එජාපයට රට භාරදුන්නනම් මේ මොකුත් ප්‍රශ්න නෑනෙ, මෙච්චරකල් කරා වගේ සංවර්ධන වැඩසටහන් ඉදිරියට කරගෙන යනව, දුප්පත් ජන්තාව වෙනුවෙන් කොයිතරම් නම් සහන දුන්නද .. අපි ගැන හිතන අපේම ආණ්ඩුවක්.. රට සංවර්ධිත රටක් කරන්න තිබ්බා අඩුම තරමෙ තව දින 100ක්වත් දුන්නනම්, කොහෙද ඉඩ දෙන්නෙ නෑනෙ






