Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    oke mara widyata pawule wadaya thiyanawa bung ,school favouration ekata wada eka thiyanne. MAS eka unatha godake un issara wage inne na godake kalayake, godake un aiyin wela yanawa, inne na bung mokada bung promotion enne na , crowd eka wadi :):)

    රටෙ නම ගිය කම්පැණි එකක් නෙ බන් ,
    මිනිස්සු කැමතිනෙ ෆෙමස් තැන් වල වැඩ කරන්න.
    ඉතිං නම නිසා වැඩ කරනවා, කරලා එක්ස්පීරියන්ස් එක හදාගෙන වෙන තැන් වලට පනිනවා,
    පිළිගැනීමකුත් තියෙනවානෙ ඔකෙ වැඩ කරා කිව්වාහම.
    මාස් එකෙ විතරක් නෙමෙ මන් අහලා තියෙනවා ගොඩාක් ලොකුයි කියන ප්‍රයිවට් කම්පැණිස් වල ඔය පවුල්වාදෙ තියෙනවාළු, ඉස්කොලෙ ලොකු නැත්තම් ප්‍රමොෂන්ස් බොරුළු.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113

    owe eka nam sira, okata Interview topjobs dala wadake na , athule ekake innawa nam next day call karanawa , unge godake jobs connections ma yanne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,872
    66,383
    113
    Ai ban MAS eke weda karana un hoda salary hambunath wena ewata yanne?pressure eka wedidia?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    company culture issue wage

    ඒවා නම් මහා බලු වැඩ , වැඩ කරන එකාට double ගමේ ගහන එක
    :angry:

    මගෙ යාළුවෙක් නම් ඔකෙ වැඩ කරා පොර මොරටුවෙ එලෙක්ට්‍රිකල් ඉංජිනියරින්ග්,
    මාස් එකෙ ජොබ් එක සෙට් වෙලා තියෙන්නෙ සස්ටෙනබල් ඉංජිනියර් කියන පට්ටමට,
    පස්සෙ මිනිහා එකෙන් අයින් වෙලා ලංකා විදුලිබල මණ්ඩලෙ දැන් වැඩ,
    ඉංජිනියරින් ඩිග්‍රියක් ගහලා ඕක් ඉන්න එක තෙරුමක් නැහැ රොයල් නෙමෙ නම්,
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    company culture issue wage

    ඒවා නම් මහා බලු වැඩ , වැඩ කරන එකාට double ගමේ ගහන එක
    :angry:

    ඔව්වා වෙනවා බන් කොයි කම්පැණියෙත් ලංකාවෙ.
    රජයෙ එව්වායෙ නම් ඉතිං ඇකඩමික් කොලිෆිකෙෂන්ස් සහ පන්දම කියන දෙකම ඔනි .
    මොනවා කරන්නද අපිට වෙනස් කරන්න බැහැ නෙ බන් ඔව්වා.

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,847
    1
    56,854
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටෙ නම ගිය කම්පැණි එකක් නෙ බන් ,
    මිනිස්සු කැමතිනෙ ෆෙමස් තැන් වල වැඩ කරන්න.
    ඉතිං නම නිසා වැඩ කරනවා, කරලා එක්ස්පීරියන්ස් එක හදාගෙන වෙන තැන් වලට පනිනවා,
    පිළිගැනීමකුත් තියෙනවානෙ ඔකෙ වැඩ කරා කිව්වාහම.
    මාස් එකෙ විතරක් නෙමෙ මන් අහලා තියෙනවා ගොඩාක් ලොකුයි කියන ප්‍රයිවට් කම්පැණිස් වල ඔය පවුල්වාදෙ තියෙනවාළු, ඉස්කොලෙ ලොකු නැත්තම් ප්‍රමොෂන්ස් බොරුළු.

    ඕකෙ ලන්කාවෙ ඩිග්‍රි ගත්ත එවුන්ට මාර කැපිල්ලක් තියෙන්නෙ රට ගිහින් ඩිග්‍රි අරන් ආපු උන්ගෙන්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕකෙ ලන්කාවෙ ඩිග්‍රි ගත්ත එවුන්ට මාර කැපිල්ලක් තියෙන්නෙ රට ගිහින් ඩිග්‍රි අරන් ආපු උන්ගෙන්.

    ඔව් මෙකනෙ රටවල් වල ගිහින් ඩිග්‍රි කරන්නෙ එක්කො ඉන්ටර්නැෂනල් ඉස්කූල් ගිය ඉංග්‍රිසි කතා කරන එවුන් එක්කො උපතිනම රොයල් ගිය උන්,
    ගොඩක් ඉංජිනියරින් වගෙ ෆැකල්ටි වලට සිලෙක්ට් වෙන රොයල් උන් එහෙම අවුරුදු දෙකකට ඒ ලෙවල් කරන්න පිට ඉස්කොල වලින් ආපු උන්.
    උපතින් රොයල් සෙට් එකෙ ඉංග්‍රීසි හොඳයි එත් ඇකඩමික් ප්‍රෆොමන්ස් එච්චරම නැහැ. ඉතිං සල්ලි තියෙන උන් ටික පිට රට ගිහින් ඩිග්‍රි අරගෙන ඇවිත් අනික් උන්ට කපනවා ඇති.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    වෙනවා වෙනවා එක හරි , ඒ උනාට MAS වගේ company එකක වෙන එක තමා issue එක :sorry:

    ඔව්වා වෙනවා බන් කොයි කම්පැණියෙත් ලංකාවෙ.
    රජයෙ එව්වායෙ නම් ඉතිං ඇකඩමික් කොලිෆිකෙෂන්ස් සහ පන්දම කියන දෙකම ඔනි .
    මොනවා කරන්නද අපිට වෙනස් කරන්න බැහැ නෙ බන් ඔව්වා.

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    English nam loku deyak namyi, one ekekuta igena ganna puluwan :yes:, me family wala thiyena boru posh kama ne issue eka :angry:

    ඔව් මෙකනෙ රටවල් වල ගිහින් ඩිග්‍රි කරන්නෙ එක්කො ඉන්ටර්නැෂනල් ඉස්කූල් ගිය ඉංග්‍රිසි කතා කරන එවුන් එක්කො උපතිනම රොයල් ගිය උන්,
    ගොඩක් ඉංජිනියරින් වගෙ ෆැකල්ටි වලට සිලෙක්ට් වෙන රොයල් උන් එහෙම අවුරුදු දෙකකට ඒ ලෙවල් කරන්න පිට ඉස්කොල වලින් ආපු උන්.
    උපතින් රොයල් සෙට් එකෙ ඉංග්‍රීසි හොඳයි එත් ඇකඩමික් ප්‍රෆොමන්ස් එච්චරම නැහැ. ඉතිං සල්ලි තියෙන උන් ටික පිට රට ගිහින් ඩිග්‍රි අරගෙන ඇවිත් අනික් උන්ට කපනවා ඇති.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මාස් එකට පැනගන්න අමාරුයි , හැබැයි ගියොත් අනිත් ඒවට වඩා හොදයි සැලරි එහෙම.
    හැබැයි මහ ලොකු සීන් නෑ බන්.
    ගොඩක් උන් සෝශල් ස්ටේට්ස් එක පෙන්නගන්න මාස් එකේ වැඩට යනවා මම වැඩ කරන්නේ මාස් එකේ කියලා කියන්න ඕන නිසා.
    මාස් එකට වැඩිය හොදට සලකන තැන් තියනවා බන්.

    මාස් එක අතුලෙ ඉන්ජො බලු වෙන හැටි උබ දැකලා නෑ වගෙ :D