acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    ඇයි බන් ඩිරෙක්ටර් බෝර්ඩ් එකකට සෙට් වෙලා , එතනින් CEO , CTO වගේ වෙන්න පුලුවන්නම් ගොඩම තමා.

    MAS eka dan name lesi na bung mara godake innawa ne ( godake MAS dala yanneth career growth case nisa as I know ) , unge promotions ganna lesi na bung ,Sportsman kanake wenna ona hena dial ekake wenna ona extra dewal karapu ( ehama nathuwa udata giya ayath innawa nathe na, hari adui :) ) , academic ekake ta udata yanna hari amarui , unge wenama seen thiyanne , anyone correct me if i am wrong :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    MAS eka dan name lesi na bung mara godake innawa ne ( godake MAS dala yanneth career growth case nisa as I know ) , unge promotions ganna lesi na bung ,Sportsman kanake wenna ona hena dial ekake wenna ona extra dewal karapu ( ehama nathuwa udata giya ayath innawa nathe na, hari adui :) ) , academic ekake ta udata yanna hari amarui , unge wenama seen thiyanne , anyone correct me if i am wrong :)

    ඔව් බන් ඉහළට යනවා කියන එකකොයි කම්පැණි එකෙත් අමාරුයි නෙ?
    තරඟෙ වැඩි උනහම ගොඩාක් දෙවල් බලපානවා .

    මම නම් මාස් දැනගත්තෙ අපෙ උන් රොත්ත පිටින් ජොබ් වලට යද්දි
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,948
    4,509
    113
    MAS = Like Royal
    Virtusa= Like Ananda
    Brandix= Like Thomas

    Salary is good at the moment compared to other companies. and if you work there you get opportunities becuase of the name.

    The reason that MAS/BRandix are popular is that we are having a good appreral sector

    thawa tika kalekin oya sector eke adu wunama okata kawuruwath yana ekek naa
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,948
    4,509
    113
    MAS eka dan name lesi na bung mara godake innawa ne ( godake MAS dala yanneth career growth case nisa as I know ) , unge promotions ganna lesi na bung ,Sportsman kanake wenna ona hena dial ekake wenna ona extra dewal karapu ( ehama nathuwa udata giya ayath innawa nathe na, hari adui :) ) , academic ekake ta udata yanna hari amarui , unge wenama seen thiyanne , anyone correct me if i am wrong :)

    a wagema lokata tikak puka dennath one......eheme nattam ube tatta hari mama kenek hari oke inna loku porak personally danagena thiyanna one
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    apparel company wala wedakarana ayata benifit denawa kohomath. MAS ekata wada hoda ewa thiye namata rawatena hoda naha :rolleyes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එකම තැන මෙච්චර කල් ඉදල යන්න ඕන කියන දේ මම නම් එහෙම නොම්බරයක් හිතේ තියාගෙන නැහැ. නම කොච්චර ලොකු උනත් කොම්පැනිය කොච්චර ලොකු උනත් පුද්ගලිකව අපිට ලැබෙන දේ ගැන හිතල සහ උබ තව අවුරුදු 5 කින් 10කින් ඉන්න ටාර්ගට් කරන තැන ගැන හිතන්න ඕන. ටොප් ලෙවල් එකේම නැති උනාට පහල ඉන්න එවුන් ලස්සනට ජීවිතේ ගොඩ දාගෙන බොහොම ලස්සනට ඉන්නවා. උබ කොච්චර පුක ඉරාගෙන වැඩ කලත් වැඩක් නැහැ උබ එකේ ක්‍රෙඩිට් එක එහෙම නැත්තම් ලකුණ දාගන්නේ නැත්තම්. ගොඩක් එවුන් ඉන්නවා කරන වැඩක් නැහැ හැබැයි ඌ කටිං ගේම ගෙනියන්න දන්නවා. අනික් දේ තමයි අපි වැඩ කරන්නේ තව වෙන කෙනෙක් දියුණු කරවන්න. උබ වැඩ 100 ක් හොදට කරලා එකක් අවුල් ගියා නම් ඇති දොට්ට දාන්න. උබ කොච්චර කොලිෆයිඩ් උනත් උබේ ජොබ් එක සුමනෙකින් replace කරන්න පුළුවන් මචං. හැම වෙලාවේම තමන්ගේ future plans ඔලුවේ තියාගෙන වැඩ කලොත් වරදින්නේ නම් නැහැ
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    mas eke intern ekath watinawalu ban.habai marenna wada thiyenawa.mata interview ekak awa yaa ganna bari una podi awulak gihilla.ape campus eke godak ewun mas ekata giya.nama hinda thamai godakma
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,948
    4,509
    113
    එකම තැන මෙච්චර කල් ඉදල යන්න ඕන කියන දේ මම නම් එහෙම නොම්බරයක් හිතේ තියාගෙන නැහැ. නම කොච්චර ලොකු උනත් කොම්පැනිය කොච්චර ලොකු උනත් පුද්ගලිකව අපිට ලැබෙන දේ ගැන හිතල සහ උබ තව අවුරුදු 5 කින් 10කින් ඉන්න ටාර්ගට් කරන තැන ගැන හිතන්න ඕන. ටොප් ලෙවල් එකේම නැති උනාට පහල ඉන්න එවුන් ලස්සනට ජීවිතේ ගොඩ දාගෙන බොහොම ලස්සනට ඉන්නවා. උබ කොච්චර පුක ඉරාගෙන වැඩ කලත් වැඩක් නැහැ උබ එකේ ක්‍රෙඩිට් එක එහෙම නැත්තම් ලකුණ දාගන්නේ නැත්තම්. ගොඩක් එවුන් ඉන්නවා කරන වැඩක් නැහැ හැබැයි ඌ කටිං ගේම ගෙනියන්න දන්නවා. අනික් දේ තමයි අපි වැඩ කරන්නේ තව වෙන කෙනෙක් දියුණු කරවන්න. උබ වැඩ 100 ක් හොදට කරලා එකක් අවුල් ගියා නම් ඇති දොට්ට දාන්න. උබ කොච්චර කොලිෆයිඩ් උනත් උබේ ජොබ් එක සුමනෙකින් replace කරන්න පුළුවන් මචං. හැම වෙලාවේම තමන්ගේ future plans ඔලුවේ තියාගෙන වැඩ කලොත් වරදින්නේ නම් නැහැ

    kohomath top level eke inna un lesiyen yanne na ban......Ex hans wijesooriya
    unta yanna kisima hetuwak naaa....anyway they have made their money. second level eke un yanneth naaa...untath culture eke purudu wela facilities hamba wenawa.
    3rd level eke idala thamai game eke set wenne.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    kohomath top level eke inna un lesiyen yanne na ban......Ex hans wijesooriya
    unta yanna kisima hetuwak naaa....anyway they have made their money. second level eke un yanneth naaa...untath culture eke purudu wela facilities hamba wenawa.
    3rd level eke idala thamai game eke set wenne.

    ටොප් ලෙවල් එකට හෙන පඩියක්/dividend එකක් ගෙව්වට උන්ට පට්ට රිස්ක් එකක් තියෙන්නේ බන්. උඩයි මැදයි ඉන්න එවුන් සෙට් වෙලා ගේමක් ගහන්නේ, පහලට තමයි ප්‍රෙෂර් එක. පුළුවන් එකා කරනවා බැරි එකා හැලෙනව
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙමයි බන්.
    ජොබ් කරලා ජීවිතේ ජයගන්න ඕන නම් කවදාවත් එකම තැන අවුරුදු 4 වඩා වැඩ කරන්න හොද නෑ.
    ඊලගට සුදුසු දෙයක් බලලා වෙන තැනකට යන්න ඕන.
    අපි ඊලග ජොබ් එකට යන්නේ ඉන්න පෝස්ට් එකට වඩා හොද පෝස්ට් එකක් , සැලරි එකෙක් ටාගට් කරලානේ.
    වර්තමානයේ ඉන්න ජොබ් එකෙන් ඒ තැනට අපිට හිතන විදියට යන්න බෑ නේ.
    ඒ නිසා මොකේ හිටියත් එක්ස්පිරියන්ස් අරන් , එඩියුකේශන් එක හදාගෙන , ඊලග පෝස්ට් එකට , වෙන කම්පැනි එකක වැඩට යන්න ඕන.
    එකම තැන පැල්වෙන්න හොද නෑ මාස් නෙවෙයි , වෙන මොකක වැඩ කරත්.

    අනිවා.එකම තැන උපරිම අවුරුදු 3ක් හිටියම ඇති.ඊට වඩා ඕනිම නෑ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මාස් කියන්නේ මචන් ලංකාවේ තියෙන ලොකුම කොම්පැණි වලින් එකක්... ඒ කියන්නේ උන්ගේ අන්තර්ගතය සෑහෙන්න ලොකුයි.. ඕය කොම්පැණි ලේසියෙන් වැටෙන්නේ නෑ.. හොඳ රෙපුටඩ් ස්ටේටස් එකක් තියෙනවා... ලොකු චේන් එකක්....

    ඔය වගේ එහෙක වැඩට ගියොත් ඒ ලැබෙන අත්දැකීම ගොඩක් පවර්ෆුල්... හරියට වර්චුසා අවුරුදු ගානක් ඉන්නවා වගේ.. මම මාස් ඉඳලා ආවේ කිව්වම දන්නවා ලොකු ඒරියා එකක එක්ස්පීරියන්ස් තියෙනවා කියලා...

    සිස්කෝ වගේ ලොකූ පඩී සීන් නෑ.. නමුත් සැලකියයුතු පඩියක් ලැබෙනවා IT... මාස් ලිගාටෝ එකේ එහෙම පඩි හොඳයි... ඇටුන් එකෙත් පඩි හොඳයි.. සැප් වුන්ට හොඳටම ගෙවනවා... මාකටින්ග් වලත් පඩි සිරා.. ඔය ලෙවල් දෙකේගෙම මගෙ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා.. උන් දෙන්නටම පට්ට කොලිෆිකේශන්ස්.. ඩබල් ඩිග්‍රී / MBA / CIM /CIMA වගේ සුපිරිම කෝස් කරපු උන්... ඇතුලට ගියාම ලොකූ ප්‍රේශර් එකක් නෑ... කූල් එකේ වැඩ කරන්න පුළුවන්..

    ගොඩක් මෝරා ෆ්‍රෙශ් අය එනවා ඉන්ඩස්ට්‍රියල් ඉන්ජලා වගේ අය... මර්චන්ඩයිසින් නම් ඒත් හොඳයි.. ඔක්කොම සිස්ටම් ටෘ දුවන නිසා ලොකු අමාරුවක් නෑ....

    Ade oke outsite operator kiyan job eke monad karanne bn? mn danna vidiyat import export department eke thienene :sorry:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,306
    113
    oya hithana tharam athal ekak nam naa, padi wadi unata wadak naa athata hambenne godak dewal walata kapila. parties walata trips walata aniwa maseta 2000 -10000 padiyn kapenwa. wada wadii anika. udata yanna wada pennuwata wadak naa. Royal nam patas gala uda.