ලස්ස 11 ටද කොහෙද ආපුවනේ ඔය.Mahindra E20
මේක එක charge එකෙන් 120km යනවලු ,
පැදලා බැලුවම 105km යන්න පුළුවන් තව 10 Km යන්න පුළුවන් ,
2018 battery එක lithium iron 210Ah 48V . charging cycle 8000ක් පුළුවන් තාම 3000 ගහල තියෙන්නේ .
ගාන 25යි
charge එකකට unit 11ක් යනවා.
මොකද හිතන්නේ ලාබද ?
Safety ප්‍රස්නයක් හින්ද discontinue කරේ