mama thaama araka karala nae

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්තරං;19808723 said:
    මුලින්ම යාලුවෙක්ගෙන් වාහනයක් ඉල්ලන් පුරුදු වෙන්න. සල්ලි දීලා පාස් කරගන්න ඕනේ නෑ බන්. පොඩ්ඩක් එලවන්න පුරුදු උනානම් ලේසියෙන්ම ලැයිසන් එක ගන්න පුලුවන්. 32ක් වෙලත් ඩ්‍රයිවින් ලැයිසන් නෑ කියන්නේ එක්කෝ ආත්මේ මාරුකරගනින් නැත්නම් ලැයිසන් ගනින්.. මැනුවල් වාහනයක් එලවපන්. ඔටෝ වලින් පටන් ගන්න එපා
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රත්තරං;19808723 said:
    මුලින්ම යාලුවෙක්ගෙන් වාහනයක් ඉල්ලන් පුරුදු වෙන්න. සල්ලි දීලා පාස් කරගන්න ඕනේ නෑ බන්. පොඩ්ඩක් එලවන්න පුරුදු උනානම් ලේසියෙන්ම ලැයිසන් එක ගන්න පුලුවන්. 32ක් වෙලත් ඩ්‍රයිවින් ලැයිසන් නෑ කියන්නේ එක්කෝ ආත්මේ මාරුකරගනින් නැත්නම් ලැයිසන් ගනින්.. මැනුවල් වාහනයක් එලවපන්. ඔටෝ වලින් පටන් ගන්න එපා

    මේවට මුකුත් කියලත් බෑ... නොකියත් බෑ... වාහන ගැන කිවුවොත් නම් හරි ඉතින් :lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උඹ දැන දැනම අපේ න් අහනවා පව් නැ නේද කියල, නැත්තේ නැ බන්, පව් තමා. මේ ආත්මේ තාම කරලා නැති උනාට කරන්න බැරි කමක් නැ නේ. ඕක කරලා එකේ පවට ඊළඟ ආත්මේ කරන්න බැරි වෙලා ඉපදුනොත් !!!!!!!!!!:baffled::baffled::baffled::baffled:
    පොඩ්ඩක් හිතපන්, ඉක්මනට බන්දපන්, දැන් වයස හරි, තව පරක්කු කලොත් උඹලට ඉපදෙන ළමයින්ට ගොඩක් ප්‍රශ්න වෙනවා. අනික උඹේ අරකෙ power එකත් අඩුවෙනවා.
    උඹ දැන් බැන්දත් උඹට හම්බෙන ළමයෙක්ට තනියම හිටගන්න වයස වෙද්දී උඹට 55 ක් කිට්ටු වෙලා.
    උඹේ කැමැත්තක් කරපන්, මම ඇත්ත කිව්වේ.
    පිළිගන්න නොපිළිගන්නා එක උඹට බරයි.
    තෝ අරක කරන්න ගිහින් වටේ ඒවාට අනල ලෙඩ හදාගෙන එහෙම,
    අනේ මචන් කියල එළකිරියේ post දනවකෝ පුලුවන්නම් :growl::growl::growl::growl:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    රත්තරං;19808723 said:
    මුලින්ම යාලුවෙක්ගෙන් වාහනයක් ඉල්ලන් පුරුදු වෙන්න. සල්ලි දීලා පාස් කරගන්න ඕනේ නෑ බන්. පොඩ්ඩක් එලවන්න පුරුදු උනානම් ලේසියෙන්ම ලැයිසන් එක ගන්න පුලුවන්. 32ක් වෙලත් ඩ්‍රයිවින් ලැයිසන් නෑ කියන්නේ එක්කෝ ආත්මේ මාරුකරගනින් නැත්නම් ලැයිසන් ගනින්.. මැනුවල් වාහනයක් එලවපන්. ඔටෝ වලින් පටන් ගන්න එපා

    රත්තරං;19808747 said:
    උබේ රස්සාව මොකක්ද මචන්?
    අද්‍යාපන සුදුසුකම් මොනවද?:rolleyes:

    හරි හරි දැන් රත්තරං ගේ අනියම් එක උඹට පුරුදුවෙන්න දෙන්න හදන්නේ. :P:rofl::P:rofl:
    මොන බෙදාහදාගෙන කන බොන එක හොඳ පුරුද්දක් :lol::lol::lol:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    රත්තරං;19808747 said:
    උබේ රස්සාව මොකක්ද මචන්?
    අද්‍යාපන සුදුසුකම් මොනවද?:rolleyes:

    Meth mama wage thawa ekek. Mamath thama kellekge athak wath hariyata allala na. Matath 32 :angry:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    රත්තරං;19808723 said:
    මුලින්ම යාලුවෙක්ගෙන් වාහනයක් ඉල්ලන් පුරුදු වෙන්න. සල්ලි දීලා පාස් කරගන්න ඕනේ නෑ බන්. පොඩ්ඩක් එලවන්න පුරුදු උනානම් ලේසියෙන්ම ලැයිසන් එක ගන්න පුලුවන්. 32ක් වෙලත් ඩ්‍රයිවින් ලැයිසන් නෑ කියන්නේ එක්කෝ ආත්මේ මාරුකරගනින් නැත්නම් ලැයිසන් ගනින්.. මැනුවල් වාහනයක් එලවපන්. ඔටෝ වලින් පටන් ගන්න එපා

    Apita car ekak lend karanna yaluwoth na. Taxi ekaka thamai yanna wenne.

    Poor Man
    :(
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    යකෝ මස් කන්න ඕන උනාට කඩෙන් ගෙනත් කනවද ..? හරකෙක් ගෙනත් කනවද කියලා හිතපන්..කඩේ කෑවොත් වෙනසක් තියෙයි කියලා හිතෙයි..හැබැයි සල්ලි සේරම හිදිලා පිඹ පිඹ ඉන්න උනොත් බඩුම තමයි නේ.. ඒක නිසා වස්සියෙක් ගෙනත් ඒක මරාගෙන නිදහාසේ කාපන බං

    :lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යකෝ මස් කන්න ඕන උනාට කඩෙන් ගෙනත් කනවද ..? හරකෙක් ගෙනත් කනවද කියලා හිතපන්..කඩේ කෑවොත් වෙනසක් තියෙයි කියලා හිතෙයි..හැබැයි සල්ලි සේරම හිදිලා පිඹ පිඹ ඉන්න උනොත් බඩුම තමයි නේ.. ඒක නිසා වස්සියෙක් ගෙනත් ඒක මරාගෙන නිදහාසේ කාපන බං

    :lol::lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මාත් එහෙම තමා,මට ගානක්වත් නැහැ,ඒ පැත්ත ගැන කිසි හැගිමක් නැහැ,මම ජොබි කරන ගමන් ඉගනගන්නවා,මම නමි පස් පවි වලින් වැලකිලා ඉන්නෙ,ගෙදර ඉදලා සිල් ගන්නවා,හිත පාලනය කරලා තියෙන්නෙ,තමන්ගේ හිත හැමදේටම මුල,බුද්ධ ධර්මයට අනුව නමි අත වැඩෙිත් නරකයි,අනික මොලේට හොද නැහැ,ස්නායු දුර්වල වෙලා,මතක ශක්තිය පවා නැතිවෙනවා,තරහ යනවලු,ඔිකට ඇබිබැහි වුනොත් අන්තිමට කාවවත් බදින්න උනන්දුවත් නැතිවෙනවා,බදින වයස හරිනේ,බැදලා කරන දෙයක් කරන්න.හැබැයි බදින්න කලින් හරි,බැන්දට පස්සෙ හරි,වෙන එක එක ගැහැනු පස්සෙ ගිහිල්ලා තියන දේවල් විනාස කරගන්න හදන්න එපා,වෙන ගැනු පස්සෙ ගිහිල්ලා ධනය, මුදල්,පවුල් ජිවිතයත්,හැම දේම විනාස වෙනවා.එක පාර නෙවෙි ටික ටිකයි විනශ වෙන්නෙ,ඒක තමන්ට පෙන්නෙ නැහැ,වරදින් සතුටක් ලැබුවාම,ටික ටික අපායට අදුරට වැටෙන බව තමන්ටවත් නොතෙරෙයි,මෙි ආත්මෙිද හරි ලබන ආත්මෙි දි හරි ලොකු පලවිපාක විදවන්න වෙනවාමයි,පරිස්සමින්,ඔින නමි පන්සලේ හාමුදුරැවන්ගෙන්,හරි දොස්තර වැඩිහිට් කෙනක්ගෙන් මෙි ගැන බන,උපදෙස් ගන්න.:rolleyes:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඩග්ලස් අය්යා පාරෙදි දැක්කා
    මම ඩග්ලස් අය්යට කතාකරා
    ඊට පස්සෙ මම උට මන්නෙන් කෙටුවා
    ඌ අයෙත් පාරක් ඇඩුවා

    තද තද
    ජාති ජාති
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඩග්ලස් අය්යා පාරෙදි දැක්කා
    මම ඩග්ලස් අය්යට කතාකරා
    ඊට පස්සෙ මම උට මන්නෙන් කෙටුවා
    ඌ අයෙත් පාරක් ඇඩුවා

    තද තද
    ජාති ජාති

    මොකාද බං මෙි හැමතිස්සෙම ඩග්ලස් අයියා මතක් වුනා කියන්නෙ,දන්නෙ නැති හින්ද ඇහුවෙි?..:D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකාද බං මෙි හැමතිස්සෙම ඩග්ලස් අයියා මතක් වුනා කියන්නෙ,දන්නෙ නැති හින්ද ඇහුවෙි?..:D

    Mekai machan elakiri eke ara Scurvy kiyala member dial ekak inne umba dannawada danne naa? UU video hadala kiyawanawa uu Dougles kiyala porakata mannen ketuwalu:lol::lol::rofl::rofl:Patta athal ban pissu lokayak uunan.UU meke parana member kenek.hena pissu huttek.Inneth taniyama rent ekata geyak aran!! Umba mama kiyanawata me videos set eka balapanko......

    http://www.elakiri.com/forum/showthread.php?t=1675721&highlight=gods+you+tube
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    බඩු ගහන්න එපා බන්, ඕවලට පුරුදු උනොත් සුදුවට සුරාවට පුරුදු උනා වගේ තමයි. ඒක නිසා බැදපන්, දැන් වයසත් හරිනේ. ඊට පස්සේ උබට හැමදාම අරක කරන්න පුලුවන් නේ ඇති වෙනකම්.​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මාත් එහෙම තමා,මට ගානක්වත් නැහැ,ඒ පැත්ත ගැන කිසි හැගිමක් නැහැ,මම ජොබි කරන ගමන් ඉගනගන්නවා,මම නමි පස් පවි වලින් වැලකිලා ඉන්නෙ,ගෙදර ඉදලා සිල් ගන්නවා,හිත පාලනය කරලා තියෙන්නෙ,තමන්ගේ හිත හැමදේටම මුල,බුද්ධ ධර්මයට අනුව නමි අත වැඩෙිත් නරකයි,අනික මොලේට හොද නැහැ,ස්නායු දුර්වල වෙලා,මතක ශක්තිය පවා නැතිවෙනවා,තරහ යනවලු,ඔිකට ඇබිබැහි වුනොත් අන්තිමට කාවවත් බදින්න උනන්දුවත් නැතිවෙනවා,බදින වයස හරිනේ,බැදලා කරන දෙයක් කරන්න.හැබැයි බදින්න කලින් හරි,බැන්දට පස්සෙ හරි,වෙන එක එක ගැහැනු පස්සෙ ගිහිල්ලා තියන දේවල් විනාස කරගන්න හදන්න එපා,වෙන ගැනු පස්සෙ ගිහිල්ලා ධනය, මුදල්,පවුල් ජිවිතයත්,හැම දේම විනාස වෙනවා.එක පාර නෙවෙි ටික ටිකයි විනශ වෙන්නෙ,ඒක තමන්ට පෙන්නෙ නැහැ,වරදින් සතුටක් ලැබුවාම,ටික ටික අපායට අදුරට වැටෙන බව තමන්ටවත් නොතෙරෙයි,මෙි ආත්මෙිද හරි ලබන ආත්මෙි දි හරි ලොකු පලවිපාක විදවන්න වෙනවාමයි,පරිස්සමින්,ඔින නමි පන්සලේ හාමුදුරැවන්ගෙන්,හරි දොස්තර වැඩිහිට් කෙනක්ගෙන් මෙි ගැන බන,උපදෙස් ගන්න.:rolleyes:
    බුද්ධ ධර්මයට අනුව නමි අත වැඩෙිත් නරකයි,අනික මොලේට හොද නැහැ,ස්නායු දුර්වල වෙලා,මතක ශක්තිය පවා නැතිවෙනවා,තරහ යනවලු,ඔිකට ඇබිබැහි වුනොත් අන්තිමට කාවවත් බදින්න උනන්දුවත් නැතිවෙනවා, උබ විද්‍යාව දන්නෙත් නෑ බුද්දාගම දන්නෙත් නෑ:(
     
    • Like
    Reactions: AnuradhaRa