Mahindra e20 Electric car

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    ඔය කාර් එක විකුණන්න ඇඩ් එකක් දාපු එකක් ගිහින් බලපන්
    බොනට් එක පොඩ්ඩක් අරින්න කියලා ඔය හරියේ ෆොටෝ ටිකක් ගහ ගනින්
    ගෙදර ආවහම බලලා අවශ්‍ය කෑලි ඕඩර් කරලා තනියම හදා ගන්න බැරිය
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඕක කියාද බන් සේකන්හන්ඩ් මාකට් එක
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,800
    13,669
    113
    ලංකා ඉන්දීය ෆේරි එක දැම්මට පස්සේ ඉන්දියාවට ගිහින් අලුත් කම්පෙෂර් එකක ගෙනත් හයිකර ගන්න
     
    • Like
    Reactions: pmmali