බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    මෙකෙ ඉන්න අක්කිල, නම්කිල , අන්ටීලා අනී මට ඔයලගෙන් හෙල්ප් එකක් ඔනී. :nerd:

    කෙල්ලගේ බර්ත් ඩේ එකට Makeup Set එකක් අරන් දෙන්න කියලා හිතුනා.:love:

    එත් මන් ඔය මගුල ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.:oo:

    ඔවගෙ හොද බ්‍රැන්ඩ් මොනා ද ? :dull:

    නොර්මල් එකක් 10,000කට වගේ ගන්න පුලුවන් ද ? :rolleyes:

    කොහෙද ගන්න තියෙන්නේ කොලොම්බො වල.

    ඔවා මාස කිපෙකින් expire වෙනවද ?:oo:

    මෙව ගැන දන්න කොල්ලෙක් හරි ඉන්නව නම් සප් එකක් ඕනේ. :rofl:

    හෙටම ගන්න ඔනේ.:baffled:

    මෙක ගැන නොදන්න සෙට් එක, වෙන මෙ වගෙ යුස්ෆුල් ගිෆ්ට් අයිඩියා ටිකක් දිගෙන ගියාට කමක් නෑ, මෙක ගැන නොදන්නන් නිසා බොහෝ දුරට ගන්න වෙන එකක් නෑ :dull::dull:
     
    Last edited:

    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    oriflame
    british cosmetics
    owa thamai ahala thiyenne

    මුන්ගෙ වෙබ්සයිට් වලට ගිහිල්ල බැලුව මචන්. වෙන වෙනම කැලි බෑලි නෙ බන් තියෙන්නෙ ගන්න. Full Makeup set එකක් ගන්න නැනෙ බන්. :angry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බූතයා;22078598 said:
    මුන්ගෙ වෙබ්සයිට් වලට ගිහිල්ල බැලුව මචන්. වෙන වෙනම කැලි බෑලි නෙ බන් තියෙන්නෙ ගන්න. Full Makeup set එකක් ගන්න නැනෙ බන්. :angry:


    කියලා assemble කරගනින් එකක් මචං. බඩු ෂුවර්. නැත්නම් Uptown Kandy හරි House of fashions හරි යන්න මචං. ඒවල ඇති.