Mahindra E20 EV

rangana26

Well-known member
  • Feb 21, 2013
    8,849
    11,820
    113
    Mahindra E20
    මේක එක charge එකෙන් 120km යනවලු ,
    පැදලා බැලුවම 105km යන්න පුළුවන් තව 10 Km යන්න පුළුවන් ,
    2018 battery එක lithium iron 210Ah 48V . charging cycle 8000ක් පුළුවන් තාම 3000 ගහල තියෙන්නේ .
    ගාන 25යි
    charge එකකට unit 11ක් යනවා.
    මොකද හිතන්නේ ලාබද ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,263
    113
    97
    හෝමාගම
    Mahindra E20
    මේක එක charge එකෙන් 120km යනවලු ,
    පැදලා බැලුවම 105km යන්න පුළුවන් තව 10 Km යන්න පුළුවන් ,
    2018 battery එක lithium iron 210Ah 48V . charging cycle 8000ක් පුළුවන් තාම 3000 ගහල තියෙන්නේ .
    ගාන 25යි
    charge එකකට unit 11ක් යනවා.
    මොකද හිතන්නේ ලාබද ?


    ලක්ස 25ට නන් ගෙදර ගෙනල්ල නිකන් තියගත්තට් පාඩු නැහ්
     
    • Love
    Reactions: Honey Bunch

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,202
    113
    ඩොටේ
    නිකන් unit එකට රු 50 යි වගේ ගාණ හදන්න බෑ නේද, ගෙදරක bill එකට එකතුවෙද්දි අස්ථාවර ගාස්තු වැඩිවෙලා ලොකු ගාණක් එන්න පුලුවන්නෙ :unsure: ගෙදර සාමාන්‍යයෙන් එන bill එකයි මාසෙකට වාහනෙන් යන දුරයි ආසන්නව බැලුවොත් ලාබෙ බලාගන්න පුලුවන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,586
    43,541
    113
    සේදවත්ත
    අපේ විදුලි බිල් එක්ක බන් ev ලාභ ද බන් ගන්න එක 🤷 .

    අනික ෆාස්ට් චාජින් කරන තැන් නෑ තාම ලංකාවේ.

    හයිඩිජන් රෙවලුශන් එකත් එක්ක ev වලට සවයි වෙන්න 2න්ඩ් හැන්ඩ් මාකට් තියෙයිද
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,207
    1,578
    113
    120 KM madi needa
    office gihin gedara enda ennama 90Km tiyenawa nam traffic set unaama indath oone nam
    madi vagee nee
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,330
    36,117
    113
    ඊයා යකෝ ඉන්දියන් මගුල්..නිසාන් ලීෆ් එකක් ගනින් 120KM යන්න ඕන නම්...
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,023
    1,334
    113
    අපේ විදුලි බිල් එක්ක බන් ev ලාභ ද බන් ගන්න එක 🤷 .

    අනික ෆාස්ට් චාජින් කරන තැන් නෑ තාම ලංකාවේ.

    හයිඩිජන් රෙවලුශන් එකත් එක්ක ev වලට සවයි වෙන්න 2න්ඩ් හැන්ඩ් මාකට් තියෙයිද
    solar gahapan kukulo. patta labayi. 10 lak wage yawi
     
    • Like
    Reactions: Don GasCan

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,092
    5,286
    113
    ඇතුලේ ඉඩ කොහොමද බන්... ගිහිල්ලම නෑ මම නම් ඔකක