මට හොඳට note උන එකක් තමා 45 වගෙ පැනපු සෙට් එක හරියට mask එක දාන්නේ නෑ. හැබැයි ඉන්නේ පට්ට confident එකකින්. පොඩ්ඩක් town වල එහෙම බලපන්, කඩ කාරයෝ එහෙම නහයෙන් කටින් mask ඔහේ එල්ලන් ඉන්නවා. වැඩියෙන්ම risk එක තියෙන්නෙත් උන්ට ඒත් ගානක් වත් නෑ.
Corona hadunama elakiri wage husma ganna puluwan weiසමහර අයට මචන් mask එක දාගෙන හුස්ම ගන්න අමාරුයි. එක නිසාත් ඔහොම පහත කරන් ඉන්නවා..
ඒක ඇත්ත මචන්. එත් කිව්වට අහනවයි ඔය මිනිස්සු...Corona hadunama elakiri wage husma ganna puluwan wei
ඒවා බල බල ගිය උන්ටත් රිසක් එක එහෙමම තියනවමට හොඳට note උන එකක් තමා 45 වගෙ පැනපු සෙට් එක හරියට mask එක දාන්නේ නෑ. හැබැයි ඉන්නේ පට්ට confident එකකින්. පොඩ්ඩක් town වල එහෙම බලපන්, කඩ කාරයෝ එහෙම නහයෙන් කටින් mask ඔහේ එල්ලන් ඉන්නවා. වැඩියෙන්ම risk එක තියෙන්නෙත් උන්ට ඒත් ගානක් වත් නෑ.
Risk එක හැමෝටම තියෙනවානෙ බන්. අපි දැනගන්න ඕන පරිස්සම් වෙන්න.ඒවා බල බල ගිය උන්ටත් රිසක් එක එහෙමම තියනව
මොනව උනත් ඔය වෙලාවට පොඩ්ඩක් කියාගෙන යන්න අන්කල් ඕක කටට/නිකටට දාගෙන නම් වැඩක් නෑ කියලා
වයසක එවුන් බහුතරය තමයි උන්ගෙ තරුණ කාලෙ පුරාවට රට කාලා මේ තත්වෙ ඇතිකලේ..මට හොඳට note උන එකක් තමා 45 වගෙ පැනපු සෙට් එක හරියට mask එක දාන්නේ නෑ. හැබැයි ඉන්නේ පට්ට confident එකකින්. පොඩ්ඩක් town වල එහෙම බලපන්, කඩ කාරයෝ එහෙම නහයෙන් කටින් mask ඔහේ එල්ලන් ඉන්නවා. වැඩියෙන්ම risk එක තියෙන්නෙත් උන්ට ඒත් ගානක් වත් නෑ.
Bus wala yanna epaa bun iiya.අපෝ ඔව්
ඊයෙ එකෙක් සරංකෑලි මාස්ක් එක කටපල්ලෙ එල්ලාගෙන එලවලුරොටියක් අතින් කඩ කඩ කනවා බස් එකේදි. මුන්ට ගහපු වැක්සින් අපරාදෙ