මචන්ලා මට මානිසික අවුල් වගයක් තියෙනවා බන් මම 2017 ඉදන් Fluoxetine tabelt එක බොන්න ගත්තා ඉට පස්සෙ 2020 කොරොනා එක්ක එ clenic එකට යන එක නැවතුනා දැන් ලගදි කලින්ට වඩා ප්‍රශ්න ආපු නිසා බෙහෙත් ගන්න සිද්ද උනා මේ tablets එක අවුරුදු දෙකක් විතර දිගට බිව්වා දැනුත් එවගේ බොන්න වෙයිද දන්නෙනැ අවුලක් නැද්ද මේ tablets එක දිගට බිවවට. තව මේ පාර Alprazolam කියලා බෙහෙතුක්ත් දුන්න එත් තාම හොදක් නැනෙ බන් සති දෙකක් වගේ බොන්න පටන් අරන් වෙනදට වඩා anxiety /panic attack/fear/Phobias තියෙනවා වගේ කවදාවත් නැතුව suside වෙන්න ආසාවක් එනවා වගේ බන් වෙනදා වගේ කිසි go එකක් motivation එකක් happy එකක් නැ නින්ද යන්නෙ පැය 4 වගේ ඇහුරුනාම යන්නෙ නැ අනේ මන්දා... බය වේලා පපුව ගැහැලිම මට මහන්සියි හැම වේලාවේම ඔහෙමයි හුසමත් හිරි කරනවා වගේ