sirajstc said:Machan enam umbata elawalu emath kanna be ewatath pana tiyanawaitakota ekath eytiya udura gannawa wage ne
![]()
අයියෝ බං උඹ එළවලු ගස් පිටින් උගුල්ලං කනවද ....?
අපි එළවලු වල කන්නේ , ගෙඩි හෝ අල, නේද...එහෙම නැත්නම් කොල...
ඕවා ඉතින් මස් නොකා ඉන්න බැරි අය... නොකන අයව පහල දාන්න කියන තේරැමක් නැති කථා තමයි..
ඔය තරම් අන්තවාදී වෙන්න එපා මචං....වැඩක් කෙරෙන විදිහක් ගැන කථා කරන්න...
නොකෙරෙන විදිහක් ගැන නෙමෙයි......


