තට්ට වලතරගෙන් අහල බලපන් බිත්තර එහෙම කන්ට උපදෙස් දෙයි

සුද්ද සිංහලෙන්ම..
දවසට හෙල්දි කැලරීස් 3500ක් වගේ කෑමෙන් ගන්න පුළුවන් widihak kiyapanko machan? mona wage kaamada kanna one?![]()

මචන්ල නොදන්න කමට අහන්නේ ඔය වගේ සප්ලිමන්ට් එකක්(ටින් 1) පාවිච්චි කරාම ඇතිද? නැත්‍නම් කාලයක් පාවිච්චි කරන්න ඕනද? ඕක පාවිච්චි කරන එක නවත්තලා කාලයක් යද්දි අය කෙට්ටු වෙනවද? දන්න අය කියන්නකෝ.

මචන්.. පිස්සු කෙලින්න එපා.. ඔය මොන ජරාවල්ද.. ඕවා බීලා සල්ලි නාස්ති කරගෙන අනවශ්ය ලෙඩ හදාගන්න එපා.. මාත් කෙට්ටුවට හිටියෙ.. ඇපටන්, මසල් මාස් ඒවා ගහලත් තියෙනවා.. මෙලෝ වැඩක් නැති ජරාවල් ඒවා නම්.. උබ මුලින් ජිම් එකකට පලයන්.. ලැජ්ජ වෙන්න එපා.. සමහර උබලගෙ යාලු ගොබිලයො හිනා වෙයි තියෙන ඇගත් නැති කරගන්නද යන්නෙ කියලා..උබ එවා අහන් නැතුව ගිහින් පලයන් මුලින් ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ගාවට.. ඌ කියයි උබට ගානට.. ඊට පස්සෙ ඌ කියන සප්ලිමන්ට් ගහපන්.. Optimum Nutrition (ON) තමා හොද Brand එකකට තියෙන්නෙ.. මේක (LINK) ගනින්.. මෙක හොදායි.. හැබයි ජිම් යන ගමන් ගහපන්.. උබට ජිම් ගිහින් මාස දෙකක් විතර යද්දි උබ ඇබ්බැහි වෙයි ජිම් යන්න.. හේතුව උබට තේරෙයි ඇග ටික ටික එද්දි ලස්සනට.. අනිත් එක Fit එක.. Good Luck
දවසට හෙල්දි කැලරීස් 3500ක් වගේ කෑමෙන් ගන්න පුළුවන් widihak kiyapanko machan? mona wage kaamada kanna one?![]()
මට තියෙන්නෙ ඔය අවුල.
