Mega_Mass_4000

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මන් කිව්වේ නෑනේ මේ පිටි එකට කියලා හුදෙක් අර්ථයක් පමණයි දුන්නේ ඌට... කොහොමත් කෘතිම දේවල අහිතකර බලපෑමක් තියනවා නැතුව 100% ගුණදායක නෑ :dull:

    uba owa ganan gannepa ban :( kohomatath ohoma ganna ewa 100% hodai kyanna baha :yes:

    :eek: ඇයි බන් මෙගා එක හොඳ නැද්ද? හ්ම්ම්.. හ්ම්ම්

    එහෙමද... එහෙනම් පොඩ්ඩක් බැලුවනම් හරි... හැබැයි ඇඟ බහින්න බෑ...

    ඇපටන් එක හොදයිද? කියක් වෙනවද?

    apeton ekata mahath wenne nalu..kanna puluwan wenawalu...mamath kettui ban..epa wenawa..eth mahatha un dakkama mehema inna eka kochara hodada kiyala hithenawa :yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඕවා බොන්න එපා කියලා මට ඩොකෙක් කිව්වා බං කෑම බිම වලින් මහත් වෙන්න ලු සප්පිලිම්න්ට බොන්න යන්න එපා කිව්වා
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    eka ekkenage agaval valata hari yanne eka eka jaathi. gahalama balanna venanava. puluvan nam podi ekak thiyanavanam gahala balanna. ON ,dymatize or muscletech thamai man nam recommend karanne
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    apeton ekata mahath wenne nalu..kanna puluwan wenawalu...mamath kettui ban..epa wenawa..eth mahatha un dakkama mehema inna eka kochara hodada kiyala hithenawa :yes:

    ඔව් ඒ උනාට බන්.. ඇදුම් අදිනකොට අපි ගැනම දුක හිතෙනවා... මගේ බර තියෙනවා ඇග නෑ.. :( තව පොඩ්ඩක් මහත් වෙන්න ඕනේ.... ඇපටන් වලට මහත් වෙන්නේ නෑලු තමා... මෙගා මාස් එක හොදයිලු බන්.... පෙට්ටි පිටින් ගහන්න ඕනේ නෑලු, 1 ටින් එකක් අරන් මාස දෙකක් බිවුවාම හොදටම ඇතිලු. ආයේ බොන්න ඕනේ නෑලු.. බරට වැඩිය මස් හැදෙනවලු....
     
    rom723

    Junior member
  • Jan 7, 2015
    101
    7
    18
    මචන්ල නොදන්න කමට අහන්නේ ඔය වගේ සප්ලිමන්ට් එකක්(ටින් 1) පාවිච්චි කරාම ඇතිද? නැත්‍නම් කාලයක් පාවිච්චි කරන්න ඕනද? ඕක පාවිච්චි කරන එක නවත්තලා කාලයක් යද්දි අය කෙට්ටු වෙනවද? දන්න අය කියන්නකෝ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    දවසට හෙල්දි කැලරීස් 3500ක් වගේ කෑමෙන් ගන්න පුළුවන් widihak kiyapanko machan? mona wage kaamada kanna one? :sorry:

    ඔව් බන්.. ඒවා ගන්න පුළුවන් විදිහක් තිබ්බනම් හරි...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ඕවා බොන්න එපා කියලා මට ඩොකෙක් කිව්වා බං කෑම බිම වලින් මහත් වෙන්න ලු සප්පිලිම්න්ට බොන්න යන්න එපා කිව්වා

    හේතුව? කෑමෙන් මහත් වෙන්නේ නෑ???
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    eka ekkenage agaval valata hari yanne eka eka jaathi. gahalama balanna venanava. puluvan nam podi ekak thiyanavanam gahala balanna. ON ,dymatize or muscletech thamai man nam recommend karanne

    උබේ ඇඟ එහෙම තියනවද? උබ මොනවද ගහන්නේ?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මචන්ල නොදන්න කමට අහන්නේ ඔය වගේ සප්ලිමන්ට් එකක්(ටින් 1) පාවිච්චි කරාම ඇතිද? නැත්‍නම් කාලයක් පාවිච්චි කරන්න ඕනද? ඕක පාවිච්චි කරන එක නවත්තලා කාලයක් යද්දි අය කෙට්ටු වෙනවද? දන්න අය කියන්නකෝ.

    මට බොන කෙනෙක් කියුවේ... 1 ටින් එකක් අරන් මාස 2ක් ගහලා නවත්තන්න පුළුවන්ලු.. උරා වගේ මහත් වෙන්න ඕනෙනම් ටින් 2ක් ගහනලු.. සාමාන්යෙන් 1ටින් එකයිලු ගහන්නේ... ආයේ ඇඟ බහින්නේ නෑලු, නෑ තමා,,,,,,
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oka nan bonna epa mchn chemical guhawak.ubata onema nan whey protein Gold certified ekak bipan ewala oke taram hormones arawa mewa ne.owa mahat wenna newe heavy building karana ayata tiyenne.uba oka bila heavy exercise karanne nethuwa nikan hitiyoth rate nethi leda enawa,anika oya hormones arawa mewa kidney ekata filter karanneth amarui.anthimata kidney failures liver failtures enna puluwan.

    Gym yana gaman whey protein ekak bipan,dates,yougurt kapan.optional:onenan beer tikak wedi pura bipan mahat wenawa,but healthy option ekak newe.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අතේ ගහන එක නවත්තාපන් සහෝ :p
    මම නම් ඔය ගැන දන්නේ නෑ. එත් ඉතින් අතුරුපල ඇති. පොඩ්ඩක් හොයලා බලල බීපන්.. නැත්නම් තියෙන ඇගත් ලෙඩ ඇගක් වෙයි
     
    මොනවද බන් තව තියෙන්නේ... මෙගා මාස් වගේ මහත් වෙන... නිකන් සල්ලි වියදම් කරලා වැඩක් නෑනේ මහත් වෙන්නේ නැත්නම්... අනේ මන්දා බන්... කට්ටිය කියනවා හොඳයි කියලා...:confused:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    bump, gym yanne nattam bonna epa
    ජිම් යන්නේ නම් නෑ..
    අතේ ගහන එක නවත්තාපන් සහෝ :p
    මම නම් ඔය ගැන දන්නේ නෑ. එත් ඉතින් අතුරුපල ඇති. පොඩ්ඩක් හොයලා බලල බීපන්.. නැත්නම් තියෙන ඇගත් ලෙඩ ඇගක් වෙයි

    අතේ ගහන්නේ නෑ ඩො දැන්... හිච්චි එකා කාලේ ගැහුවේ,.. අනුන්ගේ හුත්තවල් දිහා බලලා මොකට අතේ ගහනවද. හුත්තකට ගහනවා මිසක්.. :D

    දන්නා අයගෙන් පොඩ්ඩක් අහලා කියන්න මචන්... ස්තුති...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වලටරය ගෙන් අහපං.....
    පීඑම් එකක් දාල එන රිප්ලයි එක මේ ත්‍රෙඩ් එකේ දාපං අපිට හීනියට ආතල් එකක් ගන්න.........
     
    rom723

    Junior member
  • Jan 7, 2015
    101
    7
    18

    මට බොන කෙනෙක් කියුවේ... 1 ටින් එකක් අරන් මාස 2ක් ගහලා නවත්තන්න පුළුවන්ලු.. උරා වගේ මහත් වෙන්න ඕනෙනම් ටින් 2ක් ගහනලු.. සාමාන්යෙන් 1ටින් එකයිලු ගහන්නේ... ආයේ ඇඟ බහින්නේ නෑලු, නෑ තමා,,,,,,

    තෑන්ක්ස් මචන්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මොනවද බන් තව තියෙන්නේ... මෙගා මාස් වගේ මහත් වෙන... නිකන් සල්ලි වියදම් කරලා වැඩක් නෑනේ මහත් වෙන්නේ නැත්නම්... අනේ මන්දා බන්... කට්ටිය කියනවා හොඳයි කියලා...:confused:

    kattiya kiyay ubane passe widawanna one.dan newe ban owa wayasa yanakota tamai owala side effect eka enne.

    meka bipan whey protein

    optimum-100-whey-gold.jpg