Mata thiyena prashna?? .. Questions I got???

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Hmmm last novel - love storiyak kiyewva nama mathaka na

    Ahasa diha nan baluwa ada ude wahinawada kiyala dana ganna he he
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මාර ප්‍රශ්නනෙ මචෝ උමටත් තියෙන්නෙ
    මම අවුරුදු ගානකින් නවකතාවක් කියවල නෑ බන්
    අහස දිහා නම් හැම දාම ගෙදරින් එළියට බහින්න කලින් බැලෙනව කුඩේ ගෙනියන්න වෙයිද කියල බලන්න