Mata therenne na ban

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචං මට තේරෙන්නෙ නෑ මේක මට විතරක් තියෙන අවුලක්ද කියලා. මට මානසික ලෙඩක්ද කියලා නම් හිතාගන්න අමාරුයි. මට මෙහෙම සීන් එකක් තියෙනවා. කවුරු හරි දෙයක් කිව්වොත් සෙකන්ඩ් වෙන්නෙ නැති ගතියක් තියෙනකවා බන්. දැන් ඊයෙ මම පන්තියකට ගිහින් එද්දි මම මගේ යාලුවො දෙන්නෙක් එක්ක කැන්ටිමට ගියා. යාලුවො දෙන්නා කෙල්ලො දෙන්නෙක්. එක්කෙනෙක්ට මම ලව් මචං. එයත් දන්නවා. ඉතින් ඊයෙ පන්ති ඇරලා ලමයි ගොඩක් අය ගෙදර ගිහින්. ඒත් කොල්ලො හතර දෙනෙක් ඉඳගෙන හිටියා. උනුත් ආතල් එකේ කෑ ගගහා ඉතින් යාලුවො සෙට් වුනාම ගන්න ආතල් එකේ විහිළු කර කර හිනා වෙවී හිටියා. මම කෙල්ලො දෙන්නට ඉස්සරහින් ගියා. මුන් දෙන්නා පිටි පස්සෙ ආවෙ. එකපරාටම අර කොල්ලො ටික කෙල්ලො දෙන්නට අනං මනං කියන්න ගත්තා. මම චීත්ත නිසා මල පන්නගන්නවා නෙමෙයි මචං. එතන මම ලව් කරන කෙල්ල ඉන්න නිසා වෙන්න ඇති මට පුදුම විදිහට තරහා ගියා. ඒත් එතන ගහගත්තා නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම බැලුවා මොකක්ද මේ වෙන්න යන්නෙ කියලා. මම බැලුවාම උන් මුකුත් නොකියන ගානට හිටියා. මම අහක බලාගත්තාම ආයෙ පටන් ගත්තා. මමත් මුකුත් නොකියා කෙල්ලො දෙන්නත් එක්ක කැන්ටිමට ගිහින් ආයෙ ගෙදර යන්න ලෑස්ති වුනා. එතතින්න පස්ස නම් අරුන් මුකුත් කිව්වෛ නෑ.. දැන් මට තියෙන අවුල තමයි මචං තාම මම අර ඊයෙ වුන සිද්ධිය ගැන හිතනවා. අනිත් උන්ට නැති අවුලක්. මගෙ මානසික අවුලක්ද මන්දා කාටවත් සෙකන්ඩ් වෙන්න බැරි සීන් එකක් තියෙනවා. ඒ වෙලාවෙ මම ඉන්දෙද්දි අරකිට අර කොල්ල අනං මනං කිව්වා නේද කියලා හැමතිස්සෙම හිතෙනවා. මේක මගේ ලෙඩක්ද කියලා මට හිතාගන්න අමාරුයි. ඒත් අතින් කෙල්ලොන්ට මුකුත් කිව්වට මට එහෙම තරහක් යන්නෙ නෑ. අනේ දන්න එකෙක් කියහල්ලාකො මේක හැමෝටම තියෙන දෙයක්ද නැත්නම් මට විතරක් තියෙන මානසික ලෙඩක්ද කියලා. මට මානසික ලෙඩක්ද කියලා හිතෙනකොටත් බයයි ඕයි. ඊයෙ වුන හැමදේටම වඩා ඒ සිද්ධිය මගේ හිතට වැදිලා තියෙන්නෙ. ඒ ලව් එකට වෙන එවුන් එක එක දේවල් කියපු නිසා මට ඒ වෙනුවෙන් උන්ට බනින්න බැරිවුන එකට. අනේ මන්දා බන් උදව්වක් කරපල්ලා. බම්ප් එකක් හරි දාගෙන යන්න :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්, ඔය ලෙඩේ නිකම්ම හොඳ වෙනවා නාගසලං වෙන්න කෑවා නම්.. :cool:උඹ කාටවත් සෙකන්ඩ් නොවුණට ගූ බයයි.. ගේමක් දාන් බලපං මං කියන්නෙ බොරු නම්.. උඹ කනවා නස්තාර් වෙන්න..:sorry:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඔව්, ඔය ලෙඩේ නිකම්ම හොඳ වෙනවා නාගසලං වෙන්න කෑවා නම්.. :cool:උඹ කාටවත් සෙකන්ඩ් නොවුණට ගූ බයයි.. ගේමක් දාන් බලපං මං කියන්නෙ බොරු නම්.. උඹ කනවා නස්තාර් වෙන්න..:sorry:

    උඹ කොහොමද එහෙම කියන්නෙ? :shocked:
     
    Last edited:
    ඔව්, ඔය ලෙඩේ නිකම්ම හොඳ වෙනවා නාගසලං වෙන්න කෑවා නම්.. :cool:උඹ කාටවත් සෙකන්ඩ් නොවුණට ගූ බයයි.. ගේමක් දාන් බලපං මං කියන්නෙ බොරු නම්.. උඹ කනවා නස්තාර් වෙන්න..:sorry:

    macho malliya! Uba thama samajayan thalila podiwala na wage! bohoma parisamin wada karanna. crazybuddy kiyana 1 loku aththak thiyanawa.
    obata jaya
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    බොරු නම් ගේමක් දාන් බලපංකො..:cool:

    හරි බන් ගේමක් දාගත්තා නම් කනවා තමයි. එතන හතරක් හිටියානේ. ඉතින් මම ඇහුවෙ ඒක ගැන හිතන එක. මම එහෙම හිතන්න ඕනද බන්?. මගේ කෑල්ලට කෙනෙක් දෙයක් කිව්ව පමනින්? ඒකයි මන් ඇහුවේ. එතන ගේමක් දාගත්තා නම් කනවා තමයි. ඒකනේ ගේම් දාගත්තෙ නැත්තෙ :lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ඔව්, ඔය ලෙඩේ නිකම්ම හොඳ වෙනවා නාගසලං වෙන්න කෑවා නම්.. :cool:උඹ කාටවත් සෙකන්ඩ් නොවුණට ගූ බයයි.. ගේමක් දාන් බලපං මං කියන්නෙ බොරු නම්.. උඹ කනවා නස්තාර් වෙන්න..:sorry:

    uba kiyana eka eththa...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක සාමාන්‍යයි මචන්.මටත් ඔහොම තමයි .සමහර දේවල් ගැන ඕනවට වඩා හිතනවා
    හැබැයි ඔය ගතිය ටිකක් අඩුකරගන්න ට්‍රයි කරන්න නැත්නම් සමහර දේවල් එක්ක ඩීල් කරන්න අමාරුයි
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඕක සාමාන්‍යයි මචන්.මටත් ඔහොම තමයි .සමහර දේවල් ගැන ඕනවට වඩා හිතනවා
    හැබැයි ඔය ගතිය ටිකක් අඩුකරගන්න ට්‍රයි කරන්න නැත්නම් සමහර දේවල් එක්ක ඩීල් කරන්න අමාරුයි

    අනේ තෑන්ක්ස් මචං, crazybuddy දෙයක් කිව්වා. ඒකත් ඇත්ත. ඒ වෙලාවෙ සද්දෙ දැම්මා නම් නාගසලං වෙන්න කනවා. ඒත් ගූ බයයි කියපු එකට හිතා රිදුනා මචං. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ තෑන්ක්ස් මචං, crazybuddy දෙයක් කිව්වා. ඒකත් ඇත්ත. ඒ වෙලාවෙ සද්දෙ දැම්මා නම් නාගසලං වෙන්න කනවා. ඒත් ගූ බයයි කියපු එකට හිතා රිදුනා මචං. :yes:
    හිත රිද්දගන්න ඕන නෑ.. ඒක තමා ඇත්ත.. මං බොරු නම් කියන්නෙ උඹ ට්‍රයි කරල බලපංකො..

    උඹගෙ ඔය සෙකන්ඩ් වෙන්න බැරි කේස් එක හැම තැනටම හරියන්නෑ.. මොකද උඹ වැරැද්දක් කරලා සමහර විට වෙන එකෙක් ඒක පහදලා දුන්නත් උඹ පිළිගන්න අකමැත්තක් දක්වනවා.. උඹ ඒක පිළිගත්තොත් උඹට හිතෙනවා උඹ ඌට සෙකන්ඩ් උනා කියලා..

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    හිත රිද්දගන්න ඕන නෑ.. ඒක තමා ඇත්ත.. මං බොරු නම් කියන්නෙ උඹ ට්‍රයි කරල බලපංකො..

    උඹගෙ ඔය සෙකන්ඩ් වෙන්න බැරි කේස් එක හැම තැනටම හරියන්නෑ.. මොකද උඹ වැරැද්දක් කරලා සමහර විට වෙන එකෙක් ඒක පහදලා දුන්නත් උඹ පිළිගන්න අකමැත්තක් දක්වනවා.. උඹ ඒක පිළිගත්තොත් උඹට හිතෙනවා උඹ ඌට සෙකන්ඩ් උනා කියලා..

    ඔව් ඒක ඇත්ත. ඒක හදාගන්න ක්‍රමයක් කියලා දියංකො. මට පේන්නෙ උබටත් මල ඇති මාත් එක්ක. සෙකන්ඩ් වෙන්න බැරි කතාව නිසා. මම ඒක කොහොම හරි හදාගන්න ඕන බන්. ඇනිවේ රොම්බ තෑන්ක්ස් මචං. ඒ කතාව ඇත්ත. ;)
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    මල්ලි අපි කොච්චර සෙකන්ඩ් වෙන්නේ නැතුව ඉන්න හැදුවත් ඉඳල හිටලා එහෙම වෙන්න වෙන වෙලාවල් එනවා.ජීවිතේ හැටි එහෙමයි.අන්න ඒ වගේ වෙලාවක් තමයි උඹටත් ඇවිල්ල තියෙන්නේ.අනික ඒ වෙලාවේ උඹ කේන්ති ගන්නේ නැතුව එතන හිටපු කොල්ලොන්ට ෂේප් එකේ උඹ ඒ කෙල්ලට ලව් කියල ෆිට් එකෙන්ම කිව්වනම් උඹට ඔය තරහ එන්නේ නෑ.එතකොට එහෙම කොල්ලෝ උනත් හරි මචන් අවුලක් නෑ සොරි බන් කියල ශේප් වෙනවා.කොහොමත් ඕක සමාජේ ඇසුරත් එක්කම අඩු වෙලා යනවා.බය වෙන්න එපා :)
     
    තෑන්ක්ස් අයියෙ හිත හැදෙන්න දෙයක් කිව්වට...:)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    ඔව්, ඔය ලෙඩේ නිකම්ම හොඳ වෙනවා නාගසලං වෙන්න කෑවා නම්.. :cool:උඹ කාටවත් සෙකන්ඩ් නොවුණට ගූ බයයි.. ගේමක් දාන් බලපං මං කියන්නෙ බොරු නම්.. උඹ කනවා නස්තාර් වෙන්න..:sorry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane manda ban dan hema magulama manasika ledak wela.issara kale manasika ledek kivve kela peragena gama wate duwana ekekta.dan kellek wenuwen taraha giyath eka manasika ledak.pissu ban.oka kollekge hetine yako.otchara hitanna epa,ona ekekta ohoma tamai.tamanwa control karaganna puruduwenna.tawa meditation karanna etakota oya impermanent dewalwalata tiyena loku asawa nethi wei.etakota taraha yanne ne.
     
    • Like
    Reactions: amila_mp