මෙකෙ ඉන්න අක්කිල, නම්කිල , අන්ටීලා අනී මට ඔයලගෙන් හෙල්ප් එකක් ඔනී. 
කෙල්ලගේ බර්ත් ඩේ එකට Makeup Set එකක් අරන් දෙන්න කියලා හිතුනා.
එත් මන් ඔය මගුල ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.
ඔවගෙ හොද බ්රැන්ඩ් මොනා ද ?
නොර්මල් එකක් 10,000කට වගේ ගන්න පුලුවන් ද ?
කොහෙද ගන්න තියෙන්නේ කොලොම්බො වල.
ඔවා මාස කිපෙකින් expire වෙනවද ?
මෙව ගැන දන්න කොල්ලෙක් හරි ඉන්නව නම් සප් එකක් ඕනේ.
හෙටම ගන්න ඔනේ.
මෙක ගැන නොදන්න සෙට් එක, වෙන මෙ වගෙ යුස්ෆුල් ගිෆ්ට් අයිඩියා ටිකක් දිගෙන ගියාට කමක් නෑ, මෙක ගැන නොදන්නන් නිසා බොහෝ දුරට ගන්න වෙන එකක් නෑ

Last edited: