුමක් ගන්නවත් සල්ලි නැහැ බන්.
    හැමෝම මාව රැවට්ටුව බන් එකට ඉඳල උදව් ගන්නකන් විතරයි.

    මචන් උඹ මාව දන්නේ නැති උනාට මං උඹව ඒ කාලේ ඉදන්ම දන්නව

    උඹගේ කතාව කියවනකොට මට මේ ටික තමයි හයිලයිට් උනේ :)

    පලවෙනිම එක මං උඹට කියන......
    කවදාකවත් ගෑණිගෙ අම්ම තාත්ත නෑදෑයෝ විෂ්වාස කරන්න එපා

    දෙවෙනි එක මචන්
    උඹගේ අතේ සල්ලි තියෙද්දි අළුතින් ගත්ත සපත්තු ඇඳුම් බෑග් වල එල්ලගෙන උඹගේ එක අතකින් අල්ලගෙන බදාගෙන කම්මුල් කිස් කර කර පාරේ වැනි වැනි උඹ කරන පොඩි විහිළුවටත් මහ හයියෙන් හිනා වෙවී එන ගෑණි.... උඹට අතේ සතේ නැති උනාම නෑ කියල මතක තියාගනින්. උඹට ඉන්නේ උඹගේ අම්මයි තාත්තයි විතරයි කෙලඋන දවසට.ඒක අනිවා එහෙම තමයි. මේ ලෝකේ 20% විතර තමයි තමුන්ගෙ මිනිහට කෙලඋනාම ලග ඉන්න ගෑණු ඉන්නේ. ඒක තමයි ඇත්ත. එහෙම ගෑණු හම්බෙන්නෙත් ගොඩක් පින් කරපු උන්ට.උඹ හීනෙකින්වත් හිතන්න එපා උඹගේ ගෑණි ඔය 20% ඇතුලෙ ඉන්නව කියල

    තුන්වෙනි එක මචන්
    මචන් ජීවිතේ අපි හැමෝටම අමාරු කාල එනව.ඒව නිකන් මේ අපි වචන වලින් කියනව වගේ ලේසි නැහැ. මොකටද මං මේ ජීවත් වෙන්නේ කියල හිතෙන තරමට අමාරු කාල එනව.ඒක දන්නේ එහෙම කාල වලට මූණ දෙන උන් විතරයි. එහෙම කාගෙන හිටපු උන් තමයි කවදාහරි රජ කරන්නෙත්.දුක විදල තැනිනම් සැපේ තියෙන වටිනාකම දැනෙන්නේ නෑ.උඹට සල්ලි තියෙන කාලේ තිබ්බ සතුටෙ වටිනාකම දැන් උඹට දැනෙනව ඇති.

    උඹට කියන්න මමත් මේ ටික කාලෙකට ඉස්සෙල්ල ගොඩක් අමාරු කාලෙකට මූණ දීල ඉන්නේ. දැන් ටිකක් විතර ෂේප් උනාට තාම මම ණයයි. මට මගේ ඒ වෙලාවෙ හිටියෙ අම්මයි තාත්තයි විතරමයි. මොකා කොහොම හිටියත් මට නෙමෙයි උදවු කලේ. මං උදවු කරපු එකෙක්වත් මට ඒ වෙලාවෙ කිසිම උදව්වක් කරන්න හිටියෙ නෑ. තාත්ත තමයි සේරම බලාගත්තෙ. අම්ම ටිකක් අසනීප නිසා අම්මට සේරම විස්තර අපි කිව්වේ නෑ.

    මචන් අම්මල තාත්තල සේරම එකතු කරගෙන සේරගෙම උත්සහයෙන් ඕකෙන් ගොඩ එන්න ට්‍රයි කරපන්. එයාල දුක් විදිනව පවු අරක මේක කියල එයාලට නොකිය හංගන් මග ඇරල තනියෙන් ගොඩ එන්න දඟලන්න එපා. එතකොට උඹ තව තවත් වලේ වැටෙනව මිසක් ගොඩ ඒමක් නෑ. අම්මල තාත්තල සේරම එකතු වෙල කතා කරපන්.එතකොට අලුත් අදහස් අළුත් පැති ගැන තව තව විස්තර උඹට ගන්න පුලුවන්. (ගෑණීව ගාව ගන්න එපා මේකට) උඹ මුලු පවුල එක්කම ගොඩ ආපු දවසක උඹලගේ පවුලේ ලොකු බැදීමක් හැදිල තියෙයි. වෙන කවදාවත්ම තිබුනෙ නැති විස්වාසයක් ආදරයක් ඇති වෙලා තියෙයි. ආය ඉතින් උඹලගේ පවුල වට්ටනව බොරු. එන ඕන ප්‍රෂ්නෙකට උඹලට මූණ දෙන්න පුලුවන්.බුදු සරණයි!
     
    Umba waradi ban umba 100% mage kathawa dannwa wennath baa mawa podi kale idan dannwanm umba gani gana nodann kohethma widihak na man eeka kiyanne mara wagakeemen..apee amma ththa awee na ban mata kanna bonnawath nathuwa innakota eka dawasak habeyi api adath gedra yanakota eyalata apita puluwannwidihata arannyanea..ree eli wenakan man ekka mawa goda danna eya wada ..manneeka agee karnawa manndeparaknlove karala bande thunweniyawa ..

    Mama ganu gana hodata igenangaththabumbabkiwa 80% athre anka ekata ara ganu dennamaninnwa ..man eeka hodatama dannwa melehakath un mawa dala ghon..mata thama ninda yanne mage gani handa mchan..apre gedrin mawa preshre kara kara salli ahanwa wageema adath wachana walin udaw karnawa arennankotinma kriyawakin udaw karla na..mage engchment ekata gedrinneka rupiyalakbdeela nanpuluwanm pili ganin..hambuna salli eyalage athtabewawathbmata dun na aa udaharanemanumbata athi kiyala hithenawa wife ge pawulabgana kiyanna deyak na..adath mawa hira unma sallindennaninne kanna bonnawthbarannenne..kotinma apita wathura nathuwa duk widinakota awith nala lidakbghala eyalage wiyadamen apita bonna wathura tika dunnebeyala aabudaharnenumbata athi kiyala dannwa methana aya kawruwath sampurna katawa dan na mchan..

    Ree eli wenakan mal adayamak ganna wife mahansibwenwa ada wya nathanam mama nanban..eyage wachana tika handa man nagitala dannkarna tikawath karganne..

    Manntrybkarnawa mchan karnnanpuluwannhamanwidihakatam beeth godakbwelwatabwardinawa mata s henna kela unee yaluwoo handamayi..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ෆ්‍රීලාන්සින් කරන කොල්ලෝ ටිකට බැරිවෙයිද මූව ගොඩ දාන්න? :dull:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ෆ්‍රීලාන්සින් කරන කොල්ලෝ ටිකට බැරිවෙයිද මූව ගොඩ දාන්න? :dull:

    Mamathbtry kala ookata mata mannasuna gaththa wiseahabakill ekak aththata na mchan..man dane yamn tahak surkata baduwak market karana wikunanna wage deyak..mage wng danumath godak hoda mattamaka na mchan..apada mata elakiriue eka sahodarey katha kala mokak hari gemak gahana oonmchan thawa thw watenawa dawasin dawasa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Mamathbtry kala ookata mata mannasuna gaththa wiseahabakill ekak aththata na mchan..man dane yamn tahak surkata baduwak market karana wikunanna wage deyak..mage wng danumath godak hoda mattamaka na mchan..apada mata elakiriue eka sahodarey katha kala mokak hari gemak gahana oonmchan thawa thw watenawa dawasin dawasa

    කෝ බන් මන් උබට දාපු පී.එම් එකට රිප්ලයි කලේ නෑනේ?
    පොලිය 1.60ක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි බන්. . උබට හොද අයිඩියා එකක් දෙන්න ඒකට රිප්ලයි කරලා ඉදපන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    රත්තරං;21033123 said:
    මිනිස්සු කව්ද කියන්නනම් බන් දෙයක් වෙන්නම ඕනෙ බන්....

    ගෑනි යශෝදරා දේවිගෙ කොපියක් උනත් කමක් නෑ බන් ගෑනුන්ගේ ගෙවල් වල උන් පුලුවන් තරම් ඈත් කරල තියාගනින්. බදින එකෙක්ට මම දෙන පලවෙනි උපදෙස බන් ඒක..

    උබට මම එක දෙයයි කියන්නේ. මැරෙනවට වඩා නම් අනික් මොනම දේ උනත් ලේසී බන්.අපි දන්නේ නෑනේ බන් මැරුනට පස්සේ අපි මෝක්න් මොකක් වෙනවද කියල. ඒ නිස මැරෙන්න හිතන්න එපා.

    කරන්න තියෙන හොදම දේ ගෑනිවත් ඇදන් රට පැනපන් කීයක හරි පඩියකට. ඩුබායි කටාර් ජොබ් තියෙනවනේ බන් පත්තරේ, උබලගේ උගත්කමට කරන්න පුලුවන් එකකට පැනපන්. පැනලා නය ගෙවල වරෙන්. වරෙන්තු කරත් කමක් නෑ කියල ඉදපන් පිට රටට වෙලා. තාත්තට ඇටෝර්නි පවර්ස් දීලා පලයන්. ඕයර් කෙනෙක් හම්බ වෙලා කතාව කියල උපදෙස් අරගෙනම කරපන්.

    1.ඕක ප්‍රයෝජනේට අරන් ගෑනිගේ පව්ලේ උන්ව හලලම දාපන්. කොහොමත් එහෙමත් පූරුවේ පිනක් නොතිබුනොත් හොද ගෑන්යෙක් ලැබුනත් චරෝ බරෝ නැති ෆැමිලියක් නම් ලැබෙන්නේ නෑ. නැන්දම්මයි මාමන්ඩියයි කුඩ්ඩෝ උනත් වෙද්දෝ උනත් ඕක පොදුයි

    2.අනික ක්‍රමේට ඉදිමෙන්න පුරුදු වෙයන්..

    මගෙත් ලක්ශ 3කට කෙලියා බන්. . :( සම අයිතිය තියෙන ඉඩම් කේස් එකක්. . බදින්න කලින්ම ගෑනිව මෝඩයා කරලා අත්සනුත් අරන් තිබිලා තින්නේ. . :(

    ඒත් අද කුක්කො වගේ නැට්ට වන වන මගේ පස්සෙමයි. . :lol:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mata ubwa mathakai e kaale maharagama free class ekak patan gatta android da koheda mama kiwwa mata salli na machan mama ennda kyla uba waren kiwwa eth mata yanna chance tibbe na mama freelance patan gatta ubath freelance patan ganin kohma hari naya gewala aluthen life eka patan ganin local shop eka kdala communication wage. baaya nathuwa

    aniwa machan mata mama trust karana 1ka yaluwek wath na mama wediya ashraya karanneth na thaman thaniyen paduwe inna tharamata labena dewl salli ithuru wenawa wedi.
     
    Ahabmalaya mata mathakai free lance sccuntbhaduwa feverbhaduwa hama deyakatama try kala mchan mama hoda prathi palayak mata labune ne