Mask හරියට දාන්නේ නැති වයසක dial

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මට හොඳට note උන එකක් තමා 45 වගෙ පැනපු සෙට් එක හරියට mask එක දාන්නේ නෑ. හැබැයි ඉන්නේ පට්ට confident එකකින්. පොඩ්ඩක් town වල එහෙම බලපන්, කඩ කාරයෝ එහෙම නහයෙන් කටින් mask ඔහේ එල්ලන් ඉන්නවා. වැඩියෙන්ම risk එක තියෙන්නෙත් උන්ට ඒත් ගානක් වත් නෑ.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Proof

    1628074210369.png
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මාස්ක් දාලා නැති එකෙක් ඈත ඉදලා දැක්කම, බොරුවට ෆොන් එක කනේ ගහගෙන " පට්ට අමාරුයි තාත්තේ හුස්ම ගන්නත් බෑ" කියලා ඇත තියාම ඇහෙන්න කියලා ලගට එනකොට හයියෙන් කහිනවා, නැති මාස්ක් ලස්සනට වැටෙනවා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මට හොඳට note උන එකක් තමා 45 වගෙ පැනපු සෙට් එක හරියට mask එක දාන්නේ නෑ. හැබැයි ඉන්නේ පට්ට confident එකකින්. පොඩ්ඩක් town වල එහෙම බලපන්, කඩ කාරයෝ එහෙම නහයෙන් කටින් mask ඔහේ එල්ලන් ඉන්නවා. වැඩියෙන්ම risk එක තියෙන්නෙත් උන්ට ඒත් ගානක් වත් නෑ.
    ඒවා බල බල ගිය උන්ටත් රිසක් එක එහෙමම තියනව :ROFLMAO:

    මොනව උනත් ඔය වෙලාවට පොඩ්ඩක් කියාගෙන යන්න අන්කල් ඕක කටට/නිකටට දාගෙන නම් වැඩක් නෑ කියලා
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඒවා බල බල ගිය උන්ටත් රිසක් එක එහෙමම තියනව :ROFLMAO:

    මොනව උනත් ඔය වෙලාවට පොඩ්ඩක් කියාගෙන යන්න අන්කල් ඕක කටට/නිකටට දාගෙන නම් වැඩක් නෑ කියලා
    Risk එක හැමෝටම තියෙනවානෙ බන්. අපි දැනගන්න ඕන පරිස්සම් වෙන්න.
     
    • Like
    Reactions: NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට හොඳට note උන එකක් තමා 45 වගෙ පැනපු සෙට් එක හරියට mask එක දාන්නේ නෑ. හැබැයි ඉන්නේ පට්ට confident එකකින්. පොඩ්ඩක් town වල එහෙම බලපන්, කඩ කාරයෝ එහෙම නහයෙන් කටින් mask ඔහේ එල්ලන් ඉන්නවා. වැඩියෙන්ම risk එක තියෙන්නෙත් උන්ට ඒත් ගානක් වත් නෑ.
    වයසක එවුන් බහුතරය තමයි උන්ගෙ තරුණ කාලෙ පුරාවට රට කාලා මේ තත්වෙ ඇතිකලේ..
     
    • Like
    Reactions: ITGuy25 and SMG70

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ ඔව්
    ඊයෙ එකෙක් සරංකෑලි මාස්ක් එක කටපල්ලෙ එල්ලාගෙන එලවලුරොටියක් අතින් කඩ කඩ කනවා බස් එකේදි. මුන්ට ගහපු වැක්සින් අපරාදෙ
     
    • Sad
    Reactions: SMG70 and NRTG

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,113
    739
    113
    gampaha
    B
    අපෝ ඔව්
    ඊයෙ එකෙක් සරංකෑලි මාස්ක් එක කටපල්ලෙ එල්ලාගෙන එලවලුරොටියක් අතින් කඩ කඩ කනවා බස් එකේදි. මුන්ට ගහපු වැක්සින් අපරාදෙ
    Bus wala yanna epaa bun iiya.