එක් කෙනෙක් කියල තිබ්බා maths වල research කරන්න නෑනෙ ඒ නිසා schol හම්බ වෙන්නෙ අඩුවෙන් කියලා.එතකොට maths PhD යන අය මොනවද කරන්නෙ research වලට?
රුසිරු ගාම්භීරත් ගිහින් තිබ්බෙ prime numbers ගැන ද කොහෙද PhD එක.
එතකොට maths PhD යන උන්ට කරන්න දේවල් නෑනෙ research එකට?
සාමාන්‍යයෙන් maths PhD ගහන එවුන් කරන්නෙ මොන වගෙ job ද? කැම්පස් එකෙන් බෝඩ් කුරුටු ගාගා ඉන්න එපා වෙනව නෙ.
මට නම් ඕන අර විසදුන නැති ඒවා විසදන එකෙක් වෙන්න.ඇත්තටම එකට කරන්න ඕන geology නේද ?