mage yaluwage wife mata..

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    nikan moda athal denna epa ban! umba kohe hari nodiyunu doopathaka indanda awe? idd call ekak ganna salli ne kiyana awurudu 27 ekek dekkami! yakado ada 2 wasare podi ekage pocket money walinuth peyak witara idd call ganna puluwan! mata penne meka umbe asahanayata daapu thread ekak
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    Okay machan EK godak aya mata kiwwa widiyata mama finally mage yaluwagen me gana ahuwa... ada mama uta call karanna try kala..ee welawe uu busy , so mama passe Fb chat ekema ee gana ahuwa... passe man kiwwa uta ape msg eka delete karanna kiyala gaani dakinna kalin :D menna mekai uu mata dunna uththre :rofl: ...

    KCZChlk.jpg
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    P7OtYyk.jpg

    :yes: දැන් ඉතින් ප්‍රශ්ණයක් නෑනේ, දැන් ඉතින් ඕකට කැමති වෙන්න. ඊට පස්සේ කෙල්ල එක්ක රට යන්න. උබට ඔය ලැබිච්ච චාන්ස් එක මිස් කරගන්න එපා. කෙල්ල හොද නම්, කොහොම හරි ජීවත් වෙන්න බැරියැ. :D
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    ube yaluwage wife ubata meka karagahanna denne ehenan wena scene ekak nisa thama
    danma athaarapan puthe :rofl::rofl::rofl:
     
    හොද නැත්නම් ඌට අඩුම ගානේ රට හරි පනින්න පුලුවන් නේ. :P:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යාළුවගේ නම ලාවට පේනවා කුකුලොහ්......තෝව එක්ස්පෝස් කරයි මේකේ උන් :lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හොද නැත්නම් ඌට අඩුම ගානේ රට හරි පනින්න පුලුවන් නේ. :P:rofl:
    රට යන්නනං හොද චාන්ස් එක තමා :yes:
    මේ අපතයා රට ජීවත් වෙන්නත් කැමති නැහැල්ලුනෙ :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රට යන්නනං හොද චාන්ස් එක තමා :yes:
    මේ අපතයා රට ජීවත් වෙන්නත් කැමති නැහැල්ලුනෙ :P

    අනේ මන්දා ඌට අතේ සතෙත් නෑ, රට ගිහින් මොනවා හරි කරලා කොහොම හරි ඉන්නත් බෑ. :baffled:
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    අතේ සතේ නැත්තං එක්කෝ මට මොන නිවුසිද ඔිසීද කියලා පැත්තකට වෙයන්
    නැත්තං ඕන පශ්චාත් බාගයක් කියලා කෙල්ලට කැමති වෙයන්
    රැවුලයි කැදයි දෙකම බැරිවෙයි පුතූ

    badapan gono..thota sallith nattam meka pinata labuna kiyala hithaganin..habai uba hoyanne sira love ekak nam tikak hoyala balapan machan...Good luck..

    Athe sathe naththemath naa.. me dawas wala poddak salli higai :D Amma thaththata nam tharamaka yamak kamak thiyenawa.. ;)Thanks machanla adahas walata

    :yes: දැන් ඉතින් ප්‍රශ්ණයක් නෑනේ, දැන් ඉතින් ඕකට කැමති වෙන්න. ඊට පස්සේ කෙල්ල එක්ක රට යන්න. උබට ඔය ලැබිච්ච චාන්ස් එක මිස් කරගන්න එපා. කෙල්ල හොද නම්, කොහොම හරි ජීවත් වෙන්න බැරියැ. :D

    uba Sarcasm ekak neda damme ? :D:D:D

    ube yaluwage wife ubata meka karagahanna denne ehenan wena scene ekak nisa thama
    danma athaarapan puthe :rofl::rofl::rofl:

    hehe ee mokadda ban ee wena scene eka ? :rolleyes: what do u mean bro ?? :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Athe sathe naththemath naa.. me dawas wala poddak salli higai :D Amma thaththata nam tharamaka yamak kamak thiyenawa.. ;)Thanks machanla adahas walata

    uba Sarcasm ekak neda damme ? :D:D:D

    hehe ee mokadda ban ee wena scene eka ? :rolleyes: what do u mean bro ?? :cool:

    Sarcasm මොකක්ද බන්? උබට සල්ලිත් නෑ කිව්වනේ, උබට දැන් 27යි, ඔය තත්වය යටතේ ඔයිට වඩා හොද කෙල්ලෙක් උබට හම්බවෙයි කියලා හිතනවද? අනික රට යන්න චාන්ස් එකකුත් එක්ක, උබට රට ගියොත් මොනවා හරි කරලා ගොඩ එන්න පුලුවන් නේ, ලංකාවට වෙලා හිටියොත් ගෙදරට වෙලා ගෙදර එවුන්ගෙන් කන්න වෙන්නේ හැමදාම.මම කලින් කිව්වා වගේ ඕකි බඩුවක් නෙවෙයි නම් එච්චරයි.
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    යාළුවගේ නම ලාවට පේනවා කුකුලොහ්......තෝව එක්ස්පෝස් කරයි මේකේ උන් :lol::lol::lol:
    Malakeliyai expose unoth :baffled: mama img eka reupload kala... dan tikak shape :eek:

    Sarcasm මොකක්ද බන්? උබට සල්ලිත් නෑ කිව්වනේ, උබට දැන් 27යි, ඔය තත්වය යටතේ ඔයිට වඩා හොද කෙල්ලෙක් උබට හම්බවෙයි කියලා හිතනවද? අනික රට යන්න චාන්ස් එකකුත් එක්ක, උබට රට ගියොත් මොනවා හරි කරලා ගොඩ එන්න පුලුවන් නේ, ලංකාවට වෙලා හිටියොත් ගෙදරට වෙලා ගෙදර එවුන්ගෙන් කන්න වෙන්නේ හැමදාම.මම කලින් කිව්වා වගේ ඕකි බඩුවක් නෙවෙයි නම් එච්චරයි.

    රට යන්නනං හොද චාන්ස් එක තමා :yes:
    මේ අපතයා රට ජීවත් වෙන්නත් කැමති නැහැල්ලුනෙ :P

    Radioactive n Rovin, Thanks for the idea both of you :):):)
    Rata yanna mama tikak adimadi karana scene eka mekai machanla,
    mama BCS study kale , nearly 1 year work experience thiyenawa...dan nam job ekak karan naa..seratama wada mama club cricket gahuwa kaalayak.. last season eketh practice giya..coach ekka podi case ekak daagena ee pakaya mawa season ekema eliye thibba :angry: ubalata amuthuwen kiyanna oney naane lankawe cricket system eka dan kochchara corrupted da kiyala... club cricket is worst than that..there is no proper procedure or system at all :no: but issarahata wath hoda wei kiyala hithanawa..
    ithin mata mehe man gewana jeewithe hodai kiyala hithanawa... kellek wenuwen ratakata yana ekata wada... ane manda bang :confused:
    btw Thanks all for all your ideas :yes:
     
    නමුත් අමතක කරන්න එපා, තමන් මේ මොහොතේ ගන්න තීරණය අනුව තමයි තමන්ගේ අනාගතය සකස් වෙන්නේ කියලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    නමුත් අමතක කරන්න එපා, තමන් මේ මොහොතේ ගන්න තීරණය අනුව තමයි තමන්ගේ අනාගතය සකස් වෙන්නේ කියලා.

    Lankaawa wage duupath manasikathwayak thiyena rataka cricket nisa thamange anagathaya gana nohithana thawath ekek witharai me :( okath reason ekak da kiyapanko..

    Balan giyama muta awula thiyenne kella living together inna eka nemei :lol: muta mehe cricket gahanna nathi wena eka..

    Mama wage unanam nz gihin cricket gahanawa ohoma chance ekak set unoth..muta wena kellekuth na...eth labunu chance eka ganneth na...

    Kella samaharawaita wena kollek ekka inna athi..ehema hitiyai kiyala ekige wena awulak nattam and dan ehema wada karanne nattam eki ekka jiwath wenna awulak nane..

    Habai muta yamak kamak thiyenawanam saha e gaani pita yana ekiyak nam mehe inna eka sapai :yes: koi minihath kamathi na badapu gaani wena un ekka nidaganna yanawata..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Sarcasm මොකක්ද බන්? උබට සල්ලිත් නෑ කිව්වනේ, උබට දැන් 27යි, ඔය තත්වය යටතේ ඔයිට වඩා හොද කෙල්ලෙක් උබට හම්බවෙයි කියලා හිතනවද? අනික රට යන්න චාන්ස් එකකුත් එක්ක, උබට රට ගියොත් මොනවා හරි කරලා ගොඩ එන්න පුලුවන් නේ, ලංකාවට වෙලා හිටියොත් ගෙදරට වෙලා ගෙදර එවුන්ගෙන් කන්න වෙන්නේ හැමදාම.මම කලින් කිව්වා වගේ ඕකි බඩුවක් නෙවෙයි නම් එච්චරයි.
    :yes::yes::yes::yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Malakeliyai expose unoth :baffled: mama img eka reupload kala... dan tikak shape :eek:

    Radioactive n Rovin, Thanks for the idea both of you :):):)
    Rata yanna mama tikak adimadi karana scene eka mekai machanla,
    mama BCS study kale , nearly 1 year work experience thiyenawa...dan nam job ekak karan naa..seratama wada mama club cricket gahuwa kaalayak.. last season eketh practice giya..coach ekka podi case ekak daagena ee pakaya mawa season ekema eliye thibba :angry: ubalata amuthuwen kiyanna oney naane lankawe cricket system eka dan kochchara corrupted da kiyala... club cricket is worst than that..there is no proper procedure or system at all :no: but issarahata wath hoda wei kiyala hithanawa..
    ithin mata mehe man gewana jeewithe hodai kiyala hithanawa... kellek wenuwen ratakata yana ekata wada... ane manda bang :confused:
    btw Thanks all for all your ideas :yes:

    ubata job ekakuth na lu, cricket hariyata gahanna labilath na lu lankawe cricket system eka corrupted nisa.eth lankawe gewana life eka hodai lu :baffled::baffled: ane cricket nan awula aus/nz wala club ekakata join weyan.talent eka thiyenawa nan club ekakata set wenna amaru na.talent eka thiyena ekaata chance eka hamba wenawa.lankawe wage coach ta kamathi ekaawa neme danne. habai ithin competition eka nan wadiy. anika uba PR uth ekka ena nisa wasiy. anyway uba 50-60k wenakan cricket gahannada inne danatamath 27k nan :baffled: ane manda ubalath.