Manjula Peiris September 17th

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අහවල් එකද දන්නෙ නෑ පේන්නේ පොරගෙ
    අනේ හුකේ බං උබලත්

    9Y7qmQ3.png
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අහවල් එකද දන්නෙ නෑ පේන්නේ පොරගෙ
    අනේ හුකේ බං උබලත්

    9Y7qmQ3.png
    වැඩක් නැ බන් කියලා... වයස ගියාට මොලෙ වැඩිලා නැ බන්... මන් හිතන විදිහට පොඩි බිස්නස් පාරක් දාගත්ත අර මංජුලයයි දෙවාලෙ උන් ටිකයි... උන්ගෙ ප්ලැන් එක වැඩ කර වගෙ....
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආහ්හ්හ් උඹට පෙනුනද ... අහවල් එකද දන්නෑ පෙනුනෙ :D

    මම නම් කලේ ඇත්ත නැත්ත බලන්ඩ නැකතක් හදාගෙන පහනක් තියපු එක..මම හිතන්නේ මම තමයි මංජුල පීරිස්ට වැඩියෙන්ම බැනල ඇත්තේ එළකිරි එකේ.මම සාමාන්‍යයෙන් එකෙක් කිව්ව පලියට ඒක පිළිගන්නෙවත් ඒකට විරුද්ධව කතා කරන්ඩවත් යන්නේ නෑ.මම ම වැඩේ කරල බලනව.උත්සාහයන් නැතුව කවදාවත් කිසිම දෙයක් සාර්ථක වෙන්නේත් නෑ නිගමන වලට එන්ඩත් බෑ.:D
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මංජුල සුස්තියක් ගහලා ඉන්න වෙලාවක කිව්ව එකක් වෙන්න ඇති.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මචන්ලා දැන් ඔය කතරගම දෙවීයන්ව දැකපු කෙනෙක් එළකිරියේ ඉන්නවද? :yes::yes:

    මම නම් කිසිම දෙවියෙක්වත් යකෙක්වවත් දැකලා නෑ නමුත් සමහර වෙලාවට මගේ කාමරයෙන් එක පාරටම අමුතු ගදවලුයි , සමහර වෙලාවට එක පාරටම සුවදවලුයි ඇවිත් නැති වෙලා යනවා. බෞද්ධ සාහිත්‍යයේ හැටියට සුවදවල් එන්නේ දෙවියන් ආවමයි, ගදවල් එන්නේ ප්‍රේරේතයෝ ආවමයි. මේක theory එකක් විතරයි. මම දන්නේ නෑ වෙන හේතුවක් නිසා ගද සුවද එනවද කියලා.

    තව එකක් අපේ පිටිපස්සේ දොරට එක දවසක් මම කුස්සියට ගිය වෙලාවේ තට්ටු කරන සද්දයක් ඇහුනා. මහ රෑ ඒ වෙලාවේ කවුරුත් හිටියේත් නෑ. මට හොදටම ෂුවර්, කාටවත් එන්නත් බෑ එහෙම.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අහල එවපු එකට උත්තර දෙන්ඩ පඬුරක් තියල වැඳගනින්:lol:

    ප්‍රසිද්ධියේ කියන්න බෑ හරි.......
    :rofl::rofl::rofl:
    හරියට බලපං මෙකත් හරි ගියොත් කියක් හරි දෙන්න බැරියැ

    :P:P
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    pawsi umbe fb eke link ekaka apitath diyan danaganna godak deval thiyenava sep 17 case eke deyakuth thiyenava umbata kiyanna puduma deyak.. deepan link eka
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ප්‍රසිද්ධියේ කියන්න බෑ හරි.......
    :rofl::rofl::rofl:
    හරියට බලපං මෙකත් හරි ගියොත් කියක් හරි දෙන්න බැරියැ

    :P:P

    උඹට දෑවැද්දක් ලැබෙන්ඩ පින තියනව.දෑවැද්ද මොකද්ද කියල වුනත් කියන්ඩ පුලුවන්.දෙන්නම් කාසි බෑ.:lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වැඩක් නැ බන් කියලා... වයස ගියාට මොලෙ වැඩිලා නැ බන්... මන් හිතන විදිහට පොඩි බිස්නස් පාරක් දාගත්ත අර මංජුලයයි දෙවාලෙ උන් ටිකයි... උන්ගෙ ප්ලැන් එක වැඩ කර වගෙ....

    ඒ කාලකන්නි කරන්නෙ බං.. දෙයියන්ට බය කරනව මිනිස්සුන්ව.. ඒක නැති උන දවසට හොර කපුවන් ගෙ රෙද්ද ගැලවෙනවා..

    පන්සල් වලින් දේවාල අයින් කරන්න ඕන.. අපිට මොකටද දේවාල ? එවයෙ ඉන්න කැපුවො කරන්නෙ වවන් කන එක බං.. බයික්‌ එකේ ඉන්ෂුවරන්ස් එක දාගන්නත් යන්නෙ එතනට යතුරත් ඇරගෙන..

    මිනිස්සුන් ගෙ මෝඩ කමද මොකද්ද කියල නම් දන්නෙ නැහැ.. දෙවියො නැහැ කියල මම කියන්නෙ නැහැ..

    ඒත් ඉතිං මිනිස්සු ගොන් වෙන එකෙත් සීමාවක් තියාගෙන ඉන්න ඕන.. තනිකර අන්ද භක්තිය කියන්නෙ ඕක තමයි..

    බෝධි පූජා තියනව.. බෝධිය තියෙන්නෙ මොකටද කියල වත් දන්නෙ නැහැ.. බෝධිය තියෙන්නෙ.. බුදු රජාණන් වහන්සේ සිහිකරලා.. අපේ හිත තැම්පත් කරගන්න.. අපේ උන් කරන්නෙ මොකද්ද ? අනේ විභාගෙ පාස් වෙයන්.. අනේ මේ නඩුව දිනොල දෙන්න.. ඔන්න ඕවට තමයි බෝධි පූජා තියන්නෙ..

    ඒක හරිද ? තනිකර ලෝභය ද්වේශය මෝහය.. එතනම පවක් බං කරගන්නෙ..

    මෝඩ කම සහ මෝඩ බිය මිසක් වෙන දෙයක් නැහැ..

    දේවාල නම් හදිගාවිලාම පල අපේ හරක් ට මොලේ පෑදීලා..
    එච්චරයි මම නම් කියන්නෙ


    9Y7qmQ3.png


     
    Last edited: