Maths paper design software

rathnasekara

Active member
  • May 24, 2011
    144
    41
    28
    Matara
    යාලුවනේ පොඩි හෙල්ප් එකක් දෙන්න.
    ගණිත ප්‍රශ්න පත්‍ර සකස් කරන්න අපි දැනට බාවිත කරන්නේ Corel draw සහ Illustrator software එක. එත් මේක මීට වැඩ පහසුවෙන් සාදගන්න පුළුවන් software එකක් ගොඩක් දෙනෙක් බාවිත කරනවා. එහෙම software එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා ඒ software එකේ නම සදහන් කරන්න ... ලොකු උදවුවක්. ගණිත formula එහෙම හදනකොට ඉහත software වලින් එක කරන්න ටිකක් අපහසුයි.එත් මෙවැනි ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට වෙනත් software තිබෙනවා.ගොඩක් දෙනෙක් බාවිත කරනවා.එත් දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං නං පාවිච්චි කල්ල තියෙන්නෙ මැත් ටයිප් ප්‍රෝ කියල එකක්..
    හැබැයි ටෙක්ස්ට් විදිහට නෙමේ එන්නෙ... ලස්සනට පිලිවෙලට ඉමේජ් එකක් විදිහට..
    ඒක වර්ඩ් ෆයිල් එකේ අකුරු අස්සට පේස්ට් කලෑකි :yes: :yes: