20ක් වගෙ කරනවා නම් ඇති මචන් දැන් තියෙන එකත් 14යි කරන්නෙ. එත් එක්ක බලද්දි මෙක නම් සුපිරි වගෙ
kauda manda review ekak daala thibunane ban
Honda Civic Hybrid එක මචන් දැන් තියෙන්නෙ
![]()
ahh okath supiri bande machan
ubata batt issue aka awe nedda? kiyatada wikunanne? aurudda mokadda? milage aka?
uba baya nethuwa mazda akata palayan, ubath dannawane driving pleasure gena


Btry case එකක් තියෙනවා කිවානෙ මචන්, මට නම් ආවෙ නෑ, එ උනට 14ක් වගෙ යනවා නුවර ටවුන් එකෙ. නුවර කොලබ යද්දි ලිටරෙන් 21ක් වගෙ කරනවා, නුවර අනුරාදපුරෙ යද්දි 25ක් වගෙ වැඩ කරනවා මචන්. දැනට 36000ක් ගිහින් තියෙනවා ඔක්කොම. අවුරුදු දෙකක් පැද්ද හින්දා දෙන්න යන්නෙ දැන් මචන් 2009 model, 35 ට දෙන්න ඉන්නෙ. වැඩීද මම දෙන්න හදන ගාන මචන්
එකම වාහන ජාතිය නැතිව මචන් වෙන එක්කටත් යන්න ආසයි පොඩි වෙනසකටත් එක්ක.එ නිසයි ගොඩක්ම![]()
mazda hybrid enne na unge enne skyactive
poddak update weyan ban, 2014 idan mazda hybrid gahanne

mazda hybrid gahalath na gahanneth na.... haybrid kiyanne ape un danne nathi nisa yako unge enne skyactive...![]()
ane machan, ammo uba dannawa dannawa
gahanneth neddaa, ubada ceo
http://www.autoexpress.co.uk/mazda/3/84647/mazda-3-hybrid-review

mazda hybrid gahalath na gahanneth na.... haybrid kiyanne ape un danne nathi nisa yako unge enne skyactive...![]()





skyactive and hybrid kiyanne 2k
skyactive kiyanne unge engine technology aka
