කට්ටියගෙන් උදවුවක් ඔනෙ. අපි මෙ කාර් එක ගන්න යන්නෙ.
පලවෙනි වතාවට මැස්ඩා කාර් එකට යන්නෙ. මැස්ඩා Hybrid එක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මෙ ගැන කියන්න.
මෙකෙ තෙල් කිරිල්ල කොහොමද , ලන්කාවෙ ගන්නවා නම් ගනන් කොහොම්ද, පාර්ට්ස් එහෙම හොයාගන්න තියෙනවාද, 2න්ඩ් හැන්ඩ් මාර්කට එක කොහොමද කියලා.
thanks machan
normal parana model 2000cc mazda6 eketh 8-12 fuel economy, oke nam 15km/l+