Marine Engineering & සාගර විශ්ව විද්‍යාලය

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඇවිත් තියෙනවා අපෙ මල්ලි කෙනෙක්ට, වැඩකට තියේද කියල දැනගන්නෝනෙ බන්. මොකද ඒ යුනිය යූජීසී එක යටතෙ නෙවෙ නිපුනතා එක යටතෙ තියෙන්නෙ, නිකන් ටෙක්හ් වගෙ. අනෙ බන් දන්න කෙනෙක් ඉන්නවා නම් කියහං බං, ‍ජොබ් මාකට් එකක් තියේද කියල.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    :lol: උබේ අනිත් එකවුන්ට් එක ( @erozan ) විදුලිය, පොහොර, අන්තර් ජාතික ගනුදෙනු, ....... එකී මෙකි නොකී හැම මගුලම දන්නවා නේ ?? ඇයි බන් මේක අපෙන් අහන්නේ ?

    සතුටුයි උබලගේ පවුලේ එකෙක් හරි විශ්ව විද්‍යාලයේ ගියා කියන්නේ ඉතින් .....

    Link :lol: :lol: :lol:
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    job නන නෑ බන්.ආතල් එකක් නන් ගන්න පුලුවන්.විශ්වවිද්යාලේ කියලා කිව්වට ඕක විශ්වවිද්යාලයක් නෙමෙයි කියලා කාලයක් නඩුවක් එහෙමත් තිබ්බා.මොනා වුනාද දන්නේ නෑ..ndt,hnd,tti එහෙම සුපිරි ඕකට වඩා.ඕකට ගියොත් ඒවට යන්න බෑ.ඒක නිසා මම කියන්නේ නන් යන්න එපා
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    :lol: උබේ අනිත් එකවුන්ට් එක ( @erozan ) විදුලිය, පොහොර, අන්තර් ජාතික ගනුදෙනු, ....... එකී මෙකි නොකී හැම මගුලම දන්නවා නේ ?? ඇයි බන් මේක අපෙන් අහන්නේ ?

    සතුටුයි උබලගේ පවුලේ එකෙක් හරි විශ්ව විද්‍යාලයේ ගියා කියන්නේ ඉතින් .....

    Link :lol: :lol: :lol:

    ප්‍රොපයිල් පික්චෑර් එක දිහා පොඩ්ඩක් හොඳට බලන්ඩ ත්ර්ඩ් වලට රිප්ලයි දාන්ඩ කලින්.

    1428.jpg
     
    • Haha
    Reactions: olu bakka

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ප්‍රොපයිල් පික්චෑර් එක දිහා පොඩ්ඩක් හොඳට බලන්ඩ ත්ර්ඩ් වලට රිප්ලයි දාන්ඩ කලින්.

    1428.jpg
    :lol: :lol: :lol: :lol: :lol:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඇවිත් තියෙනවා අපෙ මල්ලි කෙනෙක්ට, වැඩකට තියේද කියල දැනගන්නෝනෙ බන්. මොකද ඒ යුනිය යූජීසී එක යටතෙ නෙවෙ නිපුනතා එක යටතෙ තියෙන්නෙ, නිකන් ටෙක්හ් වගෙ. අනෙ බන් දන්න කෙනෙක් ඉන්නවා නම් කියහං බං, ‍ජොබ් මාකට් එකක් තියේද කියල.
    patta karanna puluwannam
     
    milinda2806

    Active member
  • Sep 12, 2007
    592
    41
    28
    Marine engineering hodai, naw wala thmai godak job tyne, kalayak sail krama dockyard, shipping compaies walata ynna puluwan.
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    Job placement දෙන්නේ නැත්තන් හරි, field එකේ contact නෙත්තන් යන්න එපා. :no:
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    මචන් ඕක ugc approved Degree program ekak.
    4 years BSC Hons එකක් දෙන්නෙ.
    Maritime Eng Focus කරන්නේ but electrical mach පැත්තට උනත් job කරන්න ඕන knowladge එක දෙනව.
    IESL ගන්නත් වැඩ කරගෙන යනව කියල තමයි ආරන්චි.
    කවුද බන් නමත් තියෙද්දි ugc site එකෙත් list වෙලා තියෙද්දි university එකක් නැවෙයි කියන්නෙ.
    උබේ මල්ලිට කියපන් ඩිප්ලෝමා එකක්ද hons dgree එකක්ද ගන්න එක තීරනය කරගන්න කියල.
    ලෙක්චස් mora uni staff & internal staff දෙකෙන්ම කරනනව.