medical faculty books help

dinindu kan

Member
Nov 12, 2013
243
9
0
machn medical faculty eke 1st year eke inna kenekta eyalata onakarana poth aduwata ganna thenak dannawanm kiyapan..thnkxx
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
නුගේගොඩ පරණ ගුණසේන එකක් තියෙනවා. අන්න ඒකේ තියෙනවා මචං කුණු කොල්ලෙට හැබැයි පරණ එඩිශන් එව්වා. ඒ කිව්වේ බං අලුත් එඩිශන් එකක් ආව ගමන් ඊට යට එඩිශන් තියෙන ඒවා ඒකට දානවා රුපියල් 5000 වගේ පොත් රුපියල් 1000 ට 1500 ට ගන්න පුලුවන් හැබැයි පරණ ඒවා.
 
thnx mchn