mata upset

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
ramunak ne yalu. mata godak paluwa tanikama danenawa. weolawakata marennath hitenawa


කිසිම කෙනෙක්ට බෑ එක පාරටම දියුණු වෙන්න , බිල් ගේට්ස් වුනත්, ස්ට්ව් ජොබ්ස් වුනත් , එක පාරටම බිලියන පතියන් වුනේ නෑ. ඒ මිනිස්සු මුලින්ම කරේ පළවෙනි පඩියේ ඉදලා අධිස්ඨානශිළි ලෙස උත්සහා කරපු එකයි ඊට පස්සේ ක්‍රමයෙන් ඉහළට ආපු එකයි. ඒ විදියට හිතන්න.
නිකම් ඉදිමෙන් ලැබෙන දෙයක් නෑ. නිකම් ඉදිමෙන් වෙන්නේ කාලය ගතවෙලා ගිහින් තමන් අන්තිමේදි නිකමෙක් වගේ මිය යන එකයි. තමන්ට කාලය ගත වෙන පාලනය කරන්න බෑ ඒක නිසා හිතන්න.
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    සල්ලි හම්බු කරල මට එවපන්
    එතකොට අරමුණ සාර්තකයි..
    මට සල්ලි හොයන්න උබ මහන්සි වෙනව එතකොට තනිකම දැනෙන්නෙ නෑ :P

    අරක්කු කියන්නෙ බන් අපිට ඕන වෙලාවට ලගට අරගන්න සහ ඕන වෙලාවට ඈත් කරන්න පුලුවන් දෙයක් විදියට තියාගන්න ඕන දෙයක්, ඕක කරන්න බැරි එඋන්ට තමයි කාලකණ්නි කියන්නෙ.
    සරලව කියනවනම් මචන් "පොල්ගස් නගින්න ඉගෙන ගනින්,හැබැයි ඒක job එක කරගන්න එපා"
     

    I7LK47I

    Banned
  • Sep 11, 2012
    171
    8
    18
    arkham asylum
    සල්ලි හම්බු කරල මට එවපන්
    එතකොට අරමුණ සාර්තකයි..
    මට සල්ලි හොයන්න උබ මහන්සි වෙනව එතකොට තනිකම දැනෙන්නෙ නෑ :P

    අරක්කු කියන්නෙ බන් අපිට ඕන වෙලාවට ලගට අරගන්න සහ ඕන වෙලාවට ඈත් කරන්න පුලුවන් දෙයක් විදියට තියාගන්න ඕන දෙයක්, ඕක කරන්න බැරි එඋන්ට තමයි කාලකණ්නි කියන්නෙ.
    සරලව කියනවනම් මචන් "පොල්ගස් නගින්න ඉගෙන ගනින්,හැබැයි ඒක job එක කරගන්න එපා"

    arakku gana mata prasnaykne yalu.
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    1.merena eka visadumak nevei
    2. bona eka navattanna( eka paaratama beri vei, kramak kramayen karanna)
    3. aramunak hadaa ganna
    4. ammala, thaaththala hoyaa nobeleema hethuvak karagena bonna epa
    5. avurudu 22k kiyanne hithala mathala veda karanna puluvan vayasak
    6. thaman kemathi field ekaka rassaavak ho viyaapaarayak karanna pelabenna
    7. semata maithree karanna
    8. kalaavata yomuvenna(films vage evva balanna)
    9. velaavata kanna
    10. velaavata nidaaganna
    11. mokak hari kreedaavak karanna( senasuraada, irida vath)
    12. me tika akuratama pilipadinna:rofl:

    good luck!
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    anith eka ban uba ohoma onawata wada hithannepa api serama kohomath kalakanni thamayi :D samaharu salli hambakaranna gihn kale kanawa samaharu kello passe gihin kale kanawa kohoma kawath monawa karath kale gewenawa api wayasata yanawa jiwithe maha lokuwata serious gannat epa ban ethakota maha wathayak wenawa therum ganna ona ekama de mekai monawa karath onawata wada alenne nathuwa normal eke karapan bonawa kiyala heta loka winase wenawa wage oka hamadama bonna yanna epa idala hitata athal ekata gahuwata kamak na eth hamadama biwwama oke kisi gathiyak nane. me athapaya nathi anatha minissuth full fun eke innawa ban ubata thama 22 ne malli cool eke idapanko. ;)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    arakku gana mata prasnaykne yalu.

    machnla mama maha kalakanniyek. kisima deyak karanne na bona eka witarai karanne. hamba karana hamadema yata karanna beemata. mata jeewite epawela tiyenne. mata terenne na yaluwane monawada karanne kiyala.


    tumblr_m9eoaeoUwH1qzf1nh.png
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    bonna epa ban.beela wadak naha.mamath hodata beepu ekek thama.e beepu kale aparade kiyala hithenne dan thama.ubatath kawada hari threyi
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    :yes::yes: pirimiyek nam bona eka nawattapan

    එතකොට බොනවා නම් ගෑණු කෙනෙක්ද? huh
    හැම කුණු ගොඩම බේරෙට වගේ හැම වැරැද්දකම් අන්තිමට බලනකොට කාන්තාවන්ට වගේ එන්නේ..
     
    Last edited: