mama thaama araka karala nae

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    attachment.php
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේකෙ එක එක ගොන් පොන්නයො කියන ඒව අහල අරක කරන්න තියෙන ආසාවට බඳින්න එපා යකෝ:angry:

    උඹට ළමයෙක් හදන්න ආසයිනම් බැඳපන්.

    අරක කරන්න ආසයිනම් ගිහින් කරපන්. ඕක මහ ලොකු දෙයක් නෙමයි.

    බනිස් ගෙඩියක් කන්න තියෙන ආසාවට බේකරියක් සල්ලි වලට ගන්න එපා. බේකරියක් කරන්න ආසයිනම් විතරක් බේකරියක් ගනින්. නැත්නම් කඩෙන් බනිස් එකක් අරන් කාපන්.
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    අරක කරන්න උවමනාවට බඳින්න එපා බන්. :no:කෙල්ලෙක් බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් තියෙනවා සැමියෙක්ගෙන්.. වැඩිහිටි අයත් එහෙමයි.. :yes:



    කුලියට කරන එක පව් නිසා සල්ලි දීලා තියා ගන්නම අරන් කරන එක ඊට වඩා පව්.:dull:

    පොඩ්ඩක් හිතලා බලපන්. සිරා ලව් කරලා බඳින එක නෙමෙයි මම කියන්නේ. අරක කරන්න එකක් ඕන නිසා බඳින්න ලෑස්ති වෙන්න එපා. :nerd:

     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මාත් එහෙම තමා,මට ගානක්වත් නැහැ,ඒ පැත්ත ගැන කිසි හැගිමක් නැහැ,මම ජොබි කරන ගමන් ඉගනගන්නවා,මම නමි පස් පවි වලින් වැලකිලා ඉන්නෙ,ගෙදර ඉදලා සිල් ගන්නවා,හිත පාලනය කරලා තියෙන්නෙ,තමන්ගේ හිත හැමදේටම මුල,බුද්ධ ධර්මයට අනුව නමි අත වැඩෙිත් නරකයි,අනික මොලේට හොද නැහැ,ස්නායු දුර්වල වෙලා,මතක ශක්තිය පවා නැතිවෙනවා,තරහ යනවලු,ඔිකට ඇබිබැහි වුනොත් අන්තිමට කාවවත් බදින්න උනන්දුවත් නැතිවෙනවා,බදින වයස හරිනේ,බැදලා කරන දෙයක් කරන්න.හැබැයි බදින්න කලින් හරි,බැන්දට පස්සෙ හරි,වෙන එක එක ගැහැනු පස්සෙ ගිහිල්ලා තියන දේවල් විනාස කරගන්න හදන්න එපා,වෙන ගැනු පස්සෙ ගිහිල්ලා ධනය, මුදල්,පවුල් ජිවිතයත්,හැම දේම විනාස වෙනවා.එක පාර නෙවෙි ටික ටිකයි විනශ වෙන්නෙ,ඒක තමන්ට පෙන්නෙ නැහැ,වරදින් සතුටක් ලැබුවාම,ටික ටික අපායට අදුරට වැටෙන බව තමන්ටවත් නොතෙරෙයි,මෙි ආත්මෙිද හරි ලබන ආත්මෙි දි හරි ලොකු පලවිපාක විදවන්න වෙනවාමයි,පරිස්සමින්,ඔින නමි පන්සලේ හාමුදුරැවන්ගෙන්,හරි දොස්තර වැඩිහිට් කෙනක්ගෙන් මෙි ගැන බන,උපදෙස් ගන්න.:rolleyes:

    එහෙම වෙනවනම් මට මගේ නමත් අමතක වෙලා මෙලහකට
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රත්තරං;19811093 said:
    බුද්ධ ධර්මයට අනුව නමි අත වැඩෙිත් නරකයි,අනික මොලේට හොද නැහැ,ස්නායු දුර්වල වෙලා,මතක ශක්තිය පවා නැතිවෙනවා,තරහ යනවලු,ඔිකට ඇබිබැහි වුනොත් අන්තිමට කාවවත් බදින්න උනන්දුවත් නැතිවෙනවා, උබ විද්‍යාව දන්නෙත් නෑ බුද්දාගම දන්නෙත් නෑ:(
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes:
    :yes:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,222
    113
    mu methana mokakhari joke ekak raganna yanne ubalawa gonata andala. gon manasika athal ekak
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    banda kiyala hithana tharam kora ganna amarui putha. sucharitha waadiyek nowi kora ganna oona ekata kora ganna dipan.

    උඹෙ ගෑනිටයි දුවටයි මම ඇරියොත් උඹ කිපෙනවද ? :lol:
    මොකද මම සුචරිතවාදියෙක් නෙමේ... :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    රත්තරං;19808723 said:
    මුලින්ම යාලුවෙක්ගෙන් වාහනයක් ඉල්ලන් පුරුදු වෙන්න. සල්ලි දීලා පාස් කරගන්න ඕනේ නෑ බන්. පොඩ්ඩක් එලවන්න පුරුදු උනානම් ලේසියෙන්ම ලැයිසන් එක ගන්න පුලුවන්. 32ක් වෙලත් ඩ්‍රයිවින් ලැයිසන් නෑ කියන්නේ එක්කෝ ආත්මේ මාරුකරගනින් නැත්නම් ලැයිසන් ගනින්.. මැනුවල් වාහනයක් එලවපන්. ඔටෝ වලින් පටන් ගන්න එපා

    මගෙ යාලුව උඹ.. මට පුරුදු වෙන්ඩ අර උඹගෙ සුදු කෙල්ලව ටිකක් දෙන්ඩ පුලුවන්ද ?
    නිකං බොරු මනස්ගාත කියවන්ඩ එපා :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    මට 33ත් සම්පූර්ණයි.. තාම අරක අස්සට දාල නෑ.. :P
    කවුරුත් ඇවිල්ල මං ඉස්සරහ තාම රෙද්ද කැඩුවෙ නෑ :lol:

    රත්තරං එයාගෙ වාහනේ දෙනව කිව්ව මට පුරුදු වෙන්ඩ.. එතකොට ඒකත් හරි.. එළකිරියට ජය වේවා.. :D
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    JUST DO IT

    Very Soon You Are Going To Be Dead Anyway, Get Out There And Do Whatever The Fuck You Want Sir​
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මොන හුයන්නක්ද බං මේ...උබ වයස ගියාට තාම පරිනත වෙලා නෑ

    උබට තියෙන ප්‍රශ්නේ ඔකද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    රත්තරං කොල්ල සමාවෙන්ඩ ඕන මම කියපු කතාවට... :P

    :):)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    මොන හුයන්නක්ද බං මේ...උබ වයස ගියාට තාම පරිනත වෙලා නෑ

    උබට තියෙන ප්‍රශ්නේ ඔකද?

    හිකීමෙන් පරිණත බව ලබමු.. :P
    ඒකයි ඌ ඒ කියන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    රත්තරං;19811093 said:
    බුද්ධ ධර්මයට අනුව නමි අත වැඩෙිත් නරකයි,අනික මොලේට හොද නැහැ,ස්නායු දුර්වල වෙලා,මතක ශක්තිය පවා නැතිවෙනවා,තරහ යනවලු,ඔිකට ඇබිබැහි වුනොත් අන්තිමට කාවවත් බදින්න උනන්දුවත් නැතිවෙනවා, උබ විද්‍යාව දන්නෙත් නෑ බුද්දාගම දන්නෙත් නෑ:(

    ඒ කතාව නං ඇත්ත තමා.. :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගෙ යාලුව උඹ.. මට පුරුදු වෙන්ඩ අර උඹගෙ සුදු කෙල්ලව ටිකක් දෙන්ඩ පුලුවන්ද ?
    නිකං බොරු මනස්ගාත කියවන්ඩ එපා :rofl:


    සුදු කෙල්ල තමයි බන්..මේකට එන පැට්‍රල් ටැංකිය ලීටර් 95, අමතර ටැංකිය 45යි. දෙකටම ලීටර් 140යි. ශෙඩ් එකට ගිහාම පතෝල පාත්තියට වතුර දානවා වගේ:nerd::nerd:. පිටිපස්සේ පෝලිමේ ඉන්න උන් අඩන්න වගේ:baffled::baffled:.. ෆුල් ටෑන්ක් ගහන්න රුපියල්15000ක් අඩුම යනවා ලයිට් එක පත්තු උනාට පස්සේ.ඒ ගහලත් කොලබනම් කිලෝමීටර් 700යි දුවන්න පුලුවන්, මමනම් දුර යනවනම් මිසක් වඩිය එලියට ගන්නෙත් නෑ:P. අරන් පලයන්.. ගෙනිහින් විනාස වෙයන්:rofl::rofl:


    (තීත් ගානට දෙපැත්ත කැපෙන්න රිපලයි එක දැම්ම නේද? නරක බැල්ලි තී:nerd::nerd:)
     
    Last edited: