Mazda 6 / Mazda 3 Hybrid-තියෙන අය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක කීයක් වෙනවද මචන්...රීසේල් වැලිව් එක ගැන එහෙම හිතුවෙ නැද්ද උබ...

    50-60 වගෙ මචන් ලක්ශ. මැස්ඩා රීසෙල් නම් ඉතින් වැලිවු එකක් නැති තරම් කියනවා නෙද
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Uba car eka ganne aasaawata padinna nam ganin. Huga kaalayak use karanna balaagena, danna wediata ooka godak hoda ekak. Aluthinma gattama aai ea gaanatama denna nam amaarui...lankaawe waahana market eka nisaa....lankaawe use karapu ekak gannawa nam kohomath awlak naa... Mokada 2 nd hand market eke paaduwa brand new buyer darala ewara nisa....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,526
    17,531
    113
    Auckland
    Uba car eka ganne aasaawata padinna nam ganin. Huga kaalayak use karanna balaagena, danna wediata ooka godak hoda ekak. Aluthinma gattama aai ea gaanatama denna nam amaarui...lankaawe waahana market eka nisaa....lankaawe use karapu ekak gannawa nam kohomath awlak naa... Mokada 2 nd hand market eke paaduwa brand new buyer darala ewara nisa....

    gaththa ganata nam mokak gaththath denna ba :rolleyes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ara honda fit eke ehema reviews daala thibba porata meketh review ekak danna kiyapan ko. patta wahane ne.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    gaththa ganata nam mokak gaththath denna ba :rolleyes:

    Ape rate modayo innakan toyota wage eawa nam puluwan machan....anith eawa nam kohomathma baaa....:yes:

    (Toyota ganna eawn modayo kiala namei mama kianne...nama wetharak balala kaali halena eawa nowatina ganan walata ganna eawn...
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Uba car eka ganne aasaawata padinna nam ganin. Huga kaalayak use karanna balaagena, danna wediata ooka godak hoda ekak. Aluthinma gattama aai ea gaanatama denna nam amaarui...lankaawe waahana market eka nisaa....lankaawe use karapu ekak gannawa nam kohomath awlak naa... Mokada 2 nd hand market eke paaduwa brand new buyer darala ewara nisa....
    දැන් තියෙන එකත් මචන් ලක්ශ 5ක් වගෙ අඩුවෙන් දීල ගන්න යන්නෙ.ඔයා කියන එක හරි, අතෙ තියෙන ගානට මෙ වහානෙ තමයි හරියන්නෙ එකයි.පාවිච්චි කර එවා ගන්න එක අවුල් වගෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    nodani. bump thama

    thanks machan

    thanks machan

    ara honda fit eke ehema reviews daala thibba porata meketh review ekak danna kiyapan ko. patta wahane ne.

    ow machan, mazda ela car set ekak enawa, Honda eken math maru wenne.

    thanks machan

    bump machan

    thanks machan

    mage fvt car eka ban ooka mama oka me year end ganna balan inne ♥

    elazzz :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    gaththa ganata nam mokak gaththath denna ba :rolleyes:

    ඔව් මචන්, එක ඇත්ත, එක නම් අවුලක් නෑ, මට වාහනෙ පෙට්‍රොල් කෙරුවාව හරියටම බලා ගන්න විදිහක් තියෙයිද බන්? මම මැස්ඩා ගැන මෙලො දෙයක් දන්නෙ නෑ.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    දැන් තියෙන එකත් මචන් ලක්ශ 5ක් වගෙ අඩුවෙන් දීල ගන්න යන්නෙ.ඔයා කියන එක හරි, අතෙ තියෙන ගානට මෙ වහානෙ තමයි හරියන්නෙ එකයි.පාවිච්චි කර එවා ගන්න එක අවුල් වගෙ.

    Aasaawa theyanawa nam bala bala inna epaa ganin....wena deyak passe balamu.

    All da best ubata....
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඔව් මචන්, එක ඇත්ත, එක නම් අවුලක් නෑ, මට වාහනෙ පෙට්‍රොල් කෙරුවාව හරියටම බලා ගන්න විදිහක් තියෙයිද බන්? මම මැස්ඩා ගැන මෙලො දෙයක් දන්නෙ නෑ.

    Mama danna malli kenek andunana doctor kenekta thebuna.....uuu ahala thebuna hatiyata nam ooke sky active da mokakda technology engine ekak theyanna nisaa wena eawata saekshawa supiriyata thel karanawalu....
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    ඔව් මචන්, එක ඇත්ත, එක නම් අවුලක් නෑ, මට වාහනෙ පෙට්‍රොල් කෙරුවාව හරියටම බලා ගන්න විදිහක් තියෙයිද බන්? මම මැස්ඩා ගැන මෙලො දෙයක් දන්නෙ නෑ.

    oke 20+ karai machan
    ubata knady walata aulak wena 1k ne
    engine aka powerfull ne, prius akata wada petrol karai
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mama danna malli kenek andunana doctor kenekta thebuna.....uuu ahala thebuna hatiyata nam ooke sky active da mokakda technology engine ekak theyanna nisaa wena eawata saekshawa supiriyata thel karanawalu....

    තෙල් වැඩ නම් එල මචන්. මෙකෙ එන්ජින් එක 2000 නිසා මාර අවුලක් හිටියෙ මම:D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oke 20+ karai machan
    ubata knady walata aulak wena 1k ne
    engine aka powerfull ne, prius akata wada petrol karai

    20ක් වගෙ කරනවා නම් ඇති මචන් දැන් තියෙන එකත් 14යි කරන්නෙ. එත් එක්ක බලද්දි මෙක නම් සුපිරි වගෙ