ප්‍රොපයිල් පික්චෑර් එක දිහා පොඩ්ඩක් හොඳට බලන්ඩ ත්ර්ඩ් වලට රිප්ලයි දාන්ඩ කලින්.
![]()

patta karanna puluwannamඇවිත් තියෙනවා අපෙ මල්ලි කෙනෙක්ට, වැඩකට තියේද කියල දැනගන්නෝනෙ බන්. මොකද ඒ යුනිය යූජීසී එක යටතෙ නෙවෙ නිපුනතා එක යටතෙ තියෙන්නෙ, නිකන් ටෙක්හ් වගෙ. අනෙ බන් දන්න කෙනෙක් ඉන්නවා නම් කියහං බං, ජොබ් මාකට් එකක් තියේද කියල.