Mega_Mass_4000

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    වලටරය ගෙන් අහපං.....
    පීඑම් එකක් දාල එන රිප්ලයි එක මේ ත්‍රෙඩ් එකේ දාපං අපිට හීනියට ආතල් එකක් ගන්න.........

    :rofl: මට වලතරයා අමතක උනානේ... හිටං ඕකා කියයි අමු කතාවක්.... අහලා බලමු
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    kattiya kiyay ubane passe widawanna one.dan newe ban owa wayasa yanakota tamai owala side effect eka enne.

    meka bipan whey protein

    optimum-100-whey-gold.jpg
    මේ මොකක්ද බන් මේ? අදමයි දැක්කේ... කොහෙද තියෙන්නේ? ගාන කියාද? ඇඟ එනවද?
    biwwata aulak na sellan karanwa nam. aniwa hndata wathura beepan

    www.bodybuilding.com/

    :) අනේ මන්දා බන්.. බොන්න එපාලු, බෝන්නලු... තව පොඩ්ඩක් අහලා හොඳ එකක් ගහනවා. ඉක්මනට ඇඟ එන. ආයේ කෙට්ටු නොවෙන..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ඒ උනාට බන්.. ඇදුම් අදිනකොට අපි ගැනම දුක හිතෙනවා... මගේ බර තියෙනවා ඇග නෑ.. :( තව පොඩ්ඩක් මහත් වෙන්න ඕනේ.... ඇපටන් වලට මහත් වෙන්නේ නෑලු තමා... මෙගා මාස් එක හොදයිලු බන්.... පෙට්ටි පිටින් ගහන්න ඕනේ නෑලු, 1 ටින් එකක් අරන් මාස දෙකක් බිවුවාම හොදටම ඇතිලු. ආයේ බොන්න ඕනේ නෑලු.. බරට වැඩිය මස් හැදෙනවලු....

    dokek gen ahapan macho...mata therenawa ube awula..e unata ochara owa gana hithannepa..me mamath kettui :yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Nikan owa bonna epa machan side effect ,Gym Giyath bonna oni insturctor kenek gen hariyata danagena ...
    Kohomath oya wage ewagena aga mahath karaganna hadanna epa ,Gym ekekata gihin himita hadaganna balapan,adumagane physical fitness hari hadei..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    Nikan owa bonna epa machan side effect ,Gym Giyath bonna oni insturctor kenek gen hariyata danagena ...
    Kohomath oya wage ewagena aga mahath karaganna hadanna epa ,Gym ekekata gihin himita hadaganna balapan,adumagane physical fitness hari hadei..

    ජිම් යන්න වෙලාවක් නෑ බන්.. :(
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    I have used this. Unless you do a proper workout schedule, you'll have muscles bulking up without any shape so not recommended. Also it is recommended to consult a doctor before taking the supplements.

    The reason is machan we asians are not used to high protein intakes, so our liver might not be able to handle it. When I used to have it I had about half a table spoon for the entire day. The dosage that they recommend is too high and our bodies cannot handle that much of protein intake.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    I have used this. Unless you do a proper workout schedule, you'll have muscles bulking up without any shape so not recommended. Also it is recommended to consult a doctor before taking the supplements.

    The reason is machan we asians are not used to high protein intakes, so our liver might not be able to handle it. When I used to have it I had about half a table spoon for the entire day. The dosage that they recommend is too high and our bodies cannot handle that much of protein intake.

    තැන්කු
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    569
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    මචන්.. පිස්සු කෙලින්න එපා.. ඔය මොන ජරාවල්ද.. ඕවා බීලා සල්ලි නාස්ති කරගෙන අනවශ්ය ලෙඩ හදාගන්න එපා.. මාත් කෙට්ටුවට හිටියෙ.. ඇපටන්, මසල් මාස් ඒවා ගහලත් තියෙනවා.. මෙලෝ වැඩක් නැති ජරාවල් ඒවා නම්.. උබ මුලින් ජිම් එකකට පලයන්.. ලැජ්ජ වෙන්න එපා.. සමහර උබලගෙ යාලු ගොබිලයො හිනා වෙයි තියෙන ඇගත් නැති කරගන්නද යන්නෙ කියලා.. :P උබ එවා අහන් නැතුව ගිහින් පලයන් මුලින් ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ගාවට.. ඌ කියයි උබට ගානට.. ඊට පස්සෙ ඌ කියන සප්ලිමන්ට් ගහපන්.. Optimum Nutrition (ON) තමා හොද Brand එකකට තියෙන්නෙ.. මේක (LINK) ගනින්.. මෙක හොදායි.. හැබයි ජිම් යන ගමන් ගහපන්.. උබට ජිම් ගිහින් මාස දෙකක් විතර යද්දි උබ ඇබ්බැහි වෙයි ජිම් යන්න.. හේතුව උබට තේරෙයි ඇග ටික ටික එද්දි ලස්සනට.. අනිත් එක Fit එක.. Good Luck :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මගේ යලුවෙක් නම් බීලා මහත් වුනා බන්...
    මමත් එකක් ගැහුවා සෙට් එක දාන ගමන්... මහත් වුනේ නෑ බන්...

    ඕක සමහරුන්ට හරියනවා සමහරුන්ට හරියන්නේ නෑ...

    උබ කෑම කන්නේ අඩුවෙන්ද? උබට කන්න පුලුවන් වෙන්න බෙහෙත් දෙන තැනක් නම් තියෙනවා.
    කෝට්ටේ තියෙන්නේ ඩොක්ටර්ස්ලා බෙහෙත් දෙන්නේ...
    ඔනනම් ගිහින් බලපන්... චරිතාල් සේරසින්හ කියලා ඩිස්පෙන්සරි එක තියෙන්නේ...
    සති 2 කට සැරයක් බෙහෙත් දෙන්නේ... බර බල බල චෙක් කරලා තමයි දෙන්නේ... සති දෙකෙන් දෙකට යන්න වෙනවා. සති 2ට 500යි යන්නේ.
    ඔනනම් ගිහින් බලපන්.

    https://www.google.lk/maps/dir/6.9041167,79.9052271//@6.9026423,79.9071669,16z/data=!4m2!4m1!3e2
     
    Last edited: