Mega Bite

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    Hiru TV - Mega Bite - Don Dinesh Subasinghe

    හිරු ටීවී - මෙගා බයිට් - දොන් දිනේෂ් සුභසිංහ


     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මිනිස්සු ඔය සමහර නලු බට්ටෝ වගේ නෙමේ ප්‍රශ්නයකට නියමට මුන දෙන්න දන්නවා.....:cool:අව්ල තියෙන්නේ මේ ගොන් පාට් නිසා මිනිහගේ පව්ල අව්ල් වෙයිද කියන එකයි:confused:
    ඌ කියන්නෙ මීට මාස කිහිපයකට කලින් මේ වගේ සීන් එකක් වෙලා පොලීසිත් ගිහින් ඉන්නෙ කියලා

    මූ මේවගේ සිරා බයිට් එකක් මීට කලින් කාලද කොහෙද:love:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    ඌ කියන්නෙ මීට මාස කිහිපයකට කලින් මේ වගේ සීන් එකක් වෙලා පොලීසිත් ගිහින් ඉන්නෙ කියලා

    මූ මේවගේ සිරා බයිට් එකක් මීට කලින් කාලද කොහෙද:love:

    mewage dewal walatada ban bite kiyanne....:no::no:
    wifet set wela a madiwata muwa bite karanna..mama nam kiyatawat oka anumata karanne naha...:angry::angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mewage dewal walatada ban bite kiyanne....:no::no:
    wifet set wela a madiwata muwa bite karanna..mama nam kiyatawat oka anumata karanne naha...:angry::angry::angry::angry:
    වෙන කෙල්ලෙක් දම්මල ඕක කරානම් කමක් නෑ එක්කෝ
    වයිෆ් එහෙම කරා කියන එකත් හරි මදී
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    tho mokada mama post karana ekama re post karanne.. lajja nathi uuraa
    මේකයි මම පෝස්ට් කරන සිස්ටම් එකක් තියෙනවනෙ
    මම කැමතී මේ ත්‍රෙඩ් එකේ වීඩියෝස් ඒ විදියට පෝස්ට් කරන්න
    උඹත් ඒ විදියට පෝස්ට් කරපන් කො.එතකොටනෙ ගතියක් තියෙන්නෙ
    ඒකෙ මොකද්ද බොල ලැජ්ජ වෙන්න තියෙන කාරණේ
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    tho mokada mama post karana ekama re post karanne.. lajja nathi uuraa

    mehamai machan uba post karapu 1kak quote karanna ba kiyala nithiyak nane :eek:
    ochara patu widiyata hithanna epa ban,
    baba uben aehuwoth ai tho mage thread 1ka post danne kiyala moko wenna?:confused:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ට.. කවුරුත් සහායෝගෙන් දිගටම කරගෙන යමු..
    ජයවේවා සදුන් ඇන්ට් මල්බබා දෙන්නටම...
    අනිවා
    11.gif
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    mehamai machan uba post karapu 1kak quote karanna ba kiyala nithiyak nane :eek:
    ochara patu widiyata hithanna epa ban,
    baba uben aehuwoth ai tho mage thread 1ka post danne kiyala moko wenna?:confused:
    hehe.. quote kala nam kamak naha kiyamuko ithin.. meka gedi pitin ekama danawane..

    anyway.. no problem.. baba wa bite karanna haduwama uba enawane methana mawa bite koranna :P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    hehe.. quote kala nam kamak naha kiyamuko ithin.. meka gedi pitin ekama danawane..

    anyway.. no problem.. baba wa bite karanna haduwama uba enawane methana mawa bite koranna :P

    ලගකදී ඉදන් මම සමාජ සදරණය ගැන කතා කරන්නේ
    මම චන්දෙ ඉල්ලන්න ඉන්නෙ එකයි ඒ මට ඔං දෙන්න ඕනි චන්දයක් හොදෙ:P
    දැන් බබාව බයිට් කරලා ඇති වෙලා උට ලැජ්ජාවක් නැනේ ලජ්ජා නැති උන්ව බයිට් කරන්න මට ලැජ්ජයි :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    hehe.. quote kala nam kamak naha kiyamuko ithin.. meka gedi pitin ekama danawane..
    anyway.. no problem.. baba wa bite karanna haduwama uba enawane methana mawa bite koranna :P
    මීට පස්සේ උඹ නොදා හිටපන් ඉවරයිනෙ
    උඹට නොදා ඉන්න බැරි නම්
    මම දාන විදියට ලස්සනට දාපන්
    නැත්නම් සොරි.කොම්