Ehemada machan, ok man balannam. thanks ubatath...machan Sri Lankan eke witharak newei anith lines walath balanna. cathay Pacific ekak book kara mama Colombo to bangkok me mase 20 wenida. sri Lankan ekata wada gana adui.
Habai Cathay Pacific nam samanyayen mid night eke thamai thiyenne godak flights.
Thanks Hiruwa.... uba kiyianne kuala lampur walada singa walada?උඹයි යාලුවයි විතරයි නම් යන්නේ immigration එක ටිකක් සැරට බලයි. පුලුවන් නම් return air ticket එක අතේ තියාගෙන යන්න. එතකොට නවතින්නේ නෑ කියල දන්නව උන්. බය වෙන්න එපා අවුලක් වෙන්නේ නෑ.
බඩුවල ගාන අඩු වෙනකොට එච්චර ගාන වෙනසක් නෑ. හැබැයි මෙහෙ 1lak වලට වගේ තියන එකක් එහෙ 70000-80000කට වගේ ගන්න පුලුවන්.
Thanks Hiruwa.... uba kiyianne kuala lampur walada singa walada?
අඩේ මම තනියම ගිය, මගෙන් එහෙම මොකුත්ම ඇහුවේ නැනේ, කොහෙද ඉන්නේ ඇහුව ,එච්චරයිමචන් අනිවාර්යයෙන්ම අතේ ඩොලර් 1000 කට් වඩා තියන එක ගුණයි. ඇහුවොත් එන්නේ ඇයි කියල කියපන් shopping කියල.
මම ලෝකේ දැකපු සැරම immigration එක සින්ගපුරුව. එකට හේතුව අපේ කාලකන්නි කරන වැඩ නිසා.