මචන්ලා ,මට මේ සැරේ මහපොළ ෆෝම් ටික හම්බු උනා ,,මේකේ පුරවනකොට මේ වගේ කොටු වල ලියන්න දෙයක් නැත්නම් මොනා කියල ද දාන්නේ ?

උපදෙස් වල ලියල තියෙනවා හිස්ව වත් ,හරහට ඉරි ඇදළා වත් තියෙන්න බෑ කියල ..
මට ඉල්ලන්නේ සාමාන්‍ය ශිෂත්වයක් මන් හිතන්නේ ,තව මොනා හරි මේක ගැන උපදෙසක් එළකිරි සහෝදරයන්ගේ තියෙනවා නම් මෙතන කොටලා යන්න
Thanks