Mahindage Chanda tika Kadenawa neda Sahenna

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    එජාපයට රට භාරදුන්නනම් මේ මොකුත් ප්‍රශ්න නෑනෙ, මෙච්චරකල් කරා වගේ සංවර්ධන වැඩසටහන් ඉදිරියට කරගෙන යනව, දුප්පත් ජන්තාව වෙනුවෙන් කොයිතරම් නම් සහන දුන්නද .. අපි ගැන හිතන අපේම ආණ්ඩුවක්.. රට සංවර්ධිත රටක් කරන්න තිබ්බා අඩුම තරමෙ තව දින 100ක්වත් දුන්නනම්, කොහෙද ඉඩ දෙන්නෙ නෑනෙ:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,989
    31,771
    113
    එජාපයට රට භාරදුන්නනම් මේ මොකුත් ප්‍රශ්න නෑනෙ, මෙච්චරකල් කරා වගේ සංවර්ධන වැඩසටහන් ඉදිරියට කරගෙන යනව, දුප්පත් ජන්තාව වෙනුවෙන් කොයිතරම් නම් සහන දුන්නද .. අපි ගැන හිතන අපේම ආණ්ඩුවක්.. රට සංවර්ධිත රටක් කරන්න තිබ්බා අඩුම තරමෙ තව දින 100ක්වත් දුන්නනම්, කොහෙද ඉඩ දෙන්නෙ නෑනෙ:(

    Ranil nayaka kame innakam amarui mokada palanthiya rakinawa.
    Karagaththa gonkamawal godai miniha.

    Habai ehema kiyala mahindata pawula raja karawanda dennath baha.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,930
    49,250
    113
    සේදවත්ත
    තව දවස් දෙක තුනක් ගියානම් මිනිස්සු මුන්ට පාරේදි නෙලන ලයින් එකක් එනවා, ශික් අදින් ඉවරනේ. වහල් සේනාව අහල පහල නැත්තම් එකතු වෙලා කෙලින්න ඕනේ දෙපැත්තෙම උන්ට ගහල දාන්න ඕනේ පාර අයිනේ නගර සභාවේ කුනු බක්කි වලට යුක්‍රේන් වල වගේ
     
    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    දැන් මහින්දට ඡන්දේ දෙන්න හිටපු අය ,මේ SEEN එක නිසා රනිල්ට ඡන්දේ දෙනවාද? නෑනේ :no::no:,
    හැබැයී ආණ්ඩුව මෙච්චර කල් කරපූ ජඩ වැඩ ඔක්කොම යට ගියා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දැන් මහින්දට ඡන්දේ දෙන්න හිටපු අය ,මේ SEEN එක නිසා රනිල්ට ඡන්දේ දෙනවාද? නෑනේ :no::no:,
    හැබැයී ආණ්ඩුව මෙච්චර කල් කරපූ ජඩ වැඩ ඔක්කොම යට ගියා.

    දෙන්නේ නැත්තේ මොකෝ.මේ සයිට් එකේම කොච්චර ඉන්නවද රනිල්ව ඕනමයි කියන අය.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Ranil nayaka kame innakam amarui mokada palanthiya rakinawa.
    Karagaththa gonkamawal godai miniha.

    Habai ehema kiyala mahindata pawula raja karawanda dennath baha.

    රනිල් හොදයි ළමයිනුත් නැහැනේ.ඕනනම් වයිෆ්ව දායි පස්සේ කාලෙක.මමත් කියන්නේ රනිල් තව අවුරුදු 10ක් වත් රටේ නායක කමේ ඉන්න ඕන.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මහින්ද හදන්නෙ නාමල්ගෙ අනාගතෙ වෙනුවෙන් වැඩක් කරගන්න .
    ඒත් මහින්දගෙ සමය ගැන අවබොධයක් තියෙන නිදහස් පක්ෂෙ උන් කැමති නැහැ මහින්ද එනවාට. හෙතුව යු ඇන් පී එකට ආදරෙට නෙමෙ නිදහස් පක්ශ කාරයාට තැනක් නැතිවෙන නිසා.වෙල් ගමගෙ කතාවෙන්ම ඒක ඇඟවෙනවා.
    මෛත්‍රීට රහ වැටිලා තියෙන්නෙ ඒක නිසා ට්‍රයි එක ආයෙ පාරක් ඉන්න .පොර හිතුවා පහුගිය පලාත්පාලන මැතිවරණයෙන් පොහොට්ටුව එක වෙච්ච නිසා ඒ පැත්තට ජැක ගහන්න. :rofl: :lol:
    ගොඨාව මාකට් කරන පිරිසකුත් ඉන්නව ඕක ඇතුලෙ. :yes:
    බැසිල් එක්ක මලෙන් ඉන්න එවුන් ටිකකුත් ඉන්නවා ඕක ඇතුලෙ :yes:

    ඉතිං මෙ පොහොට්ටුවෙ තත්වෙ හරියට ඒ කාලෙ යු ඇන් පී එකෙ තත්වෙ වගෙ. එකිනෙකාට නැහැ. ඒක දන්න නිසා තමා මුන් මෙහෙම සක්කිළි වගෙ හැසිරිලා කඩාකප්පල් කරන්න හදන්නෙ, :angry: :growl:

    ඒකෙන් මෙකෙන් කැඩිල තිබ්බ යු ඇන් පී එක පාක්ශිකයො වගෙම නායකයොත් සෙට් උනා. :yes:
    කට්ටිය කිව්වා රවි පනිවි කියල පැන්නෙ නැහ. :lol:
    කට්ටිය කිව්වා සජිත් පනිවි කියලා පැන්නෙ නැහැ.
    :lol:
    බලමු මොකද වෙන්නෙ කියලා :angry:
    සිරිසෙනගෙ තුරුම්ම්පු තාම තියෙනවානෙ ? :rofl:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දැන් මහින්දට ඡන්දේ දෙන්න හිටපු අය ,මේ SEEN එක නිසා රනිල්ට ඡන්දේ දෙනවාද? නෑනේ :no::no:,
    හැබැයී ආණ්ඩුව මෙච්චර කල් කරපූ ජඩ වැඩ ඔක්කොම යට ගියා.

    මහින්දගෙන් කැඩිලා රනිල්ට ඡන්දෙ දෙන්නෙ නැහැ ඒක කවුරුත් දන්නවා. එත් රනිල් නිසා යු ඇන් පි එක එපා වෙච්ච යු ඇන්පි කාරයො ආයෙ සෙට් වෙනවා මෙ වැඩෙන්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මහින්දව ඔය අමාරුවෙ දැම්මෙ අර අනාථයො 16 දෙනා විශේෂයෙන් SB.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,343
    4,649
    113
    නොපෙනෙන මානයේ
    මමනම් ඔය ටික කලින්ම කිව්ව බන්. මේකෙ ඉන්න වහල්ලුන්ට පුකේ ඉඳන් පිස්සු. මාත් මේ පාර ගෝඨට ඡන්දෙ දෙන්න කියල තමයි හිතන් හිටියෙ. ආයෙ නම් දෙන්නෙ නෑ එක පකෙක්ටවත්. හැමෝම සළු පිළි ගලවල පෙන්නුවනෙ තම තමන්ගෙ සැබෑ ස්වරූපය. සමස්ථයක් විදියට ගත්තම ඔක්කොම බලයට කෑදර මල පෙරේතයො ටිකක් විතරයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මමනම් ඔය ටික කලින්ම කිව්ව බන්. මේකෙ ඉන්න වහල්ලුන්ට පුකේ ඉඳන් පිස්සු. මාත් මේ පාර ගෝඨට ඡන්දෙ දෙන්න කියල තමයි හිතන් හිටියෙ. ආයෙ නම් දෙන්නෙ නෑ එක පකෙක්ටවත්. හැමෝම සළු පිළි ගලවල පෙන්නුවනෙ තම තමන්ගෙ සැබෑ ස්වරූපය. සමස්ථයක් විදියට ගත්තම ඔක්කොම බලයට කෑදර මල පෙරේතයො ටිකක් විතරයි.

    රනිල්ට දෙන්න.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපි මේ හිතන විදිහට චන්ද වෙනස් වෙන්නෙ නැ බන්.. ඒකට චන්දයක් තියන්නම වෙනව මචන්.

    හොදම example එක 2018 ප්‍රාදේශීය සභා චන්දෙ.. අපි කවුරුවත් හිතුවද පොහොට්ටුව ගේමක් නැතුවම ප්‍රාදේශීය සභා ටික දිනයි කියල.. ඒ වගේ තමයි මචන්..අපිට පේන විදිහට චන්ද ප්‍රතිපල එනව අඩුයි.. ප්‍රාදේශීය සභා චන්දෙ මම හිතුවෙ ආසන ක්‍රමේට තියන නිසා නිදහස් පක්ශෙ කැඩුන ගමන් UNP එක උඩින්ම දිනයි කියල.. කට්ටියත් හිතුවෙ ඒක.. හැබැයි උනේ ඒකෙ අනික් පැත්ත..

    තව දෙයක් තියෙන්නෙ මහින්දට වැටෙන චන්ද එන්නෙ මහින්දට කැමති මිනිස්සුන්ගෙන්.. හැබැයි UNP එකට එහෙම නෑ. UNP එකේ චන්ද වලින් 40% ක් විතර උන්ට එන්නෙ රාජපක්ශලට අකමැති අයගෙන්.. , Tamil එවුන් UNP එකට දෙන්නෙ UNP එකට කැමති නිසා නෙවෙයි, උන් රාජපක්ශලට විරුද්ද නිසා.. මුස්ලිම් අයත් එහෙමයි.. ලංකාවෙ R ප්‍රේමදාසගෙන් පස්සෙ බිහිඋන එකම Charismatic leader මහින්ද.. මහින්ද දැන් රටේ brand එකක් වෙලා.. චන්දයක් තියනකන් අපිට කියන්න බෑ මහින්දගෙ චන්ද කැඩුනද නැද්ද කියල :nerd:
     
    Last edited:

    මම නං දැනගෙන හිටිය එතකොට පොහොට්ටුව දිනයි කියල පැහැදිළිවම. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් සමානුපාත ක්‍රමය අනුව 113 තනියෙන් ගන්න එක අභියෝගයක්. ඒ නිසා පාවෙන ඡන්ද ගැන සැලකිලිමත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම නැත්නං අර බදුර්දීන් හකීම් වගේ අය ඉස්සරහ චාටර් වෙන්න වෙනව. සළු බහුතරයකින් රජයක් කරනවට වඩා හොඳයි විපක්ෂෙට වෙලා බැනබැන ඉන්න එක..
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේ මෝඩ මනුස්සය සිරා ඇතුළු අනාත කුකුලන්ගේ ඇම කෑවා කොක්කත් එක්ක ...මට තේරෙන විදියට මේක තනිකරම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිරිසේන ඇතුළු පිරිස විසින් මහින්දව බිල්ලට දීමක් ..රජා මුන්ගේ බොරු "බහුතර" ගැටේට අහුවුණා චන්දෙකට තව අවුරුදු එක හමාරක් විතරක් තියෙද්දී ...දැන් ප්‍රතිපලය මොකක් වුනත් සිරිසේන ඇතුළු පිරිස ස්ථාවරයි ඊලග චන්දෙකදී ....නිකන් පීචන් උනේ රජෙක් වගේ මනුස්සයෙක් ...රනිල් එක්ක එකතු වුනත් කමක් නෑ මේ සිරිසේන එක්ක නැතුව ...මමත් ගෝට ආවොත් දෙන්න හිටියේ චන්දයක් ..දැන් මේ වැඩෙන් මාවත් දෙපාරක් හිතන තැනට පත්වුණා චන්දය නොදා ඉන්නවා වගේ තැනකට ....
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    අපි මේ හිතන විදිහට චන්ද වෙනස් වෙන්නෙ නැ බන්.. ඒකට චන්දයක් තියන්නම වෙනව මචන්.

    හොදම example එක 2018 ප්‍රාදේශීය සභා චන්දෙ.. අපි කවුරුවත් හිතුවද පොහොට්ටුව ගේමක් නැතුවම ප්‍රාදේශීය සභා ටික දිනයි කියල.. ඒ වගේ තමයි මචන්..අපිට පේන විදිහට චන්ද ප්‍රතිපල එනව අඩුයි.. ප්‍රාදේශීය සභා චන්දෙ මම හිතුවෙ ආසන ක්‍රමේට තියන නිසා නිදහස් පක්ශෙ කැඩුන ගමන් UNP එක උඩින්ම දිනයි කියල.. කට්ටියත් හිතුවෙ ඒක.. හැබැයි උනේ ඒකෙ අනික් පැත්ත..

    තව දෙයක් තියෙන්නෙ මහින්දට වැටෙන චන්ද එන්නෙ මහින්දට කැමති මිනිස්සුන්ගෙන්.. හැබැයි UNP එකට එහෙම නෑ. UNP එකේ චන්ද වලින් 40% ක් විතර උන්ට එන්නෙ රාජපක්ශලට අකමැති අයගෙන්.. , Tamil එවුන් UNP එකට දෙන්නෙ UNP එකට කැමති නිසා නෙවෙයි, උන් රාජපක්ශලට විරුද්ද නිසා.. මුස්ලිම් අයත් එහෙමයි.. ලංකාවෙ R ප්‍රේමදාසගෙන් පස්සෙ බිහිඋන එකම Charismatic leader මහින්ද.. මහින්ද දැන් රටේ brand එකක් වෙලා.. චන්දයක් තියනකන් අපිට කියන්න බෑ මහින්දගෙ චන්ද කැඩුනද නැද්ද කියල :nerd:

    Uba kiyapu eka kathawakata maath ekagai, Mahindata chande denne Pakse balala nemei, Mahindage Namata, Pudgalayata. Eth Mahinda me karapu waden nan Godak ehema dipu ayage adahas wenas una me para. Mage Wife unath Mahindatamai dunne hama parama. eth me karapu wade nisa eyatath epa wela dan. Anthagami nathi godak unge chanda me waden kadenawa. Lankawe Pawena chanda Godak tiyenawa 2015 di My3 dinuwe ewalin, ita passe Pohottuwa dinneth ewalin,. Dan aith ewa Kana pita harenawa mehema dewal wenakota, godak me para mama nan hithanne chande dena ekak na katawath.
     
    Last edited: