Mata therenne na ban

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ane manda ban dan hema magulama manasika ledak wela.issara kale manasika ledek kivve kela peragena gama wate duwana ekekta.dan kellek wenuwen taraha giyath eka manasika ledak.pissu ban.oka kollekge hetine yako.otchara hitanna epa,ona ekekta ohoma tamai.tamanwa control karaganna puruduwenna.tawa meditation karanna etakota oya impermanent dewalwalata tiyena loku asawa nethi wei.etakota taraha yanne ne.

    හැමදේටම බනින අය අතරේ මෙහෙම හිත හැදෙන්න දෙයක් කියන උබලා වගේ අයට බොහොම පින් බන්.. බොහොම ස්තුතියි මචෝ මගෙ මානසිකත්වය පහල දැම්මෙ නැතිවුනාට.. මම එහෙම කාටවත් ගේම ඉල්ලන එකෙක්වත් නෙමෙයි. ඒක කොල්ලන්ගෙම තියෙන හැටියක්. මම වැඩිපුර හිතන එකයි ඇහුවේ. භවනා කරාම ඕක අරිලා යනවා... දැන් මට එච්චර අවුලක් නෑ:)
     
    ඔව්, ඔය ලෙඩේ නිකම්ම හොඳ වෙනවා නාගසලං වෙන්න කෑවා නම්.. :cool:උඹ කාටවත් සෙකන්ඩ් නොවුණට ගූ බයයි.. ගේමක් දාන් බලපං මං කියන්නෙ බොරු නම්.. උඹ කනවා නස්තාර් වෙන්න..:sorry:
    උඹ හරි මචං. මෙතනදි මූ හතරක් එක්ක ගේම ඉල්ලන්න ගියා නම් අනිවා මූ කනවා නැති වෙන්නම.:lol: ඒක ඇත්ත.
    නමුත්, ඒ හින්දාම මූ බයගුල්ලෙක් කියලා කියන්න අමාරුයි නේද??:no: මට පේන විදිහට නම් මූ එතනදි මොලේ පාවිච්චි කරලා වැඩ කරලා තියෙනවා.:)


    මල්ලි අපි කොච්චර සෙකන්ඩ් වෙන්නේ නැතුව ඉන්න හැදුවත් ඉඳල හිටලා එහෙම වෙන්න වෙන වෙලාවල් එනවා.ජීවිතේ හැටි එහෙමයි.අන්න ඒ වගේ වෙලාවක් තමයි උඹටත් ඇවිල්ල තියෙන්නේ.අනික ඒ වෙලාවේ උඹ කේන්ති ගන්නේ නැතුව එතන හිටපු කොල්ලොන්ට ෂේප් එකේ උඹ ඒ කෙල්ලට ලව් කියල ෆිට් එකෙන්ම කිව්වනම් උඹට ඔය තරහ එන්නේ නෑ.එතකොට එහෙම කොල්ලෝ උනත් හරි මචන් අවුලක් නෑ සොරි බන් කියල ශේප් වෙනවා.කොහොමත් ඕක සමාජේ ඇසුරත් එක්කම අඩු වෙලා යනවා.බය වෙන්න එපා :)
    අනිවා මචං. එක දවසක් අපේ මල්ලි බස් එකේ එනකොට ඒ බස් එකේම ආපු වෙන ඒරියා එකක කොල්ලෝ වගයක් මුගේ ඉස්කෝලේ නංගි කෙනෙක්ට විහිලු කරලා තියෙනවා.:frown: (ඒකිව මූ පෞද්ගලිකව අඳුරන්නේ නෑ.):no: අපේ එකා ටිකක් නසරාණි ටයිප්. නමුත්, එදා ඌ අර කෙල්ලට විහිලු කරපු කොල්ලෙක්ගේ ලඟට ගිහින් කනට කරලා කියලා තියෙනවා "ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්" කියලා.....!:)
    සීන් එක අහපු ගමන් කොල්ලෝ ටික ෆුල් අවුල් ලු. පස්සේ උන් ටික අපේ එකාට සොරි කියලා තියෙනවා.
    අදටත් උන් යාළුවෝ!!!:cool:
    ප්‍රශ්න විසඳගන්න ක්‍රම ද නැත්තේ..........??? :D

     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,306
    2,599
    113
    Colombo


    Inner-Peace-Quotes-6.jpg