oke mara widyata pawule wadaya thiyanawa bung ,school favouration ekata wada eka thiyanne. MAS eka unatha godake un issara wage inne na godake kalayake, godake un aiyin wela yanawa, inne na bung mokada bung promotion enne na , crowd eka wadi![]()
රටෙ නම ගිය කම්පැණි එකක් නෙ බන් ,
මිනිස්සු කැමතිනෙ ෆෙමස් තැන් වල වැඩ කරන්න.
ඉතිං නම නිසා වැඩ කරනවා, කරලා එක්ස්පීරියන්ස් එක හදාගෙන වෙන තැන් වලට පනිනවා,
පිළිගැනීමකුත් තියෙනවානෙ ඔකෙ වැඩ කරා කිව්වාහම.
මාස් එකෙ විතරක් නෙමෙ මන් අහලා තියෙනවා ගොඩාක් ලොකුයි කියන ප්‍රයිවට් කම්පැණිස් වල ඔය පවුල්වාදෙ තියෙනවාළු, ඉස්කොලෙ ලොකු නැත්තම් ප්‍රමොෂන්ස් බොරුළු.

.



, me family wala thiyena boru posh kama ne issue eka