Mas Mansha Anubawaya Apata Hithakarada....?

Mas, Malu kanna onamada....?


  • Total voters
    61

Kira007

Member
Sep 11, 2007
1,149
2
0
50
Rajagiriya
sirajstc said:
Machan enam umbata elawalu emath kanna be ewatath pana tiyanawa:yes::yes:itakota ekath eytiya udura gannawa wage ne:rolleyes:


:rofl: :rofl: :rofl:

අයියෝ බං උඹ එළවලු ගස් පිටින් උගුල්ලං කනවද ....?‍
අපි එළවලු වල කන්නේ , ගෙඩි හෝ අල, නේද...එහෙම නැත්නම් කොල...
ඕවා ඉතින් මස් නොකා ඉන්න බැරි අය... නොකන අයව පහල දාන්න කියන තේරැමක් නැති කථා තමයි..

ඔය තරම් අන්තවාදී වෙන්න එපා මචං....වැඩක් කෙරෙන විදිහක් ගැන කථා කරන්න...
නොකෙරෙන විදිහක් ගැන නෙමෙයි......
 

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
Mas Mansha kannama one. Eken thama angata shakthiyak enne. Podi lamayinta aniwaryayenma Beef dennaone. Apith ehematham hadune. Kawru monawa kiwwath mamanam Hamadamath kanawa. Thama hondak misak narakak wela na wenneth na.