Marry කරපු සහොදරයො එන්න බලන්න පොඩ්ඩක්
මචං මගේයා කෙල්ලගෙයි love එකට අවුරැදු 6 ක් වෙනවා. ගෙවල් වලින් දන්නවා එත් බං ලගදි කෙල්ලයි අපේ අම්මයි මාර අවුල් දෙන්නට දෙන්නා. අම්මා දැං බදින්න එපා කියන තරම් අවුල්. අම්මා කැමති නැ මම කෙල්ලට ආදරෙ වෙන වට. මාර අවුලක බං ඉන්නෙ. කොටින්ම elakiri යේ post එකක්
වත් දාන්න බැරි උනා කාලෙකින්