ලොකෙට පෙන්න ජිවත් විමෙ ආසාව ඔලුවට ඇවිල්ලා, නැයො/යාලුවො උබ හරි නෑ කියලා - පෙනුම නෑ කියල ඔලුවට විසබිජෙ දාලා- එකිගෙම අම්මා වෙන්න පුලුවන්, හොදට කල්පනා කරල බලපම් - වෙනස් වෙන්න කලින් කොහෙද ගියෙ කියලා,,
Brother mata eka ehema munata kiyanna be.ai oya issarahin yanne mata eka hari nane wage kiyanna behene.mama rude wenawa eyata eka terenna.magen banumak wenna kalin man me ahuwe meka solve karanna widiyak.උබේ හිතේ තියෙන ප්‍රශ්නේ ඒකිට කෙලින්ම කියහන්.. අයි ඔයා මෙහෙම හැසිරෙන්නේ? ඒකෙන් මට මෙහෙමයි දැනෙන්නෙ, කියල වයිපරේ එක්ක නිදහසේ ඕක ගැන කතාකරපන්.. උබ උබේ හිතේ තියෙන ප්‍රශ්න ෆෝරම් වල ලිවුව කියල ඒකි දන්නෙ නැනේ උබ ඉන්නෙ අවුලෙන් කියල...
meka hariඔයා කතාබහ කරන විදිය අවුල් කියලා එයාට තේරෙනවා ඇති.
මම අදුරන ගැහැණු අය ඉන්නවා ඔය විදියට කරන. එයාලා එහෙම කරන්නේ පිරිමියා ඔය වගේ තැන් වලදී හැසිරෙන විදිය, ෆේස් කරන විදිය අවුල් නිසා. කාන්තාව හිතනවා එයාට එතැන ඔයාට වඩා හොදට මැනේජ් කරන්න පුළුවන් කියලා.
ලිංගික ක්‍රියාකාරකම් ලීඩ් කරන්නෙත් එයාද?
Me penawane ahala tyena deta dirrect answer denna bota kondak nane….nehe brother gedara hodata innawa.outing yanakota tamai me prashne enne.
Kelinma kata karapan dan wat kondak tyan.. ube oya konda nati ekata tama eki akamati.mata face ekatama ehema deyak kiyanna kemathi ne tama.ehema karana welawata eyata terenna rude wenawa.mata oya passen enna wage kiyanna be.eka ehema munata kiyanne nethuwa me issue eka fix karaganna one
brother ehema issue ekak newe.manage karanne nehe eya.eya karanne mulin eyata attention gannawa ita passe mage passen innawa.ehema deyak.Me penawane ahala tyena deta dirrect answer denna bota kondak nane….
ewage tama wife hitannet bota situation ekak manage karanna be kiyala eki hitanawa. Weda ala karaganna kalin eki maddata penala manage karanawa.
ekita uba ekka e wage bad experience ati..
Uba eka eya ekka kata kare nati unot , wena ekekta plug una dawasata bota pasu tewenna wei..
Kelinma kata karapan dan wat kondak tyan.. ube oya konda nati ekata tama eki akamati.
nettan geni wena kollek ekka prashne e kollage munata kata karala wisada gani ubawa halala..
magen ehema deyak kiyawenna kalin brother meka solve karanna baluweman numkiynawa madin puka denna epa kiyala.
ps - mama badala na thama![]()
Work practice bn allala dapn wifenewife machan apparel company ekaka manager kenek
------ Post added on Mar 8, 2023 at 11:34 AM
ඔයා කතාබහ කරන විදිය අවුල් කියලා එයාට තේරෙනවා ඇති.
මම අදුරන ගැහැණු අය ඉන්නවා ඔය විදියට කරන. එයාලා එහෙම කරන්නේ පිරිමියා ඔය වගේ තැන් වලදී හැසිරෙන විදිය, ෆේස් කරන විදිය අවුල් නිසා. කාන්තාව හිතනවා එයාට එතැන ඔයාට වඩා හොදට මැනේජ් කරන්න පුළුවන් කියලා.

office eken purudu wetcha deyak kiyala matath hitenawa machan,eth mata meka stressful.Work practice bn allala dapn wifene![]()
එහෙනම් calm වෙලාවක පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරා නම් හරි එයාට educated කෙනෙක්නෙ, තේරුම් ගනී. ඕක හින්දා ඔයාල අතර ප්‍රශ්න හදාගන්න එපා.office eken purudu wetcha deyak kiyala matath hitenawa machan,eth mata meka stressful.
ube feeling eka terenewa macha. ape nada kenek innawa. eyath ehamai eyage husabnd eke katha karna kota eya madata panala uttra denawa. mata num hombata dekak aninna hitenne e welawata. man hugak welawata dakla tiyei e manussya nagitila yanawa ethananin. damma oka wife kata karna eka hodai. hugak gaunta awadnaya dena eka adu wunama wena vidiyta e awadnaya ganna pelebenawa lu. meke inne expert la meketa uttra deioffice eken purudu wetcha deyak kiyala matath hitenawa machan,eth mata meka stressful.
To the pointeyage ammath ehemada ?

Ado mata mathak wune mekawife machan apparel company ekaka manager kenek
------ Post added on Mar 8, 2023 at 11:34 AM

උඹේ අවධානය වයිෆ්ට නැහැ කියල තේරිලා ඇති නැත්තම් වයිෆ් අවධානෙට් කැමති කෙල්ලෙක්. උඹට කරන්න පුළුවන් කීපයක් තියේ. උඹේ පෞරුෂත්වය ඔයිට වඩා හදා ගනින්. අඳන් පලදින විදිය වුනත්, ගමන වුනත්, කියවන දේ වුනත් හැසිරෙන විදිය වුනත්. බැන්දා කියලා නැහැ සමහර ගෑණු පිරිමියව අභිබවා යන්න බලනවා. එතකොට උඹේ කෙරුවාව පොඩිඩක් බැඩියෙන් පෙන්නන්න ඕන. නැත්තම් ගෑණි අතට ගන්නවා පාලනය. පාලනය කරන්න දෙයක් නැහැ බැන්දම. දෙන්නා එකට ගනුදෙනුව කරන් යන කතාවක් එතන තියෙන්නේ. දැන් දැන් බඳනව කියන්නේ සමහරු වෙනම දෙයක් හිතන් ඉන්නේ. ගෑණි කරන රස්සාව මොන වගේ එකක්ද? තොට වඩා සල්ලි හොයනවද ගෑණි? විස්තර කියපන් තව. හරි උත්තරයක් දෙන්න විස්තර මදි.marry karala 2 years,brothers mage wifege wenasak mata terenawa.mama machan hotel/supermarket/shopping/get together ekakata wage yanakota machan wife mawa issara karan yanawa.e kiyanne man danna hotel ekakata yanawa kiyamu man ownerwa meet wenna kalin eya mawa pass karan gihin meet karanawa.mata issara wenna denne nehe wage.eka welawakata man kata kara kara innakota medata penala eya conversation eka lead gannawa.eya kemathi ne wage ekata.marry karapu mulma dawas wala mehema issue ekak tibbe ne.mata meka solve karanna podi help ekak denna.
brother ekama tamai matath wenne.conversation medata penala kisima adala deyak nethi deyak hari kiyanawa attention eka ganna.hotel ekakata giyama door ekata mulin gihin greet karala ita passe mage passen innawa.lagadi una change ekak brother issara ehema ne.ube feeling eka terenewa macha. ape nada kenek innawa. eyath ehamai eyage husabnd eke katha karna kota eya madata panala uttra denawa. mata num hombata dekak aninna hitenne e welawata. man hugak welawata dakla tiyei e manussya nagitila yanawa ethananin. damma oka wife kata karna eka hodai. hugak gaunta awadnaya dena eka adu wunama wena vidiyta e awadnaya ganna pelebenawa lu. meke inne expert la meketa uttra dei
@Emios ube adahas kiyanda.
Marala daapan ponnayomarry karala 2 years,brothers mage wifege wenasak mata terenawa.mama machan hotel/supermarket/shopping/get together ekakata wage yanakota machan wife mawa issara karan yanawa.e kiyanne man danna hotel ekakata yanawa kiyamu man ownerwa meet wenna kalin eya mawa pass karan gihin meet karanawa.mata issara wenna denne nehe wage.eka welawakata man kata kara kara innakota medata penala eya conversation eka lead gannawa.eya kemathi ne wage ekata.marry karapu mulma dawas wala mehema issue ekak tibbe ne.mata meka solve karanna podi help ekak denna.